වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම නම් කරන්නෙ කොහොමහරි කරල Brand New EV එකක් ගන්නව. සාමාන්‍යයෙන් 1.60-80 range එකේ ගන්න පුලුවන් හොඳ Brand new EV එකක්. ඇත්තටම Worth ඒක.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    vitz ekak ganna May-June weddi kotiya painawa
    2017 premio ekak ganna puluwan nam goda June weddi koti 3 - 3.50
    ehema wenne kohomada bn? mechchara wadi unoth oya wahana sell wenne nahane..

    dan 2015 prado eka giya november wala 2.9M walatath giya.. dan 4M + kiyanawa. habai ganne na kauwuruth

    මම නම් කරන්නෙ කොහොමහරි කරල Brand New EV එකක් ගන්නව. සාමාන්‍යයෙන් 1.60-80 range එකේ ගන්න පුලුවන් හොඳ Brand new EV එකක්. ඇත්තටම Worth ඒක.

    Ow ekama awula, colombo idan jaffna wage trip ekak gihin enna wage dekata use karanna bari eka.. anik seratama 100%k okay
    ------ Post added on Mar 25, 2024 at 9:37 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොහොමද දන්නේ නෑ හැබයි වාහන ටිකක් නම් බැහැලා තියනවා. පහුගිය දවස් ටිකේ මට එහේ මෙහෙ යන්න උනා නිසා හොඳට noteකළා, අලුත් Audi BMW එහෙම පැලෙන්න තියනවා දැන් එලි බැහැපු.

    සතුටුයි ඉතින් කාට කාට හරි හරිගිහිල්ලා නේ කියලා 🤗
     
    • Like
    Reactions: Brandy2020

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    කොහොමද දන්නේ නෑ හැබයි වාහන ටිකක් නම් බැහැලා තියනවා. පහුගිය දවස් ටිකේ මට එහේ මෙහෙ යන්න උනා නිසා හොඳට noteකළා, අලුත් Audi BMW එහෙම පැලෙන්න තියනවා දැන් එලි බැහැපු.

    සතුටුයි ඉතින් කාට කාට හරි හරිගිහිල්ලා නේ කියලා 🤗
    EV da?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම නම් කරන්නෙ කොහොමහරි කරල Brand New EV එකක් ගන්නව. සාමාන්‍යයෙන් 1.60-80 range එකේ ගන්න පුලුවන් හොඳ Brand new EV එකක්. ඇත්තටම Worth ඒක.

    mokakda a ganata ganna puluwan EV eka?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Ow ekama awula, colombo idan jaffna wage trip ekak gihin enna wage dekata use karanna bari eka.. anik seratama 100%k okay
    ------ Post added on Mar 25, 2024 at 9:37 PM
    ඕව බොරු කතා නේ බං. කිලෝ මීටර් 500-600ක් යන්න පුලුවන් EV දැන් තියෙන්නෙ. උඹට මාතර ඉඳන් යාපනේට යන්න පුලුවන් එක චාර්ජ් එකකින්. එහේ ගිහිල්ල ආයිත් චාර්ජ් කරන එක නේ. අනිත් එක දැන් Charging station තියෙනව සෑහෙන. මම මේ කිව්වෙ Worst case එකෙන්. අනිත් එක දැන් එන EV වල Battery හෙම මාර Durable. වාහනේ දිරනකල් එක බැට්රි එකෙන් දුවන්න පුලුවන් වෙයි. අනිත් පැත්තට සෝල එකක් තියෙනව නම් ගෙදර තෙල් මිල වගේ 7ගුණයක් විතර ඉතුරු කරන්න පුලුවන්. තව Service මුකුත්ම නෑ. හැම අතින්ම ලාබයි බං. ඔය ICE vehicle තව කාලෙකදි ලෝකෙන් අයින් වෙලා යනව මට නම් හිතෙන විදියට.
    mokakda a ganata ganna puluwan EV eka?
    මට අහුඋනේ MG EP PLUS කියල එකක්. ඒක හැබැයි කොච්චර Reliable ද දන්නෙ නෑ. BYD වගේ ගන්න පුලුවන් උනොත් මරු
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕව බොරු කතා නේ බං. කිලෝ මීටර් 500-600ක් යන්න පුලුවන් EV දැන් තියෙන්නෙ. උඹට මාතර ඉඳන් යාපනේට යන්න පුලුවන් එක චාර්ජ් එකකින්. එහේ ගිහිල්ල ආයිත් චාර්ජ් කරන එක නේ. අනිත් එක දැන් Charging station තියෙනව සෑහෙන. මම මේ කිව්වෙ Worst case එකෙන්. අනිත් එක දැන් එන EV වල Battery හෙම මාර Durable. වාහනේ දිරනකල් එක බැට්රි එකෙන් දුවන්න පුලුවන් වෙයි. අනිත් පැත්තට සෝල එකක් තියෙනව නම් ගෙදර තෙල් මිල වගේ 7ගුණයක් විතර ඉතුරු කරන්න පුලුවන්. තව Service මුකුත්ම නෑ. හැම අතින්ම ලාබයි බං. ඔය ICE vehicle තව කාලෙකදි ලෝකෙන් අයින් වෙලා යනව මට නම් හිතෙන විදියට.
    මේක ඇත්තක් :yes:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Repairs awoth wiyadam karanna thawa 1million ready karan ganin ethakota awurudu 3k 4k karadarayak nathuwa use karanna puluwan.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,809
    18,618
    113
    අවුරුදු දෙකකට කලින් 2015 5M වලින් ගන්න තිබුන 😐