Web Developers Lankawe

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,667
    12,068
    113
    🤍
    man godak dekapu facebook ads wala dakka

    un hosting + domain free denawa kiyala

    ita passe package eka 15000 , 25000 oya wage ganan kohomad bn ehm krnne?

    aduma domain ekak 4000 wath wenwne ??
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,667
    12,068
    113
    🤍
    okun thamai market eka kanne. karanawa nam sadarana milakata karapan. nathnam nokara indapan.
    malli boru marisi danna epa mata kiypnko un ehm denne kohomd kiyala?

    mun 15000/- kiyala domain + hosting free kiynwne

    smhr wita e 15000n ma domain ek gannawa 4000 ta it psse hosting aluthen gan nathwuwa unge eken denwa athi ehmd?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    man godak dekapu facebook ads wala dakka

    un hosting + domain free denawa kiyala

    ita passe package eka 15000 , 25000 oya wage ganan kohomad bn ehm krnne?

    aduma domain ekak 4000 wath wenwne ??
    @Nadun26 ඇයි බං ඒම?
    Domain + Hosting එකේ මුදල ඒවාට එකතු කරලා කියන්නේ මම එහෙම කරනවා. බැරි නැහැ කරන්න පුළුවන් ලාබයක් තියෙනවා. මමනම් අවුරුද්දයි Free දෙන්නේ

    මම ඉස්සර අඩුවට කළා දැන් නම් අඩුවට කරන්නේ නැහැ මේ කාලේ හැටියට ජිවත් වෙන්න බෑ අඩුවට කරලා කාලය අපරාදේ එකට යන
     
    • Love
    Reactions: Psiko

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Domain + Hosting එකේ මුදල ඒවාට එකතු කරලා කියන්නේ මම එහෙම කරනවා. බැරි නැහැ කරන්න පුළුවන් ලාබයක් තියෙනවා. මමනම් අවුරුද්දයි Free දෙන්නේ

    මම ඉස්සර අඩුවට කළා දැන් නම් අඩුවට කරන්නේ නැහැ මේ කාලේ හැටියට ජිවත් වෙන්න බෑ අඩුවට කරලා කාලය අපරාදේ එකට යන

    aduwata karanna epa mcn
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,667
    12,068
    113
    🤍
    Domain + Hosting එකේ මුදල ඒවාට එකතු කරලා කියන්නේ මම එහෙම කරනවා. බැරි නැහැ කරන්න පුළුවන් ලාබයක් තියෙනවා. මමනම් අවුරුද්දයි Free දෙන්නේ

    මම ඉස්සර අඩුවට කළා දැන් නම් අඩුවට කරන්නේ නැහැ මේ කාලේ හැටියට ජිවත් වෙන්න බෑ අඩුවට කරලා කාලය අපරාදේ එකට යන
    Eka eka ekkenata hosting wena wenama gannawada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    malli boru marisi danna epa mata kiypnko un ehm denne kohomd kiyala?

    mun 15000/- kiyala domain + hosting free kiynwne

    smhr wita e 15000n ma domain ek gannawa 4000 ta it psse hosting aluthen gan nathwuwa unge eken denwa athi ehmd?
    සමහර අය එකම Cpanel එකේ දානවා (මේ වැඩේ කරන්න එපා එක සයිට් එකකට Malware එකක් අවොත් සයිට් ඔකොම ඉවරයි අනික පට්ට Slow මෙහෙම දැම්මා ම සයිට් ගොඩක් එකට)

    සමහර අය එකම VPS එකේ දානවා VPS එකක් ගත්තොත් සයිට් ගොඩක් හොස්ට් කරන්න පුළුවන් හොද Panel එකක් දැම්මොත් Customer ට එක ගානේ Panel හදලා දෙන්න පුළුවන්. (මේක හොදයි මේක ඉතින් තීරණය කරන්න වෙන්නේ දාන සයිට් එක අනුව තමා සයිට් කියක් දානවා ද කියලා ලොකු Traffic තියෙන එකක් එහෙම හොස්ට් කොලොත් VPS එකේ සමහර විට තනි සයිට් එකට VPS එක මදි වෙන්න පුළුවන් හොදට Resource තියෙන VPS එකක් බලලා ගන්න ඕනේ වැඩේට)

    තව සමහරු Reseller Hosting තියාගෙන Panel එකක් හදලා දෙනවා Client ට මේක හෙනම ලාබයි

    සයිට් 5-6 මාසෙකට හදනවා නම් ඒ එකකට එක ගානේ Hosting ගන්න ඕනේ Hosting එකක් ලොකු ගානක් වෙනවා එත් ඔය මම කියපු VPS / Reseller වගේ එකක් ගත්තොත් ඔයාට හෙන ලාබයි අර එක Hosting පැකේජ් එකකට යන මුදලක් කියලා හිතන්න වියදම් කරන්න වෙන්නේ ඉතුරු හොස්ටින් පැකේජ් වල මුදල් ඔයාගේ අතට එනවා එතන ලාබයක් තියෙනවා.

