Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    අදනම් එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනි..ලබන අවුරුද්දේ වගේ uk ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා..මේකට ටුවරිස්ට් වීසා එක ගන්න මගේ බැන්කු ගිනුම් විස්තර..දේපල...වාහන..ජොබ් එක වගේ දේවල් විස්තර දාලා ඕනි ඩොකියුමන්ට් ටික හදාගන්න හොදම කන්සල්ටන් කවුද...???

    වැඩේ හරියටම හරියන විදියට කරගන්න ඕනි...හොද කෙනෙක් කියන්න..

    කලින් asian country විතරයි ගිහින් තියෙන්නේ..
    පලවෙනි වතාවට තමයි එන්ගලන්තේ වගේ රටකට යන්න හදන්නේ...

    මම ටුවර් ගෙනියන කොම්පැනි කිහිපයක් එක්ක කතා කලා..එයාලගේ පැකේජ් තියනවා දවස් දහයක් ලක්ශ හයක් වගේ..මගේ විස්තර ටික මම එයාලට දුන්නම එයාලා ෆයිල් එක හදලා දෙන්නම් කියනවා මට ගිහින් uk embassy එකට බාර දෙන්නලු..හරියටම වීසා ගැන දැනගෙනම කරන්න ඕනි නිසයි මේ ත්‍රෙඩ් එක දාලා උදවු ඉල්ලුවේ..මොකෝ එහෙම ගිහින් භාරදීලා රිජෙක්ට් උනොත් බ්ලැක් මාර්ක් එකක් නිසා...එහෙම පැකේජ් දෙන කොම්පැනි එකක් අල්ලගෙන ඒ විදියට කරන එක අවුල්ද...???

    මට උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    Visa application processing agent in Sri Lanka: VFS global, has their own service too. Check that out
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Visa application processing agent in Sri Lanka: VFS global, has their own service too. Check that out

    මචන් මෙයාලගෙන් මට වීසා ඇප්ලයි කරන්න උදවු උපදෙස් ගන්න පුලුවන්ද...වැඩේ කෙරෙන හැටි කියලා දෙනවද???
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හොදම විධිහ තමයි ඒජන්ට් කෙනෙක්ගෙන් ඔය වැඩ කර ගන්න එක
    යුකේ විසා ලේසි නැ
    හැම උත්තම හොයනවා අකුරටම
    වැඩේ දන්නා එකෙක්ට කියල කර ගන්න එක තමයි හොදම
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හොදම විධිහ තමයි ඒජන්ට් කෙනෙක්ගෙන් ඔය වැඩ කර ගන්න එක
    යුකේ විසා ලේසි නැ
    හැම උත්තම හොයනවා අකුරටම
    වැඩේ දන්නා එකෙක්ට කියල කර ගන්න එක තමයි හොදම

    ඒජන්ට් කෙනෙක් කිවුවේ මචන්...???
    ඔය කන්සල්ටන් කරන අයද..එහෙම නැත්තම් ඔය travel group tour කරන කොම්පැනි ද???
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒජන්ට් කෙනෙක් කිවුවේ මචන්...???
    ඔය කන්සල්ටන් කරන අයද..එහෙම නැත්තම් ඔය travel group tour කරන කොම්පැනි ද???

    ට්‍ර්වල් කම්පැනි එකක් ඕකට ස්පෙෂලිස්ට් වෙච්ච
    එතැනින්ම පැකේජ් එකත් හදා ගනින් කියල
    දවස් 10 ලක්ෂ 6 ගානක් නම් වැඩි මට හිතෙන්නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හ්ම්ම්ම්...උබට එහෙන් ස්පොන්සර් කරන කවුරු හරි ඉන්න්වද? accommodation හෙම දෙන්න කෙනෙක් ඉන්න්වද?
    උබට ඔය මුකුත්ම නැත්තන් 1st time visit ekata UK visa apply කරන එක එච්චරම හොඳ තීරනයක් නෙමෙයි...
    දන්න තරමින් UK visi visa ගන්න 'ටිකක්' අමාරුයි...tour එකක් නම් යන්නේ පලයන් පැරිස් වගේ...UK තරම් visa ගන්න අමාරුවක් නෑ.... :)
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හ්ම්ම්ම්...උබට එහෙන් ස්පොන්සර් කරන කවුරු හරි ඉන්න්වද? accommodation හෙම දෙන්න කෙනෙක් ඉන්න්වද?
    උබට ඔය මුකුත්ම නැත්තන් 1st time visit ekata UK visa apply කරන එක එච්චරම හොඳ තීරනයක් නෙමෙයි...
    දන්න තරමින් UK visi visa ගන්න 'ටිකක්' අමාරුයි...tour එකක් නම් යන්නේ පලයන් පැරිස් වගේ...UK තරම් visa ගන්න අමාරුවක් නෑ.... :)

    අමාරුයි නෙමේ බැ බන් අනිවා uk එකෙක් ඉන්නම ඕනේ ස්පොන්සර් කරන්න එහෙම නැත්නම් තනියම uk 1 st time දාල ගොඩයන්න බැ ..එහෙම දෙනෙන් එක්කෝ පට්ට කොටි පතියෙක් වෙන්න ඕනේ /නැත්නම් uk uni එකක කොන්වකේෂන් වගේ යන්න ඕනේ නිකන් ඇවිදින්න යන්න නම් ලොවෙත් ගන්න බැ ...
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මචන් මෙයාලගෙන් මට වීසා ඇප්ලයි කරන්න උදවු උපදෙස් ගන්න පුලුවන්ද...වැඩේ කෙරෙන හැටි කියලා දෙනවද???

    You can. Call them and see.after all that’s the place you submit applications at the end who ever the agent is
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අමාරුයි නෙමේ බැ බන් අනිවා uk එකෙක් ඉන්නම ඕනේ ස්පොන්සර් කරන්න එහෙම නැත්නම් තනියම uk 1 st time දාල ගොඩයන්න බැ ..එහෙම දෙනෙන් එක්කෝ පට්ට කොටි පතියෙක් වෙන්න ඕනේ /නැත්නම් uk uni එකක කොන්වකේෂන් වගේ යන්න ඕනේ නිකන් ඇවිදින්න යන්න නම් ලොවෙත් ගන්න බැ ...

    hmmm..ow neda? :) godak reject wechcha case ahala thiyenawa :(