ඩොලරය බැසීම මාරයි නේද

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඩොලර් එක බලෙන් අඩු කරලා වැඩක් නෑ, ඇමරිකාවේ $5,000 හේ කාර් එක ලංකාවේ $40,000 ක්, ඉන්දියාවෙ $350 TV එක ලංකාවෙ $800 යි. ලංකාවේ මිනිස්සුන්ගෙ සැප උසස් තියලා මහ බැංකු රැළ සැප ගන්නවා!
     
    • Haha
    Reactions: Lovtus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කාලේ රනිල් කුහකද?

    අනිවා කුහකකම ... ඇරත් ලන්කාවට අධාර දෙන්න එපා කියලා විකිලීක්ස් එකේ... ඒකත් කුහක කම... මට කිසි ගැටලුවක් නෑ ඒක කියන්න ....​

    හැබැයි තාම ඔහේලා මීක් නෑ හඳුනාගේ කුහකකම ගැන ? නැද්ද මන් අහන්නේ​

    දැන් කියන්න කෝ ඩොලර් යවන්න එපා කියපු හඳුනා කුහකද නැද්ද​

    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බක්මහ අකුණු ගහන කාලේ අහස පොලව උහුලන්නෙ නැති කතා කියන්නෙපා බන්
    රනිල් කරපු හොඳ වැඩ
    1. තෙල් පෝලිම් අහවර කිරීම
    2. බදු සංශෝධන
    3. බැසිල්ව බලු කිරීම
    4. ඩොලරය බැස්සවීම
    p.s.
    5. කේලිය ඇන්ඩ් නානසාර ට තරු පෙන්වීම
    #api_kukaka_na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අනිවා කුහකකම ... ඇරත් ලන්කාවට අධාර දෙන්න එපා කියලා විකිලීක්ස් එකේ... ඒකත් කුහක කම... මට කිසි ගැටලුවක් නෑ ඒක කියන්න ....​

    හැබැයි තාම ඔහේලා මීක් නෑ හඳුනාගේ කුහකකම ගැන ? නැද්ද මන් අහන්නේ​

    දැන් කියන්න කෝ ඩොලර් යවන්න එපා කියපු හඳුනා කුහකද නැද්ද​

    ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්
    රටවිරු බලේ. පුහ්
     
    • Haha
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩොලර් එවන්න එපා කිව්ව නිසා ඩොලර් එවන එක නවත්තලා ඒ නිසා ගෝටගේ ආණ්ඩුව වැටුනනම් ඒක හොඳ දෙයක්නෙ. උඹ කැමතිද අදත් ගෝට මෝඩයා වගේ හෙක් හෙක් ගගා ජනාධිපති පට්ටමේ හිටියනම්

    ඕක අතුරු කතාවනේ... ඔය වගේම කතාවක් රනිලටත් කියන්න පුළුවන් හොරකන් කරන නිසා අධාර දෙන්න එපා කියලා නේ...​

    මම දන්න විදියට හඳුනා ඕක කිව්වේ රනිලා ජනා වුනාට පස්සේ නේ... එතනත් බැලුවේ තව හිරකරලා (ඒ කිව්වේ නත්ත්ටෙම වැටුනු රට තෙල් පොලිම් වල මිනිස්සු මැරෙන කොට.. ඒව තවත් වැඩි කරන්න නේ යවන්න එපා කිව්වේ... )​

    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    ඕක අතුරු කතාවනේ... ඔය වගේම කතාවක් රනිලටත් කියන්න පුළුවන් හොරකන් කරන නිසා අධාර දෙන්න එපා කියලා නේ...​

    මම දන්න විදියට හඳුනා ඕක කිව්වේ රනිලා ජනා වුනාට පස්සේ නේ... එතනත් බැලුවේ තව හිරකරලා (ඒ කිව්වේ නත්ත්ටෙම වැටුනු රට තෙල් පොලිම් වල මිනිස්සු මැරෙන කොට.. ඒව තවත් වැඩි කරන්න නේ යවන්න එපා කිව්වේ... )​

    හඳුනා නෙමෙයි උබල තමයි කුහක. ඌ හැදුවේ වැටිලා තිබ්බ රට.. see more
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හඳුනා නෙමෙයි උබල තමයි කුහක. ඌ හැදුවේ වැටිලා තිබ්බ රට.. see more

    මෙන්න යවන්න එපා කියපු විඩියෝව... අන්තිමට බලන්න රනිල් වික්‍රමසිංහ ජනාවුනේ කොහමද ව්‍යවස්ථාවේ මොනව තිබ්බත් කියලා.. අන්න දිනේ අපිට හිතාගන්න පුළුවන්.​

    සරලයි මිනිස්සු මැරෙනවා පොලිම් වල.... පැය 12ක් කරන්ට් කපනවා..​

    ගෑස් නෑ පෙට්‍රල් නෑ....​

    මුන් බැලුවේ තව ටිකක් හිර කරානම් රනිලවත් එලවන්න පුළුවන් කියලා ...​

    මුන් බැලුවේ තව ටිකක් මැරුන දෙන්​

    තව ටිකක් කරන්ට් කපපු දෙන් ඒ වින්නැහියෙන් බලය ගන්න බැලුවේ... අපි එනකන් යවන්නේ නෑ කියලා කියන්නේ....​