    Eka eka ekkenata hosting wena wenama gannawada
    මම ලග තියෙන්නේ Server එකක් මම එකෙන් Panel හදලා දෙනවා බන් එක නිසා මට ලාබයක් තියෙනවා මගෙන් හොස්ටින් එකක් ගත්තා වගේ තමා සයිට් එකකට ෆ්‍රී දුන්නත්
    ------ Post added on Apr 3, 2024 at 12:22 PM
     
    Thanks bro value advice tikata ...
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Puluwan karanna, oya kohoma kiwaath Unlimited Disk space kiyana eka nam thani boruwak, ekata rawatila salli wiyadam karanna epa
     
    • Like
    Reactions: Psiko

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,898
    9,654
    113
    okun karnne vps ekak aran panel ekak gahala kadala kadal denawa. 1 year free kiyala. average profit ekak tiyei.
     
    • Love
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    hetzner hodai habai patta strict. podda athnm suspend karnawa
    උන්ට ඕනේ විදියට ඉන්නවා නම් උන් මාර හොදයි මට කාඩ් එකේ අවුලක් වෙලා සති දෙකකට වඩා දුන්නා වුන් ගෙවනක්ම් උන්ට ඕනේ විදියට ඉන්නවා නම් උන් මාර කැමැති උන්ගේ Service එක හොදයි Contabo එකට වඩා ඉක්මනින් Reply කරනවා අනික Account එකත් මාර ලස්සනයි , අනික Port Speed එක 2Gbps වගේ එනවා Contabo / ovh වල ඊට අඩුයි අඩුයි කියන්නේ අඩුම අඩුයි මටනම් Hetzner කියන්නේ හොදම තැනක්.

    E-mail එනවා නිතර E-mail බලනවා නම් කිසි අවුලක් නැහැ

    සයිට් එකේ වයිරස් තියෙනවා නම් E-mail එනවා පැය 24 දෙන්නේ අයින් කරගන්න ( උන් කියන්න කලින් Malware ස්කෑන් කරලා තියාගන්න)

    Spam E-Mail Send වෙනවා නම් E-mail එනවා පැය 24 දෙන්නේ හදා ගන්න (මේකට කරන්න වැඩ තියෙනවා එහෙම නොවෙන්න)

    dmca issue එන්න පුළුවන් උන් කියන සයිට් අයින් කළානම් අවුලක් වෙන්නේ නැහැ

    තව දේවල් වලට E-mail ඇවිල්ල තියෙනවා.

    -----------------------------------------------------------

    OVH Use කරන්න ඔය උඩ කියලා තියෙන ඒවා කරදරයක් නම් උන් වයිරස් තිබුනට අයින් කරගන්න කියන්නේ නැහැ

    Spam ගියොත් E-mail Port Block කරනවා හැබැයි

    dmca issue නිසා Hetzner එකෙන් අයින් කරන්න කිව්වා සයිට් සෙට් එකක් අපි හොස්ට් කරලා තියෙනවා OVH එකේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, මේ වෙනකම්

    හැබැයි Support පරකුයි

    Easy bn...uda kiwwa wage vps ekakk gatta,gpl theme ekak damma txt tika image wenas kala,habi kalinma porondu wenna one mecharai wena changes na kiyala....oya ganata math hadala dennam....habi oya ganta custom ui design ekk hadanna ba
    සමහර GPL වල වයිරස් එනවා GPL කියලා දෙන්නේ Nulled ඒවා GPL දාන්න කලින් Client ට තෙරුන් කරන්න ඕනේ නැතිනම් ඌ කියවන්න ගනීවි මොනවා හරි වුනාම මට නම් වෙලා නැහැ මගෙන් Hosting ගන්න අයට වෙලා තියෙනවා එක නිසා ඔය ගැන දන්නවා.
    ------ Post added on Apr 3, 2024 at 1:54 PM