Sales igenganna pahasuma krma monwd? Poth wage tiynwd ?
Psiko Well-known member Mar 10, 2023 12,459 11,804 113 🤍 Apr 4, 2024 #1 Sales igenganna pahasuma krma monwd? Poth wage tiynwd ?
KSPathirana Well-known member Apr 22, 2015 7,564 9,583 113 Apr 4, 2024 #2 උබ සෑහෙන ගේමක් ගහන්න ට්රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්. Reactions: Psiko
උබ සෑහෙන ගේමක් ගහන්න ට්රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්.
Psiko Well-known member Mar 10, 2023 12,459 11,804 113 🤍 Apr 4, 2024 #3 KSPathirana said: උබ සෑහෙන ගේමක් ගහන්න ට්රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්. Click to expand... hee ou ouu .. interest minimize kara godak asa dewal tibbt jack of all trade wenn bri nisa dan den 2k withri krnne
KSPathirana said: උබ සෑහෙන ගේමක් ගහන්න ට්රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්. Click to expand... hee ou ouu .. interest minimize kara godak asa dewal tibbt jack of all trade wenn bri nisa dan den 2k withri krnne