Vitz overpriced..watinne neee eka ee ganataVitz ekak Ganna
Adu gane meheta oroththu denawa
Dual clutch case ehekuth have
------ Post added on Mar 25, 2024 at 8:31 PM
Vitz overpriced..watinne neee eka ee ganataVitz ekak Ganna
Adu gane meheta oroththu denawa
Dual clutch case ehekuth have
------ Post added on Mar 25, 2024 at 8:31 PM
Perodua Elite එක ඔයිට වඩා හොඳයි. ඒක ළඟ ගනන් යන්නේ.Kelisa kohomada
28-30 athara yanne
ehema wenne kohomada bn? mechchara wadi unoth oya wahana sell wenne nahane..vitz ekak ganna May-June weddi kotiya painawa
2017 premio ekak ganna puluwan nam goda June weddi koti 3 - 3.50
මම නම් කරන්නෙ කොහොමහරි කරල Brand New EV එකක් ගන්නව. සාමාන්‍යයෙන් 1.60-80 range එකේ ගන්න පුලුවන් හොඳ Brand new EV එකක්. ඇත්තටම Worth ඒක.
EV da?කොහොමද දන්නේ නෑ හැබයි වාහන ටිකක් නම් බැහැලා තියනවා. පහුගිය දවස් ටිකේ මට එහේ මෙහෙ යන්න උනා නිසා හොඳට noteකළා, අලුත් Audi BMW එහෙම පැලෙන්න තියනවා දැන් එලි බැහැපු.
සතුටුයි ඉතින් කාට කාට හරි හරිගිහිල්ලා නේ කියලා![]()
මම නම් කරන්නෙ කොහොමහරි කරල Brand New EV එකක් ගන්නව. සාමාන්‍යයෙන් 1.60-80 range එකේ ගන්න පුලුවන් හොඳ Brand new EV එකක්. ඇත්තටම Worth ඒක.
ඕව බොරු කතා නේ බං. කිලෝ මීටර් 500-600ක් යන්න පුලුවන් EV දැන් තියෙන්නෙ. උඹට මාතර ඉඳන් යාපනේට යන්න පුලුවන් එක චාර්ජ් එකකින්. එහේ ගිහිල්ල ආයිත් චාර්ජ් කරන එක නේ. අනිත් එක දැන් Charging station තියෙනව සෑහෙන. මම මේ කිව්වෙ Worst case එකෙන්. අනිත් එක දැන් එන EV වල Battery හෙම මාර Durable. වාහනේ දිරනකල් එක බැට්රි එකෙන් දුවන්න පුලුවන් වෙයි. අනිත් පැත්තට සෝල එකක් තියෙනව නම් ගෙදර තෙල් මිල වගේ 7ගුණයක් විතර ඉතුරු කරන්න පුලුවන්. තව Service මුකුත්ම නෑ. හැම අතින්ම ලාබයි බං. ඔය ICE vehicle තව කාලෙකදි ලෝකෙන් අයින් වෙලා යනව මට නම් හිතෙන විදියට.Ow ekama awula, colombo idan jaffna wage trip ekak gihin enna wage dekata use karanna bari eka.. anik seratama 100%k okay
------ Post added on Mar 25, 2024 at 9:37 PM
මට අහුඋනේ MG EP PLUS කියල එකක්. ඒක හැබැයි කොච්චර Reliable ද දන්නෙ නෑ. BYD වගේ ගන්න පුලුවන් උනොත් මරුmokakda a ganata ganna puluwan EV eka?
මේක ඇත්තක්ඕව බොරු කතා නේ බං. කිලෝ මීටර් 500-600ක් යන්න පුලුවන් EV දැන් තියෙන්නෙ. උඹට මාතර ඉඳන් යාපනේට යන්න පුලුවන් එක චාර්ජ් එකකින්. එහේ ගිහිල්ල ආයිත් චාර්ජ් කරන එක නේ. අනිත් එක දැන් Charging station තියෙනව සෑහෙන. මම මේ කිව්වෙ Worst case එකෙන්. අනිත් එක දැන් එන EV වල Battery හෙම මාර Durable. වාහනේ දිරනකල් එක බැට්රි එකෙන් දුවන්න පුලුවන් වෙයි. අනිත් පැත්තට සෝල එකක් තියෙනව නම් ගෙදර තෙල් මිල වගේ 7ගුණයක් විතර ඉතුරු කරන්න පුලුවන්. තව Service මුකුත්ම නෑ. හැම අතින්ම ලාබයි බං. ඔය ICE vehicle තව කාලෙකදි ලෝකෙන් අයින් වෙලා යනව මට නම් හිතෙන විදියට.
