Ado Menda thamaye team eke talented ma bat karanawa balanna asama bata mole naa uta eka thamaye ekama awula.Mendis has secured his place for the England tour.
lords wala mendis bat karanawa balanna man lucky una ehenm![]()
Ado Menda thamaye team eke talented ma bat karanawa balanna asama bata mole naa uta eka thamaye ekama awula.Mendis has secured his place for the England tour.
lords wala mendis bat karanawa balanna man lucky una ehenm![]()
වෙන රටක් නම් අනිවා මැතිව්ස්ට චාන්ස් එක දෙනවා time out සිද්දියේදීado, Mathews karaya enakota Bangali Crowd eka kagahanwa 'Hoy Timout' kiyala..![]()
![]()
wasthiyaLive scores balala YouTube giya gaman dimuth gihin.![]()

නෑ බන්. ලංකාවේ උන්ට ඉස්සර ඉදන්ම මුල් ටිකේ බොලේ ටිකක් එහෙ මෙහෙ යන පිච් වල ගහන්න අමාරුයි විකට් යනවා එක දිගට. මේ වගේ පිච් වල මුන් කොහොමත් ගහනව. මෙන්ඩිසා ඔය ground එකේ තමයි 196ක් ගැහුවේ බන්ගලින් ට.මෙ වෙනකන් බැට් කරපු උන් හරියටම ටෙස්ට් මැච් එක මොකක්ද කියලා තෙරුන් අරන් සෙල්ලම් කරලා.
ලකුණු ගහන එකම නෙමෙ .
ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඔනි.
හොඳට බෝල කාලා තියෙනවා ලකුණුත් ගහන ගමන් .
මුන් කිරියෙ මෙ ත්රෙඩ් එක දැකලාද දන්නෙ නැහැ .
එහෙම එහෙ මෙහෙ යන පිච් වල සෙල්ලම් කලෙ සංගා ජයසූරිය වගෙ අය විතරයි .නෑ බන්. ලංකාවේ උන්ට ඉස්සර ඉදන්ම මුල් ටිකේ බොලේ ටිකක් එහෙ මෙහෙ යන පිච් වල ගහන්න අමාරුයි විකට් යනවා එක දිගට. මේ වගේ පිච් වල මුන් කොහොමත් ගහනව. මෙන්ඩිසා ඔය ground එකේ තමයි 196ක් ගැහුවේ බන්ගලින් ට.
Unta wrong instructions denawa bn. Munuth modayo wage ewa follow karanawa same theory odi. Pudumai ekak Dinuwa.මෙ වෙනකන් බැට් කරපු උන් හරියටම ටෙස්ට් මැච් එක මොකක්ද කියලා තෙරුන් අරන් සෙල්ලම් කරලා.
ලකුණු ගහන එකම නෙමෙ .
ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඔනි.
හොඳට බෝල කාලා තියෙනවා ලකුණුත් ගහන ගමන් .
මුන් කිරියෙ මෙ ත්රෙඩ් එක දැකලාද දන්නෙ නැහැ .

Aparade aruge 100.aparade dana
mun me draw karannada gahnne. ikmnata gahala lakunu 500+ gahala arunta dunna nan iwaraine. thwa dawas 3 ne thiyenneth
------ Post added on Mar 31, 2024 at 1:19 PM
mun ekawath danne naththe ai bn utta. 4,6 ghnda bari nan 1,2 wath dapallako fielders lath okkoma dura inne toukanda
------ Post added on Mar 31, 2024 at 2:58 PM
බංගලි ඔය ටාගට් එක කවර් කරන්නෙ නැහැ කීයකටවත්.කොල්ලෝ ටික එලට ගහල නේ පට්ට
බ්න්ගලියෝ ඕකෙන් බාගයක් වත් ගහයි කියලනම් sure නා
Going wellබංගලි ඔය ටාගට් එක කවර් කරන්නෙ නැහැ කීයකටවත්.
අපෙ පළවෙනි විකට් එක ගියෙ පාට්නර්ශිප් එක එකසිය ගාණක් ගහල .
මුන්ගෙ දැනටම විකට් එකක් ගිහින්.
එක මැච් එකක් අපි දිනල තියෙන නිසා අපිට පොඩි රිලැක්ස් ගතියකුත් තියෙනවා .
හැබැයි එහෙමයි කියලා අත අරින්න හොඳ නැහැ ලෙසියෙන්.
පුළුවන් නම් මුන්ව ඉනිමක පරාජයක් කරන්න ඔනි .