malli boru marisi danna epa mata kiypnko un ehm denne kohomd kiyala?
mun 15000/- kiyala domain + hosting free kiynwne
smhr wita e 15000n ma domain ek gannawa 4000 ta it psse hosting aluthen gan nathwuwa unge eken denwa athi ehmd?
සමහර අය එකම Cpanel එකේ දානවා (මේ වැඩේ කරන්න එපා එක සයිට් එකකට Malware එකක් අවොත් සයිට් ඔකොම ඉවරයි අනික පට්ට Slow මෙහෙම දැම්මා ම සයිට් ගොඩක් එකට)
සමහර අය එකම VPS එකේ දානවා VPS එකක් ගත්තොත් සයිට් ගොඩක් හොස්ට් කරන්න පුළුවන් හොද Panel එකක් දැම්මොත් Customer ට එක ගානේ Panel හදලා දෙන්න පුළුවන්. (මේක හොදයි මේක ඉතින් තීරණය කරන්න වෙන්නේ දාන සයිට් එක අනුව තමා සයිට් කියක් දානවා ද කියලා ලොකු Traffic තියෙන එකක් එහෙම හොස්ට් කොලොත් VPS එකේ සමහර විට තනි සයිට් එකට VPS එක මදි වෙන්න පුළුවන් හොදට Resource තියෙන VPS එකක් බලලා ගන්න ඕනේ වැඩේට)
තව සමහරු Reseller Hosting තියාගෙන Panel එකක් හදලා දෙනවා Client ට මේක හෙනම ලාබයි
සයිට් 5-6 මාසෙකට හදනවා නම් ඒ එකකට එක ගානේ Hosting ගන්න ඕනේ Hosting එකක් ලොකු ගානක් වෙනවා එත් ඔය මම කියපු VPS / Reseller වගේ එකක් ගත්තොත් ඔයාට හෙන ලාබයි අර එක Hosting පැකේජ් එකකට යන මුදලක් කියලා හිතන්න වියදම් කරන්න වෙන්නේ ඉතුරු හොස්ටින් පැකේජ් වල මුදල් ඔයාගේ අතට එනවා එතන ලාබයක් තියෙනවා.
Eka eka ekkenata hosting wena wenama gannawada
මම ලග තියෙන්නේ Server එකක් මම එකෙන් Panel හදලා දෙනවා බන් එක නිසා මට ලාබයක් තියෙනවා මගෙන් හොස්ටින් එකක් ගත්තා වගේ තමා සයිට් එකකට ෆ්රී දුන්නත්
------
Post added on Apr 3, 2024 at 12:22 PM