මැතිව්ස්ට පොඩි චාන්ස් එකක් තියෙනවා ඔනි නම් බංගලින්ගෙ කටවල් වහන්න .
හෙමීට ඉඳලා ගහන්න ඔනි හැබැයි .
ප්‍රභාත් ජයසූරිය ලකුණු නොගැහැව්වත් කලින් ඉනින්වල හොඳ සහයක් දුන්නා ලකුණු ගහන්න පුළුවන් එක්කෙනාට.
මෙ වෙලාවෙත් ඒක කරන්න ඔනි.
තව දවස් දෙකක් තියෙනවා.
අපිට හොඳ ලීඩ් එකකුත් තියෙනවා .
කොහොමත් බංගලි ඔය ගාණ ගහන්නෙ නැහැ .
කලින් ඉනිම් තුනෙම දෙසීයක්වත් පන්න ගන්න බැරි උනා.
මැච් එකක් දිනලා තියෙන එකෙ මේක ඩ්‍රො කරගත්තත් අවුලක් නැහැ .සීරියස් එක දිනුම් අපි එහෙම උනොත්.
ඉනිමකින් දිනන්න තිබ්බ චාන්ස් එක නැති උනා .