Schengen වීසා Reject වීම..

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන් දැන් මාස කිහිපයක ඉදන් ප්‍රංශ එම්බසියේ කලින් යුරෝපයට ගිහින් ආපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් කරනවා.මම දන්න මීට මාස හයකට කලින් ප්‍රංශ ගිහින් ආපු ඊට අවුරුද්දකට කලින් ජර්මන් ගිහින් ආපු ශෙනගන් වීසා දෙකක් විතර වැදිලා තියන එකෙකුත් වීසා රිජෙක්ට් වුනා ප්‍රංශ එම්බසියෙන් විසිට් වීසා ඉල්ලලා.ආපහු එයි කියලා සෑහීමකට පත්වෙන්න බෑලු කියලා තිබ්බේ. කෙනෙක් කිව්වා ප්‍රංශ එම්බසියේ පලවෙනි වතාවට ශෙනගන් යන සමහර උන්ට විසිට් වීසා දීලා කලින් ගිහින් ගිහින් ආපු උන්ව හරියට රිජෙක්ට් කරනවලු කියලා.ඒක ඇත්ත.මොකද මම දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා පලවෙනි වතාවට ශෙනගන් විසිට් වීසා ගත්ත..එකෙක් කලින් කිසි රටකට ගිහිල්ලත් නෑ.ප්‍රංශ එම්බසියෙන් වීසා හම්බුනේ.ගොඩක් අය කියනවා ඔහේ වීසා ගහන්නේ කිසිම ක්‍රමවේදයක් නෑ කියලා.මේ කතාව මම අහන්න හිතුවේ මමත් දැන් තුන් පාරක් විතර ශෙනගන් ගිහින් ඇවිල්ලා තියනවා .ප්‍රංශ එම්බසියෙන් තමා අන්තිම පාර විසිට් වීසා ගත්තේ.ගිය අවුරුද්දේ.මේ අවුරුද්දෙත් ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ.විසිට් වීසා එකක්.ඔය සමහර අවස්ථාවලදී සමහර එම්බසි වලත් යම් යම් ගැටලු ඇති කියලා හිතෙනවා.මේ පාර මොන එම්බසියෙන්ද ඇප්ලයි කරන්නේ කියලා කල්පනා කරේ...
    Netherlands
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    France thami lesima rata. Lankawa Black list wela tiyenne dan. Lankawe idan apply karanawa nam tikak amarui
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පර EU බල්ලෝ. බෝට්ටු වලින් රටට එන අරාබි, කලු ත්‍රස්තවාදී කල්ලතෝනියෝ අත දිග ඇරලා පිලිගන්නවා. හැම පහසුකමක්ම දෙනවා. නියම විදියට නීත්‍යානුකූලව යන්න ඉන්න උන්ගේ visa reject කරනවා. පුටින් ඕකුන්ව nuke කරලාම දාන්න ඕන. එහෙම නැතිවුනත් තව අවුරුදු කිහිපයකින්ම ඔය රටට වැද්ද ගත්ත කල්ලතෝනියෝ අතින්ම උන් ඇරගන්නවා.
    ස්වීඩන් වලට යූකේ වලට එහෙම හිකවෙලා ඉවරයි දැං.
     
    • Like
    Reactions: NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Oka lagdi una German embassy eke. ape ammayi, thaththayi, 1st loku amma & 2nd loku amma Europe group tour ekakata German embassy eken apply kala.

    me hamoma Schengen Visa deparak gane aran thiyena aya. ape amma, thaththa and 1st loku ammata active USA visa ekath thiyenawa. eyalage reject kala tour eke hotel bookings sure nehe kiyala.

    2nd loku ammage reject kala eya aye return wenne nethi weyi kiyala. eyata active Canadian visa ekath thiyenawa

