Macdonald ගියා කියලා හිතන් ඉන්න උන්🤭

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Abans එකෙන් අයින් කලා විතරයි ගෝතයිනේ:lol:. තව කාවහරි හොද එකෙක් අල්ලන් ආයි පටන් ගන්නවා.Temporary closed! ජීවිතේට මැක්ඩොනල්ඩ් එකෙන් කාලා තියා දැකලවත් නැති වුන් හෑලි ලියනවා දන්න පුකකුත් නැතුව:lol:.
     
    • Like
    • Haha
    Reactions: Hermes and Undead

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    p7QovwF.jpg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මැක් එකෙන් අබාන්ස් එකට විරුද්ධව දාපු පැමිණිල්ලක් විභාග කරනකම් විතරයි මහ අධිකරණයෙන් තාවකාලික වාරණයක් දාලා තියෙන්නේ. ඒක ඉවර වුනාම සමහරවිට වෙන කම්පැනි එකකින් මැක් එක කරන් යන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුනොත්, අබාන්ස් එකෙන් සමාව ඉල්ලලා උන්ම ආපහු කරගෙන යන්නත් පුලුවන්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    kandy KCC eke softlogic open karala iwarai, tho danna puka
    Itin?

    මැක් එකෙන් අබාන්ස් එකට විරුද්ධව දාපු පැමිණිල්ලක් විභාග කරනකම් විතරයි මහ අධිකරණයෙන් තාවකාලික වාරණයක් දාලා තියෙන්නේ. ඒක ඉවර වුනාම සමහරවිට වෙන කම්පැනි එකකින් මැක් එක කරන් යන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුනොත්, අබාන්ස් එකෙන් සමාව ඉල්ලලා උන්ම ආපහු කරගෙන යන්නත් පුලුවන්.
    Lankawe gon bijjo danna bijjak na bn.ohe rallata kiyawanna witarai danne:yes:.
     
    • Like
    Reactions: Thiefx