Sales. ( multimillion doller skills)

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,660
    9,705
    113
    උබ සෑහෙන ගේමක් ගහන්න ට්‍රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,735
    12,178
    113
    🤍
    උබ සෑහෙන ගේමක් ගහන්න ට්‍රයි කරනවා වගේ. එකක් කරපන් මචන් ඉස්සෙල්ලම. ඔක්කොම බදාගන්න ගියොත් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ. ඒක නිසා එකක් මාස්ටර් කරල ඒකෙන් ඉන්කම් එකක් එන තැනකට වරෙන්.
    hee ou ouu .. interest minimize kara godak asa dewal tibbt jack of all trade wenn bri nisa dan den 2k withri krnne :love2: