Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,022
    13,612
    113
    පෘථිවිය
    මෙන්ඩිස් ගහන්න ඕන 20, 50 ඕවර තරඟ විතරයි
    ටෙස්ට් වලින් කපන්න ඕන
    මැතිව්ස් ගහන ෂොට් දැන් ගහන්නේ කොහෙවත් යන්නේ කොහෙවත් ඒවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    මෙන්ඩිස් ගහන්න ඕන 20, 50 ඕවර තරඟ විතරයි
    ටෙස්ට් වලින් කපන්න ඕන
    මැතිව්ස් ගහන ෂොට් දැන් ගහන්නේ කොහෙවත් යන්නේ කොහෙවත් ඒවා
    මැතිව්ස් , චන්දිමාල්, දිමුත් ගියාම ටීම් එකේ කවුද ගහන්නේ ? උන්ගේ වයස 35/36
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    මේක ගහන්නේ ටාගට් එකක් සෙට් කරන්න බන්..
    මේකේ විකට් ගියාට අවුලක් නෑ . ලකුණු 500 ටාගට් එකක් තියල දුන්නනම් ඇති.
    500 ටාගට් ෂුවර් නැහැ බන් පෙරහැර යන විදියට
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,392
    1,744
    113
    Bangkok
    අවුලක් නෑ බන්. ඕක ගහන්න බෑ ඕකුන්ට. අද දෙන එකක් නෑ නේද. හෙට උදේ ටිකක් ගහල දෙයි.
    පොඩි අව්ලකට තියෙන්නේ ඊළඟ දවස් දෙකේ පිච් එක ෆ්ලැට් වෙලා මුන් හෙමීට 500 ගැහුවොත් තමයි :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    පොඩි අව්ලකට තියෙන්නේ ඊළඟ දවස් දෙකේ පිච් එක ෆ්ලැට් වෙලා මුන් හෙමීට 500 ගැහුවොත් තමයි :rofl:
    ඕක තව එහෙම ෆ්ලැට් වෙන්න විදියක් නෑ නේ. උන්ගේ ඉවසීමක් තියන එකෙක්ට ඉන්නේ අර කොට මොමිනුල් විතරයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    අපි ගහන්නෙ නැතුව ආය අරුන්ටම දුන්නනං සැපේ ඕල් අවුට් කරන්න තිබ්බා අදම. නම්බුවත් බේරෙනවා. දැන් රෙදි ලෙප්ට්නෙහ්?
     
    • Like
    Reactions: NaOH

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,022
    13,612
    113
    පෘථිවිය
    මැතිව්ස් , චන්දිමාල්, දිමුත් ගියාම ටීම් එකේ කවුද ගහන්නේ ? උන්ගේ වයස 35/36
    Nisala Tharaka
    Tharindu Rathnayake
    Vishad Randika
    Nipun Karunanayake
    Ron Chandraguptha

    මුන්ට චාන්ස් දෙන්න ඕන
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,170
    113
    මොකා මේ මෝඩ තීරණය ගත්තද දන්නෙ නෑ. follow up කරා නම් ඉනිමකින් මැච් එක දිනන්න තිබ්බා.
     
    • Like
    Reactions: Gunther

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    අපෙ ලොන්ත හුකන්නො තේරුම් ගන්න ඕනා දැන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් ලෝක කුසලානය බලාගෙන. මුන් මේ ඉනිමකින් ගහන්න තියෙද්දි ⁣මෙතන මේ හද්ද මගුලක් කරගත්තා.
    කවදාවත් ⁣මොලේ තිබ්බේ නැ අපේ ලොන්ත හුක්නනලාට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    අපෙ ලොන්ත හුකන්නො තේරුම් ගන්න ඕනා දැන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් ලෝක කුසලානය බලාගෙන. මුන් මේ ඉනිමකින් ගහන්න තියෙද්දි ⁣මෙතන මේ හද්ද මගුලක් කරගත්තා.
    කවදාවත් ⁣මොලේ තිබ්බේ නැ අපේ ලොන්ත හුක්නනලාට.
    ඒක නම් ඇත්ත අනිවා ඉනිමකින් ගහන්න තිබ්බ මැච් එක කෑවා
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    Nisala Tharaka
    Tharindu Rathnayake
    Vishad Randika
    Nipun Karunanayake
    Ron Chandraguptha

    මුන්ට චාන්ස් දෙන්න ඕන
    nipun karunaanayaka , ron jandraguptha , nisala tharaka නැෂනල් ගහන්නේ නෑ .. බොරු වැඩ උන් ගැන කතා කරලත්.

    vishad randika නම් චාන්ස් තියනව.

    මුන් නෙවෙයි බන්. Ahan wikramasingha , Kamil mishara , Pavan rathnayaka , Nipun Dhananjaya වගේ උන් ඉන්නව SL අනිවා ගහයි කියලා හිතන්න පුලුවන් . හැබැයි ඉතින් ටෙස්ට් ටීම් එකේ අර senior උන් තුන්දෙනාම එකපාර පොඩි උන්ගෙන් replace කරන්නේ නෑ බන්. ඒකයි අර යකා ටෙස්ට් ගහන්න ඕනේ .

    අපෙ ලොන්ත හුකන්නො තේරුම් ගන්න ඕනා දැන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් ලෝක කුසලානය බලාගෙන. මුන් මේ ඉනිමකින් ගහන්න තියෙද්දි ⁣මෙතන මේ හද්ද මගුලක් කරගත්තා.
    කවදාවත් ⁣මොලේ තිබ්බේ නැ අපේ ලොන්ත හුක්නනලාට.
    ඉතින් බන් එක දිගට බෝල් කරන්න පුලුවන් ද ?
    අන්තිම දවස් වෙද්දී ඔකේ ගහන්න තව අමාරුයි. pace උන් තුනක් ඉන්නේ, එකදිගට බෝල් කරන්න ගිහින් එකෙක් දෙන්නෙක් injured උනොත් විකට් ටිකත් අරන් ඉවරයි.
    හෙටත් උදේ පලවෙනි සෙෂන් එකේ ටිකක් ගහල දෙන්න ඕනේ. දිනුම දිනුම නේ කොහොමත්.
    ------ Post added on Apr 1, 2024 at 5:03 PM