Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Fail neda puthe adath? Magule anagathe 😂
    බින්දුවව නොකප, දැන් ගහන කාවහරි පො⁣ඩ්ඩෙක් කපලා, ඉන්ජරියක් තියන පැතුමව ගෙන්වයි.

    අන්තිමේදි පැතුමත් ඇදේ ඉදිරි සිරිස් වල. පොඩි එකෙක් හැදෙන චාන්ස් එකත් නැ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    mo

    1711188441952.png

    ------ Post added on Mar 23, 2024 at 3:37 PM

    ponna rala ekath kai wage
    ------ Post added on Mar 23, 2024 at 3:37 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    දිමුත්ට පුදුම හදිසියක් තියෙන්නේ අවුට් වෙන්න. බලලා වැඩක් නැ
     
    • Like
    Reactions: lilman

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    බින්දුමාල් සුපුරුදු රිද්මෙට ඇවිත් නේද? ඕකාට චාන්ස් දෙන්නේ නෑ නෑ කියලා කෑ ගැහුවාට චාන්ස් දුන්නම කරන්නෙත් ඕකමයි. මුල් කාලේ විතරයි ටිකක් හරි හොඳට කරේ. පස්සේ ෆෝර්ම් එක බැස්ස එක ආයේ ගොඩ ඒමක් තිබ්බෙම නෑ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    බින්දුමාල් සුපුරුදු රිද්මෙට ඇවිත් නේද? ඕකාට චාන්ස් දෙන්නේ නෑ නෑ කියලා කෑ ගැහුවාට චාන්ස් දුන්නම කරන්නෙත් ඕකමයි. මුල් කාලේ විතරයි ටිකක් හරි හොඳට කරේ. පස්සේ ෆෝර්ම් එක බැස්ස එක ආයේ ගොඩ ඒමක් තිබ්බෙම නෑ.
    okawa elawanna one

    1711190301449.png

    ------ Post added on Mar 23, 2024 at 4:08 PM

    BATTING RB4s6sSR
    Nishan Madushka c †Litton Das b Nahid Rana10201050.00
    Dimuth Karunaratne not out37796046.83
    Kusal Mendis †c †Litton Das b Nahid Rana3100030.00
    Angelo Mathews c †Litton Das b Taijul Islam22243091.66
    Dinesh Chandimal lbw b Mehidy Hasan Miraz02000.00
    Dhananjaya de Silva (c)not out7161043.75
    Extras(lb 2, nb 1)3
    TOTAL25 Ov (RR: 3.28)82/4
    ------ Post added on Mar 23, 2024 at 4:13 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City
    ඊයෙ සීන් එකමයි අදත් ආයෙත් .
    මුල් ටික පෙරහැර වගෙ ගියා .
    බලන් ඉමු ඉතුරු ටික සෙල්ලම් කරනකන් .
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    බින්දුමාල් සුපුරුදු රිද්මෙට ඇවිත් නේද? ඕකාට චාන්ස් දෙන්නේ නෑ නෑ කියලා කෑ ගැහුවාට චාන්ස් දුන්නම කරන්නෙත් ඕකමයි. මුල් කාලේ විතරයි ටිකක් හරි හොඳට කරේ. පස්සේ ෆෝර්ම් එක බැස්ස එක ආයේ ගොඩ ඒමක් තිබ්බෙම නෑ.
    uuwa nam dan therumakma ne.. uuwai, Hospital ekai dekama ayn karaka podi un dennekta chance denna one.. podi un awith 0ta giyath kamak ne.. experience ekak hari awilla neh.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City
    uuwa nam dan therumakma ne.. uuwai, Hospital ekai dekama ayn karaka podi un dennekta chance denna one.. podi un awith 0ta giyath kamak ne.. experience ekak hari awilla neh.
    ටෙස්ට් මැච් එකක් ගහද්දි කලබලෙන් ගහන එව්වා නෙමෙ .
    ඉවසීමෙන් ගහන්න ඔනි .
    ටී 20 ගහලා පුරුදු වෙලා ටෙස්ට් මැචුත් එහෙම ගහන්න යනවා.
    ටෙස්ට් මැච් වර ඕවර්ස් අන් ලිමිටඩ්, දවස් 5 ක් තියෙනවා ඉනින් දෙකක් ලැබෙනවා ටීම්ස් දෙකටම.

    ටෙස්ට් මැචස් වල වෙගවත් පහර එල්ල කලෙ අපෙ මතක විදියට ජයසූරිය වගෙ අය විතරයි .
    සංගලා මහෙල ලා ඉවසීමෙන් සෙල්ලම් කරපු අය.
    ඒ වගෙම තිලාන් සමරවීරලා එහෙම හොඳම ඉවසීමෙන් ක්‍රීඩා කරපු අය.පොරට කිව්වෙ නැංගුරම කියලා නෙහ්.
    මලාට අවුට් වෙන්නෙත් නැහැ .
    බෝල දෙසීයකට 50 ක් වගෙ ගහන්න පුළුවන් චරිතයක් .

    තිලාන් ලා වගෙ අය නැති අඩුව තමා මෙ .