මා මිත්‍ර කිරි වැසියනි. Supermoto bike එකක් ගන්න අදහසක් තියනවා.
දැනට අදහස තියෙන්නේ CRF 250M , XT 250X, D tracker X වගේ bikes.
CRF එකක් තමයි වැඩිපුරම බලන්නේ.
මට දැනගන්න ඕනේ
දැනට අදහස තියෙන්නේ CRF 250M , XT 250X, D tracker X වගේ bikes.
CRF එකක් තමයි වැඩිපුරම බලන්නේ.
මට දැනගන්න ඕනේ
- මේ bikes වල මොනවා හරි අවුල් තියනව ද?
- Facebook marketplace, riyasewana වගේ site වලින් බලන එකද හොද නැත්තන් bike විකුණන තැන් වලින් බලන එකද හොද?
- D tracker X එක වැඩිය මාර්කට් නැත්තෙ ඇයි.
- EFI ද carb ද හොද?
- Bike එක factory supermoto ද නැත්තන් big wheel convert කරලද කියලා හොයාගන්නෙ කොහොමද?
- CRF පොලිසියට දීලා තියන නිසා සාමාන්‍ය අයට use කරන්න බෑ කියන්නෙ ඇත්ත ද?
- දැන්ම ගන්න එකද නැත්තන් ඡන්දෙ ලං වෙලා bike import කරද්දි එළියට bike දානකන් ඉන්න එකද හොද?
- චැසි කොටලා පොත් හදලද කියලා හොයාගන්නේ කොහොමද?
