මගේ ඉපදුණු වෙලාව බලන්න බැරි වෙලා. ඉස්පිරිතාලෙන් දාලා දීලා තියෙන්නේ නිකම් වෙලාවක්. හැබැයි කිසි වරදක් නෑ කේන්දරෙයි මට වෙන දේවල් තකට තක.
ඔය මංගල කියන්නේ "කුජ" ග්රහයාට. කුජ, සෙනසුරු සංයෝගයට ශනි මංගල යෝගය කියනවා. ඕක ගැන වෙනම කතාකරන්න ඕන මචන්ඕක නම් මම අදයි ඇහුවෙ. ශනි මංගල යෝගය තියෙන කෙනෙක් නම් දන්නවා. පලවෙනි කෙල්ල මැරුන දෙවනියට සෙට් වෙන්න ගිය කෙල්ලටත් මාරාන්තික ලෙඩක් තියෙන්වා. තාමත් පොර අවිවාහකයි

බලන්න දෙයක් නැ බාගෙට පිස්සු.මයෙ කේන්දරෙත් බලලා දියන්කො![]()
කෙලවෙලා තියෙන්නෙ කෙලගාන බොසා කේන්දරේවත් බලාගන්න දෙනවකො අපිට පාඩුවෙබලන්න දෙයක් නැ බාගෙට පිස්සු.
යානවාහන, විශාල ගෘහය මෙන්ම සෙසු පිරිවරින් ද අඩුවක් නොවේ.
@Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.කෙලවෙලා තියෙන්නෙ කෙලගාන බොසා කේන්දරේවත් බලාගන්න දෙනවකො අපිට පාඩුවෙ![]()
උබ කියන දේ 100% හරි බන්. මේකේ කියන දේවල් කාලයට ගැලපෙන විදියට තක්සේරු කරලා ගන්න ඕනේAdo waradiyata ganna epa, Dan umbalage oya sastharey solarsystem eka wage paranai neh. Etakota niyandthall manawayage kaaley meka balala oya awage ekak aawanam uta eken mokakda ganna puluwan![]()
. Pita uda yana satthu ganada kiyanne? naththan loku gal guha ganada kiyanne
?

නම කියන එක හරිනෑ බන්@Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.
අර ගායිකාවගේ නම කිව්වේ නැ නේ තාම.
අද නින්ද යන එකක් නැ බන් මේ ගැන හිතල. ඒක මට හරි නැ නේ.නම කියන එක හරිනෑ බන්
මම නම අහගත්තා.අනිවාර්යෙන් මෙයා ගායිකාවක් කියලා කියන්න පුළුවන්![]()
මටත් ඕක තියෙනවා කියලා තිබුණා. අනිත් කේන්දරේට අනුව භංග වෙනවා කියුවා. ඒ කොහොම උනත් කෙසෙල් ගසේ ශාන්තිකර්මය කියලා එකක් කරන්න කියුවා. තාම නම් කරේ නෑ.ශනි මංගල යෝගය
ජනප්රිය ගායිකාවකගෙ විස්තර කේන්දරේ බලලා කියන්න ඕන නැනේ. අපි හැමෝම ඒවා දන්නවානේ![]()
Ado waradiyata ganna epa, Dan umbalage oya sastharey solarsystem eka wage paranai neh. Etakota niyandthall manawayage kaaley meka balala oya awage ekak aawanam uta eken mokakda ganna puluwan![]()
. Pita uda yana satthu ganada kiyanne? naththan loku gal guha ganada kiyanne
?
නිරෝශා විරාජිනී නේද??අහන්ටෙප. කියන්නැ![]()
@Lovtus අනේ මුගේ එකත් බලල දියන් එහෙනම්.
අර ගායිකාවගේ නම කිව්වේ නැ නේ තාම.
අහන්න එපා මලාට කියන්නෑඅගේ නොකර නම කියපන් ඉතින්???