අද රෑට වයිපා සමග නැරඹීමට හොද පිලුමක් නම් කරන්න මිතුරනේ..
malayalam thriller එකක් නම් වඩාත් සුපිරි
malayalam thriller එකක් නම් වඩාත් සුපිරි
Murder mubarakඅද රෑට වයිපා සමග නැරඹීමට හොද පිලුමක් නම් කරන්න මිතුරනේ..
malayalam thriller එකක් නම් වඩාත් සුපිරි
Bramayugam බැලුව.. පොඩ්ඩක් බෝරින් වගෙ ත් උනා. හැබැයි කතාව හොදයි
Thanks broLove 2015
බෝම ස්තූතියි දොස්තර මහත්තය..Murder mubarak
Aattam
Thundu
Ozler
Malaikottai valiban
බෝම ස්තූතියි දොස්තර මහත්තය..
Attam බැලුව.. Murder Mubarak හොදයි වගේ අදට
Ryan Gosling andStay (2005). සෑහෙන underrated ෆිල්ම් එකක්.![]()
ආයෙ මක්කයි පොඩි ශොටක් දානවශොට් එකකුත් දාන්න ඕන. නැත්තන් වැඩක් නෑ.
Murder Mubarakඕක ඊයෙ බලන්න පටන් ගත්තා අපි. පස්සෙ නිදිමත උනා මට.
හෙට ඉතුරු ටික බලනවා හොඳ නං.
------ Post added on Mar 22, 2024 at 6:07 PMStay (2005). සෑහෙන underrated ෆිල්ම් එකක්.
![]()
Sirawatama, mama hithuwa mata witharai kiyala..Bramayugam බැලුව.. පොඩ්ඩක් බෝරින් වගෙ ත් උනා. හැබැයි කතාව හොදයි
ඉවර වෙනකන් බැලුව හැබැයිSirawatama, mama hithuwa mata witharai kiyala..
මටත් තියනව ටිකක්..මලයාලම් ටැමල් ත්‍රිලර් ඒව ඉහෙ කෙස් ගානට බලනව. හැබැයි අහද්දි කියන්න නම් මතක නෑ. මට විතර ද බං ඒ ලෙඩේ තියෙන්නෙ![]()
Murder Mubarak
කම්මැලිද මේක
------ Post added on Mar 22, 2024 at 6:07 PM
Ramanaya epadaශොට් එකකුත් දාන්න ඕන. නැත්තන් වැඩක් නෑ.