Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ado, Mathews karaya enakota Bangali Crowd eka kagahanwa 'Hoy Timout' kiyala.. :LOL: :LOL:
    වෙන රටක් නම් අනිවා මැතිව්ස්ට චාන්ස් එක දෙනවා time out සිද්දියේදී
    බංගලියෝ කියන්නේ too much cheap behaviour එකක් තියන නූගත් අඩුකුලේ🤮🤮 සෙට් එකක් ,ලන්කාවෙත් පැවිලියන් රූම් එහෙක වීදුරු කැඩුවනේ වතාවක්:unsure:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මෙ වෙනකන් බැට් කරපු උන් හරියටම ටෙස්ට් මැච් එක මොකක්ද කියලා තෙරුන් අරන් සෙල්ලම් කරලා.
    ලකුණු ගහන එකම නෙමෙ .
    ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඔනි.
    හොඳට බෝල කාලා තියෙනවා ලකුණුත් ගහන ගමන් .

    මුන් කිරියෙ මෙ ත්‍රෙඩ් එක දැකලාද දන්නෙ නැහැ .
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,836
    165,594
    113
    එකමත් එක රටක
    මෙ වෙනකන් බැට් කරපු උන් හරියටම ටෙස්ට් මැච් එක මොකක්ද කියලා තෙරුන් අරන් සෙල්ලම් කරලා.
    ලකුණු ගහන එකම නෙමෙ .
    ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඔනි.
    හොඳට බෝල කාලා තියෙනවා ලකුණුත් ගහන ගමන් .

    මුන් කිරියෙ මෙ ත්‍රෙඩ් එක දැකලාද දන්නෙ නැහැ .
    නෑ බන්. ලංකාවේ උන්ට ඉස්සර ඉදන්ම මුල් ටිකේ බොලේ ටිකක් එහෙ මෙහෙ යන පිච් වල ගහන්න අමාරුයි විකට් යනවා එක දිගට. මේ වගේ පිච් වල මුන් කොහොමත් ගහනව. මෙන්ඩිසා ඔය ground එකේ තමයි 196ක් ගැහුවේ බන්ගලින් ට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    නෑ බන්. ලංකාවේ උන්ට ඉස්සර ඉදන්ම මුල් ටිකේ බොලේ ටිකක් එහෙ මෙහෙ යන පිච් වල ගහන්න අමාරුයි විකට් යනවා එක දිගට. මේ වගේ පිච් වල මුන් කොහොමත් ගහනව. මෙන්ඩිසා ඔය ground එකේ තමයි 196ක් ගැහුවේ බන්ගලින් ට.
    එහෙම එහෙ මෙහෙ යන පිච් වල සෙල්ලම් කලෙ සංගා ජයසූරිය වගෙ අය විතරයි .
     
    • Like
    Reactions: dilann

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මෙ වෙනකන් බැට් කරපු උන් හරියටම ටෙස්ට් මැච් එක මොකක්ද කියලා තෙරුන් අරන් සෙල්ලම් කරලා.
    ලකුණු ගහන එකම නෙමෙ .
    ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඔනි.
    හොඳට බෝල කාලා තියෙනවා ලකුණුත් ගහන ගමන් .

    මුන් කිරියෙ මෙ ත්‍රෙඩ් එක දැකලාද දන්නෙ නැහැ .
    Unta wrong instructions denawa bn. Munuth modayo wage ewa follow karanawa same theory odi. Pudumai ekak Dinuwa.
     
    • Like
    Reactions: BruceWayne92

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    6dwpOQb.jpeg
     
    • Haha
    Reactions: Ysa Karu and dilann

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    HDRhtPP.jpeg

    මූ බෙට්ට හිර වෙලා වගේ කෑගහන එකට එඩිට් එකක් දෙන්න පින්වතුනි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,683
    1
    10,977
    113
    aparade dana

    mun me draw karannada gahnne. ikmnata gahala lakunu 500+ gahala arunta dunna nan iwaraine. thwa dawas 3 ne thiyenneth :rolleyes:
    ------ Post added on Mar 31, 2024 at 1:19 PM

    mun ekawath danne naththe ai bn utta. 4,6 ghnda bari nan 1,2 wath dapallako fielders lath okkoma dura inne toukanda
    ------ Post added on Mar 31, 2024 at 2:58 PM
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    aparade dana

    mun me draw karannada gahnne. ikmnata gahala lakunu 500+ gahala arunta dunna nan iwaraine. thwa dawas 3 ne thiyenneth :rolleyes:
    ------ Post added on Mar 31, 2024 at 1:19 PM

    mun ekawath danne naththe ai bn utta. 4,6 ghnda bari nan 1,2 wath dapallako fielders lath okkoma dura inne toukanda
    ------ Post added on Mar 31, 2024 at 2:58 PM
    Aparade aruge 100.
     
    • Sad
    Reactions: Ysa Karu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මෙ මැච් එකෙ පළවෙනි ඉනිමෙ හොඳට බැට් කරපු අයට සෙන්චරිය මිස් උනා නේ ?
    දිමුත්,කුසල් ,කමිඳු
    බංගලි කොහොමත් ඔය ටාගට් එක කවර් කරන්නෙ නැහැ .
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොල්ලෝ ටික එලට ගහල නේ පට්ට

    බ්න්ගලියෝ ඕකෙන් බාගයක් වත් ගහයි කියලනම් sure නා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    කොල්ලෝ ටික එලට ගහල නේ පට්ට

    බ්න්ගලියෝ ඕකෙන් බාගයක් වත් ගහයි කියලනම් sure නා
    බංගලි ඔය ටාගට් එක කවර් කරන්නෙ නැහැ කීයකටවත්.
    අපෙ පළවෙනි විකට් එක ගියෙ පාට්නර්ශිප් එක එකසිය ගාණක් ගහල .
    මුන්ගෙ දැනටම විකට් එකක් ගිහින්.
    එක මැච් එකක් අපි දිනල තියෙන නිසා අපිට පොඩි රිලැක්ස් ගතියකුත් තියෙනවා .
    හැබැයි එහෙමයි කියලා අත අරින්න හොඳ නැහැ ලෙසියෙන්.
    පුළුවන් නම් මුන්ව ඉනිමක පරාජයක් කරන්න ඔනි .
     
    • Love
    Reactions: Any.key

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Going well
     
    • Like
    Reactions: Any.key