    ඇයි මුන් ප්ලැන ගැහුවේ කතානායකව ජනා කරලා රධාක්‍රිශ්නන් ලා එක්ක වෙනම ගේමක් යන්න...​

    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඕක අතුරු කතාවනේ... ඔය වගේම කතාවක් රනිලටත් කියන්න පුළුවන් හොරකන් කරන නිසා අධාර දෙන්න එපා කියලා නේ...​

    මම දන්න විදියට හඳුනා ඕක කිව්වේ රනිලා ජනා වුනාට පස්සේ නේ... එතනත් බැලුවේ තව හිරකරලා (ඒ කිව්වේ නත්ත්ටෙම වැටුනු රට තෙල් පොලිම් වල මිනිස්සු මැරෙන කොට.. ඒව තවත් වැඩි කරන්න නේ යවන්න එපා කිව්වේ... )​

    ඔය හඳුන ඩොලර් එවන්න එපා කියපු නිසා රට ඉන්න එවුන් ඩොලර් එහෙ පෙට්ටගම්වල දාල තියාගෙන ඉන්නවා වගේ කතාවක්නෙ ඔය කියන්නෙ. තවමත් 2019 දී තරම් විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්නෙ නෑ.
     
    • Haha
    Reactions: EVC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    මෙන්න යවන්න එපා කියපු විඩියෝව... අන්තිමට බලන්න රනිල් වික්‍රමසිංහ ජනාවුනේ කොහමද ව්‍යවස්ථාවේ මොනව තිබ්බත් කියලා.. අන්න දිනේ අපිට හිතාගන්න පුළුවන්.​

    සරලයි මිනිස්සු මැරෙනවා පොලිම් වල.... පැය 12ක් කරන්ට් කපනවා..​

    ගෑස් නෑ පෙට්‍රල් නෑ....​

    මුන් බැලුවේ තව ටිකක් හිර කරානම් රනිලවත් එලවන්න පුළුවන් කියලා ...​

    මුන් බැලුවේ තව ටිකක් මැරුන දෙන්​

    තව ටිකක් කරන්ට් කපපු දෙන් ඒ වින්නැහියෙන් බලය ගන්න බැලුවේ... අපි එනකන් යවන්නේ නෑ කියලා කියන්නේ....​

    ඇයි මුන් ප්ලැන ගැහුවේ කතානායකව ජනා කරලා රධාක්‍රිශ්නන් ලා එක්ක වෙනම ගේමක් යන්න...​

    හඳුන් ඕක කිවුවේ හේතුවක් ඇතුව. දැන් හිතපන් ඒ වෙලාවේ පිටරට හිටපු උන් පෝලිමේ ඩොලර් එවන්න ගත්ත නම් නාකි මයිනයි මානලයයි.. see more
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය හඳුන ඩොලර් එවන්න එපා කියපු නිසා රට ඉන්න එවුන් ඩොලර් එහෙ පෙට්ටගම්වල දාල තියාගෙන ඉන්නවා වගේ කතාවක්නෙ ඔය කියන්නෙ. තවමත් 2019 දී තරම් විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්නෙ නෑ.

    ආයේ ටොපික් එක වෙනස් වෙන්න යන්නේ සරලව ඔයාගෙන් අහන්නේ දා හඳුනා කිව්ව දේ කුහකද නැද්ද.... දැන් රනිලා අධාර දෙන්න පා කිව්වයි කියලා අධාර නොදි හිටියේ නෑනේ...​

    හඳුන් ඕක කිවුවේ හේතුවක් ඇතුව. දැන් හිතපන් ඒ වෙලාවේ පිටරට හිටපු උන් පෝලිමේ ඩොලර් එවන්න ගත්ත නම් නාකි මයිනයි මානලයයි.. see more

    මොකද්ද හෙතුව කියලා කියන්න ඉතින් ලොජිකල් ද කියලා බලමු​

    ------ Post added on Mar 29, 2024 at 12:37 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    ආයේ ටොපික් එක වෙනස් වෙන්න යන්නේ සරලව ඔයාගෙන් අහන්නේ දා හඳුනා කිව්ව දේ කුහකද නැද්ද.... දැන් රනිලා අධාර දෙන්න පා කිව්වයි කියලා අධාර නොදි හිටියේ නෑනේ...​

    මොකද්ද හෙතුව කියලා කියන්න ඉතින් ලොජිකල් ද කියලා බලමු​

    ------ Post added on Mar 29, 2024 at 12:37 AM
    ඕකේ ආයේ අමුතු logic එකක් නෑ. කැරියන්ට හොරාකන්න ඩොලර් එවන්න මිනිස්සුන්ට පිස්සු නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Seriously uba expert da? Weida ahema
    F8dkjnw.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Bohoma amaruwen bahina eka control keragana inne…Control kare nattan Ranil ge kalisama wage bos gaala 220 ta withera bassoth kohomeda shock eka?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Vehicle prices increased saying dollar rate is high and vat.
    Now vehicle prices are higher even than when dollar is 367lkr even though dollar is 298lkr.

    what a economy we have here… dreams are of youth ruining by elders.

    Seriously I would be happy to see dollar sits comfortably in lower rate, but vehicles houses and other things should be lower too. Actually now this is ridiculous .
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නාමල් සර්ට ලැබුනු ප්‍රොමෝසන් එකෙන් පස්සෙ එතුමමෝටිවේට් වෙලාජනපති චන්ද සටනට එන ලාබාලම අපේක්ශයා නේද