    embassy wala inne maha kari ballo.
    මම ඕක නොකියා හිටියේ මට ඔහොම දෙයක් වෙලා නැති නිසා..උබ කිව්ව එකෙන් ශුවර් උනා..මට කීප දෙනෙක්ම කිව්වා ඇමරිකන් වීසත් තිබිලා ජර්මන් ෆ්‍රාන්ස් රිජෙක්ට් වෙච්ච කතා.ඒවා ඇත්ත එහෙනම්..දැන් ලන්කාවේ පාස්පෝට් එකේ කලින් ගිහින් ඇවිත් තියන කතා වැඩක් නැ මම හිතන්නේ. තව සීන් එකක් තියනවා ඔහොම උනාම නිකම් ඉන්න එපා කියපන්..ඉමිග්‍රේශන් ලෝයර් කෙනෙක් අල්ලලා කතාකරන්න කියපන්.මම දැක්කා කියනවා ඔය වගේ කොහෙහරි දෙතුන් පාර ගිහින් ආපු කෙනෙක්ව රිජෙක්ට් කරලා ලෝයර් කෙනෙක් අල්ලලා ලීගල් ඇක්ශන් ගන්නවා කිව්වලු..ඊට පස්සේ එම්බසියට එන්න කියලා වීසා දුන්නා කියලා කතාවක්.ඇත්තද බොරුද දන්නේ නෑ.කොහොමත් බන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේනේ ඔහොම උනාම..මොකක් හරි සාධාරණයක් තියෙන්න එපැයි.පලවෙනි පාර යන උන්ට දෙන්නේ නෑ කියමුකෝ..එත් දෙතුන් පාර ගිය උන්..ඇමරිකන් වීසා තියන උන්..ඔය රෙද්දේ පනිනවද ගිහිම්..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මචන් දැන් මාස කිහිපයක ඉදන් ප්‍රංශ එම්බසියේ කලින් යුරෝපයට ගිහින් ආපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් කරනවා.මම දන්න මීට මාස හයකට කලින් ප්‍රංශ ගිහින් ආපු ඊට අවුරුද්දකට කලින් ජර්මන් ගිහින් ආපු ශෙනගන් වීසා දෙකක් විතර වැදිලා තියන එකෙකුත් වීසා රිජෙක්ට් වුනා ප්‍රංශ එම්බසියෙන් විසිට් වීසා ඉල්ලලා.ආපහු එයි කියලා සෑහීමකට පත්වෙන්න බෑලු කියලා තිබ්බේ. කෙනෙක් කිව්වා ප්‍රංශ එම්බසියේ පලවෙනි වතාවට ශෙනගන් යන සමහර උන්ට විසිට් වීසා දීලා කලින් ගිහින් ගිහින් ආපු උන්ව හරියට රිජෙක්ට් කරනවලු කියලා.ඒක ඇත්ත.මොකද මම දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා පලවෙනි වතාවට ශෙනගන් විසිට් වීසා ගත්ත..එකෙක් කලින් කිසි රටකට ගිහිල්ලත් නෑ.ප්‍රංශ එම්බසියෙන් වීසා හම්බුනේ.ගොඩක් අය කියනවා ඔහේ වීසා ගහන්නේ කිසිම ක්‍රමවේදයක් නෑ කියලා.මේ කතාව මම අහන්න හිතුවේ මමත් දැන් තුන් පාරක් විතර ශෙනගන් ගිහින් ඇවිල්ලා තියනවා .ප්‍රංශ එම්බසියෙන් තමා අන්තිම පාර විසිට් වීසා ගත්තේ.ගිය අවුරුද්දේ.මේ අවුරුද්දෙත් ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ.විසිට් වීසා එකක්.ඔය සමහර අවස්ථාවලදී සමහර එම්බසි වලත් යම් යම් ගැටලු ඇති කියලා හිතෙනවා.මේ පාර මොන එම්බසියෙන්ද ඇප්ලයි කරන්නේ කියලා කල්පනා කරේ...

    laga wadi tourist visa nm and no of days calculate karalada apply kle
    Screenshot 2024-04-02 101431.png
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබ මොකටද නිතර නිතර විසිට් යන්නේ?

    සම්තින් අරගෙන යනවද? 😄
     
    • Like
    Reactions: NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම ඕක නොකියා හිටියේ මට ඔහොම දෙයක් වෙලා නැති නිසා..උබ කිව්ව එකෙන් ශුවර් උනා..මට කීප දෙනෙක්ම කිව්වා ඇමරිකන් වීසත් තිබිලා ජර්මන් ෆ්‍රාන්ස් රිජෙක්ට් වෙච්ච කතා.ඒවා ඇත්ත එහෙනම්..දැන් ලන්කාවේ පාස්පෝට් එකේ කලින් ගිහින් ඇවිත් තියන කතා වැඩක් නැ මම හිතන්නේ. තව සීන් එකක් තියනවා ඔහොම උනාම නිකම් ඉන්න එපා කියපන්..ඉමිග්‍රේශන් ලෝයර් කෙනෙක් අල්ලලා කතාකරන්න කියපන්.මම දැක්කා කියනවා ඔය වගේ කොහෙහරි දෙතුන් පාර ගිහින් ආපු කෙනෙක්ව රිජෙක්ට් කරලා ලෝයර් කෙනෙක් අල්ලලා ලීගල් ඇක්ශන් ගන්නවා කිව්වලු..ඊට පස්සේ එම්බසියට එන්න කියලා වීසා දුන්නා කියලා කතාවක්.ඇත්තද බොරුද දන්නේ නෑ.කොහොමත් බන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේනේ ඔහොම උනාම..මොකක් හරි සාධාරණයක් තියෙන්න එපැයි.පලවෙනි පාර යන උන්ට දෙන්නේ නෑ කියමුකෝ..එත් දෙතුන් පාර ගිය උන්..ඇමරිකන් වීසා තියන උන්..ඔය රෙද්දේ පනිනවද ගිහිම්..

