ඒ කාලේ රනිල් කුහකද?
රනිල් කරපු හොඳ වැඩබක්මහ අකුණු ගහන කාලේ අහස පොලව උහුලන්නෙ නැති කතා කියන්නෙපා බන්
ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්අනිවා කුහකකම ... ඇරත් ලන්කාවට අධාර දෙන්න එපා කියලා විකිලීක්ස් එකේ... ඒකත් කුහක කම... මට කිසි ගැටලුවක් නෑ ඒක කියන්න ....
හැබැයි තාම ඔහේලා මීක් නෑ හඳුනාගේ කුහකකම ගැන ? නැද්ද මන් අහන්නේ
දැන් කියන්න කෝ ඩොලර් යවන්න එපා කියපු හඳුනා කුහකද නැද්ද
රටවිරු බලේ. පුහ්ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්
ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්
හඳුනා නෙමෙයි උබල තමයි කුහක. ඌ හැදුවේ වැටිලා තිබ්බ රට.. see moreඕක අතුරු කතාවනේ... ඔය වගේම කතාවක් රනිලටත් කියන්න පුළුවන් හොරකන් කරන නිසා අධාර දෙන්න එපා කියලා නේ...
මම දන්න විදියට හඳුනා ඕක කිව්වේ රනිලා ජනා වුනාට පස්සේ නේ... එතනත් බැලුවේ තව හිරකරලා (ඒ කිව්වේ නත්ත්ටෙම වැටුනු රට තෙල් පොලිම් වල මිනිස්සු මැරෙන කොට.. ඒව තවත් වැඩි කරන්න නේ යවන්න එපා කිව්වේ... )
හඳුනා නෙමෙයි උබල තමයි කුහක. ඌ හැදුවේ වැටිලා තිබ්බ රට.. see more
ඕක අතුරු කතාවනේ... ඔය වගේම කතාවක් රනිලටත් කියන්න පුළුවන් හොරකන් කරන නිසා අධාර දෙන්න එපා කියලා නේ...
මම දන්න විදියට හඳුනා ඕක කිව්වේ රනිලා ජනා වුනාට පස්සේ නේ... එතනත් බැලුවේ තව හිරකරලා (ඒ කිව්වේ නත්ත්ටෙම වැටුනු රට තෙල් පොලිම් වල මිනිස්සු මැරෙන කොට.. ඒව තවත් වැඩි කරන්න නේ යවන්න එපා කිව්වේ... )
මෙන්න යවන්න එපා කියපු විඩියෝව... අන්තිමට බලන්න රනිල් වික්‍රමසිංහ ජනාවුනේ කොහමද ව්‍යවස්ථාවේ මොනව තිබ්බත් කියලා.. අන්න දිනේ අපිට හිතාගන්න පුළුවන්.
සරලයි මිනිස්සු මැරෙනවා පොලිම් වල.... පැය 12ක් කරන්ට් කපනවා..
ගෑස් නෑ පෙට්‍රල් නෑ....
මුන් බැලුවේ තව ටිකක් හිර කරානම් රනිලවත් එලවන්න පුළුවන් කියලා ...
මුන් බැලුවේ තව ටිකක් මැරුන දෙන්
තව ටිකක් කරන්ට් කපපු දෙන් ඒ වින්නැහියෙන් බලය ගන්න බැලුවේ... අපි එනකන් යවන්නේ නෑ කියලා කියන්නේ....
ඇයි මුන් ප්ලැන ගැහුවේ කතානායකව ජනා කරලා රධාක්රිශ්නන් ලා එක්ක වෙනම ගේමක් යන්න...
ඔය හඳුන ඩොලර් එවන්න එපා කියපු නිසා රට ඉන්න එවුන් ඩොලර් එහෙ පෙට්ටගම්වල දාල තියාගෙන ඉන්නවා වගේ කතාවක්නෙ ඔය කියන්නෙ. තවමත් 2019 දී තරම් විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්නෙ නෑ.
හඳුන් ඕක කිවුවේ හේතුවක් ඇතුව. දැන් හිතපන් ඒ වෙලාවේ පිටරට හිටපු උන් පෝලිමේ ඩොලර් එවන්න ගත්ත නම් නාකි මයිනයි මානලයයි.. see more
ඕකේ ආයේ අමුතු logic එකක් නෑ. කැරියන්ට හොරාකන්න ඩොලර් එවන්න මිනිස්සුන්ට පිස්සු නෑ.ආයේ ටොපික් එක වෙනස් වෙන්න යන්නේ සරලව ඔයාගෙන් අහන්නේ දා හඳුනා කිව්ව දේ කුහකද නැද්ද.... දැන් රනිලා අධාර දෙන්න පා කිව්වයි කියලා අධාර නොදි හිටියේ නෑනේ...
මොකද්ද හෙතුව කියලා කියන්න ඉතින් ලොජිකල් ද කියලා බලමු
------ Post added on Mar 29, 2024 at 12:37 AM
Seriously uba expert da? Weida ahemadollar eka 270ta wage bassoth eta wada du wenna dena ekak na../central bank eken rupiyal dada dollars buy karawi//eka hoday habay..aye 8 billion dollars collect unoth 2019 level ekata awith shape eke naya gewan yanna puluwan
ඒ වුනාට තාම ඒ ගාණටම වෑටුනේ නෑඩොලර් එකත් දැන් රනිල්ගේ කලිසම වගේ.