pahatha rata kittuwaඋබ කොරියාවේ ද ඉන්නේ?
pahatha rata kittuwaඋබ කොරියාවේ ද ඉන්නේ?
@Geshi95 gift එක @asanka+++ ට නේද?අප්‍රේල් 1ද birthday එක?
ඔයා බලාපොරොත්තු නැතිකරගන්න එපා මල්ලි. එයා gift හොයන්නේ අක්කි කෙනෙකුට යවන්නbump
e heeneth bonda una...

ඇයි ඔයා සෝලෝ මහත්තයා ගේ නන්ගිදගිහින් තමයි හපලා එන්න වෙන්නෙ![]()
hari ayye...@Geshi95 gift එක @asanka+++ ට නේද?
ඔයා බලාපොරොත්තු නැතිකරගන්න එපා මල්ලි. එයා gift හොයන්නේ අක්කි කෙනෙකුට යවන්න
------ Post added on Apr 1, 2024 at 3:19 PM
එහෙනම් තාම gift යවන්න හොයනවද?අප්‍රේල් 1ද birthday එක?

ඒවා අපිට නෑනෙ ඉතින්තට්ටු තුනේ ගෙවල් වල ෆොටෝයි KDH වල ෆොටෝයි එකතු කරලා Album එකක් හදලා යවන්න![]()

ඔව් පුළුවන්. මගේ requirement එක වෙනස්නෙ.EMS එකෙන් බලන්න කොරියාවේ ඉදල මෙහේට නම් බඩු එනව මෙහේ ඉදන් එහේට කොහොමද දන්නෙ නෑ පොඩ්ඩක් හොයලා බලන්න.
හපොයි බන්.ඔවු පුලුවන්...
උඹව බැඳල කරත්තෙන් තමයි යවන්න වෙන්නෙ...