    1712037240891.png

    meka thama api visa reject decision ekata hethuwa ahala demmama apu reply eka. okkoma proof ekka api apply kale.
    meheth immigration lawyer kenek allala decision eka challange karanna puluwa athi. neththam Berlin Court eke complaint ekak danna puluwan lu. den court eke case ekak file karanna oneh kiyala schengan visa illanna one :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,488
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    පර EU බල්ලෝ. බෝට්ටු වලින් රටට එන අරාබි, කලු ත්‍රස්තවාදී කල්ලතෝනියෝ අත දිග ඇරලා පිලිගන්නවා. හැම පහසුකමක්ම දෙනවා. නියම විදියට නීත්‍යානුකූලව යන්න ඉන්න උන්ගේ visa reject කරනවා. පුටින් ඕකුන්ව nuke කරලාම දාන්න ඕන. එහෙම නැතිවුනත් තව අවුරුදු කිහිපයකින්ම ඔය රටට වැද්ද ගත්ත කල්ලතෝනියෝ අතින්ම උන් ඇරගන්නවා.
    France වල පට්ට විදියට කල්ලො Hoard කරනව දැන්. අප්පිරියයි දැක්කත්
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    2011 wage europe complete tour ekak awa.... VISA german VFS

    2015 giya german visa + amsterday

    2018 german again

    eeta kalin europe ratawalata gihin na... thailand nam awruddakata 2 - 3k yanawa a nisa da dan na ..kawadawath aulak wela na ...

    But this time got rejected.... mage passport eka south asia walin full wela thibbe ... habai aluth passport eke mukuth hoda ratawal wadila naa... a nisa da dan na .. mata epa una... dan thailand ma gihin hopfully end of year europe or us yanna hithan innawa...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2011 wage europe complete tour ekak awa.... VISA german VFS

    2015 giya german visa + amsterday

    2018 german again

    eeta kalin europe ratawalata gihin na... thailand nam awruddakata 2 - 3k yanawa a nisa da dan na ..kawadawath aulak wela na ...

    But this time got rejected.... mage passport eka south asia walin full wela thibbe ... habai aluth passport eke mukuth hoda ratawal wadila naa... a nisa da dan na .. mata epa una... dan thailand ma gihin hopfully end of year europe or us yanna hithan innawa...
    උබ මොන එම්බසියෙන්ද ඇප්ලයි කරේ
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ප්‍රංශේට අනිත් European bordar පැනල ඉල්ලිගලි එන කළු සිංහලුන් නිසා , ලංකාවේ ජෙනුයින් එන උන්ට කපලා තියෙන්නේ.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Upcoming Olympics is the reason. Try after the Olympics.

    It is not the problem with your travel history. They are reluctant to approve visa due to security reasons. (Unless you have a business reasons)

    Edit:
    But not sure why German visa got rejected for some Elakiri members.
    I think our "kalu kata kota mitto" wena ratawalin panala wade kaala athi dannam.
     
    • Like
    Reactions: NRTG

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,582
    656
    113
    sri lanka
    මටත් ශේනගන් වැදිලා තියෙනවා. ගිය අවුරුද්දේ france business visa දාල riject උනා. මේ පාර italy යන්න official වැඩකට business visa දාල එකත් riject උන. මට කලින් UK , ශේනගන් විස වැදිලා තියෙනවා එත් මේ පක්කු reject කර. මේ පාර මාත් නිකන් ඇරියේ නැ italy lawyer කෙනෙක් අල්ලලා උන්ට appeal එකක් දැම්ම. එකත් කෙල උනත් මම court එකට හරි appeal කරනවා.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113

    තොපිව පඩේකට ගනන් ගන්නෙ නැති ඔය රටවල් වලට තවත් පුක දෙන්න එපා.

    • Sad
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    The main reason is the current situation in SL. Unless they are confident that you are a genuine visitor they might refuse a visa. That depends on who you are, your personal circumstances.
    This is a copy of what I posted in reply to another thread by the OP, many years ago.

    <snip>

    The bottom line is that they need to be convinced of the fact that you would return. That depends on your job, your assets and your family ties in SL etc. At the present time things are not very conducive to obtain visit visas.

    I will mention two instances.. Once I took a friend of mine to the US Embassy to get a visit visa for him. This happened in another country. Ahead of us was another Filipino guy whom my friend knew. He went for the interview first and was back. My friend was called in almost immediately after him.
    I had a chat with this guy and he said they asked many questions and he told them that one of his uncles is in the US for nearly 15 years, and possibly he might stay depending on the circumstances.
    My friend went ahead with his tour plans, and he didn't have anyone over there. The final outcome, my friend's visa was refused , but the Filipino guy got the visa. Can anyone explain the logic?

    Second, when I applied for a visit Visa for my son to the US. He was about 8 years old, just obtained a new SL passport but had travelled before to the US twice. I requested for just a multiple entry visa (because we usually travel to Canada too). On collection, I was informed that they issued a visa for him that's valid for the whole 10 years of his passport with unrestricted multiple entry. Then I went to the Canadian embassy. After a brief look at the details, the lady in the front counter requested me to wait and they did exactly the same in just 30 mins. There seems no rhyme or reason when it comes to these matters. Anything is possible at the discretion of the issuing officer.
    <snip>