ඒකනෙ මම කියුවෙ. නිකන් youtube බලලා නම් ඕක කරන්න අමාරුයි. ගොඩක් self studies කරලා වැඩේ කරන්න ඇත්තෙ. ඔය මොලේ හොද පැත්තකට යෙදෙව්වා නම් කොච්චර හොදද? මගේ ඔහොම යාළුවෙක් හිටියා. වැඩක් නෑ කතා කරලා. කොල්ලොන්ට මොලේ නෑ.https://mawbima.lk/2022/12/31/ලංවිම-බිල්වලින්-කෝටි-10-ක්-ග/
නෑ මෙයා විශේෂ ඇප් එකක් පාවිච්චි කරලා තියනවා Man In the middle කියන ක්රම වේදයට, ඒකෙන් ගෙව්වම තමයි ඩිස්කව්න්ට් එක ලැබෙන්නේ.


