කොරියාවට

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    අප්‍රේල් 1ද birthday එක?
    @Geshi95 gift එක @asanka+++ ට නේද? 😇

    bump

    e heeneth bonda una...
    ඔයා බලාපොරොත්තු නැතිකරගන්න එපා මල්ලි. එයා gift හොයන්නේ අක්කි කෙනෙකුට යවන්න :yes:
    ------ Post added on Apr 1, 2024 at 3:19 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,919
    113
    තට්ටු තුනේ ගෙවල් වල ෆොටෝයි KDH වල ෆොටෝයි එකතු කරලා Album එකක් හදලා යවන්න 😁
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,409
    113
    ඇයි ඔයා සෝලෝ මහත්තයා ගේ නන්ගිද

    දෝනිත් යන්නකෝ කොරියා ගිහින් චොකෝ එවන්න
    @Solo Rider
    4ZrUqAY.gif
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    EMS එකෙන් බලන්න කොරියාවේ ඉදල මෙහේට නම් බඩු එනව මෙහේ ඉදන් එහේට කොහොමද දන්නෙ නෑ පොඩ්ඩක් හොයලා බලන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    අප්‍රේල් 1ද birthday එක?
    එහෙනම් තාම gift යවන්න හොයනවද? :rolleyes:
    තට්ටු තුනේ ගෙවල් වල ෆොටෝයි KDH වල ෆොටෝයි එකතු කරලා Album එකක් හදලා යවන්න 😁
    ඒවා අපිට නෑනෙ ඉතින් :(

    EMS එකෙන් බලන්න කොරියාවේ ඉදල මෙහේට නම් බඩු එනව මෙහේ ඉදන් එහේට කොහොමද දන්නෙ නෑ පොඩ්ඩක් හොයලා බලන්න.
    ඔව් පුළුවන්. මගේ requirement එක වෙනස්නෙ.
    ------ Post added on Apr 1, 2024 at 4:50 PM
     
    • Like
    Reactions: NRTG