Geshi veddi nan kiyanna balanna

https://mawbima.lk/2022/12/31/ලංවිම-බිල්වලින්-කෝටි-10-ක්-ග/
නෑ මෙයා විශේෂ ඇප් එකක් පාවිච්චි කරලා තියනවා Man In the middle කියන ක්‍රම වේදයට, ඒකෙන් ගෙව්වම තමයි ඩිස්කව්න්ට් එක ලැබෙන්නේ.
ඒකනෙ මම කියුවෙ. නිකන් youtube බලලා නම් ඕක කරන්න අමාරුයි. ගොඩක් self studies කරලා වැඩේ කරන්න ඇත්තෙ. ඔය මොලේ හොද පැත්තකට යෙදෙව්වා නම් කොච්චර හොදද? මගේ ඔහොම යාළුවෙක් හිටියා. වැඩක් නෑ කතා කරලා. කොල්ලොන්ට මොලේ නෑ. :(
 

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:

    marry karala lamayek innawa kiwa neda?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    @Geshi95 වැද්දි :love2: :love2: :love2:

    "මේ අතර මෙලෙස වංචා සහගත ලෙස උපයාගත් මුදල්වලින් කොටසක් නැති බැරි දරුවන්ට ලබාදීමට මොහු කටයුතු කර ඇත. පාසල්වල දුප්පත් දරුවන්ට පොත්පත්, සපත්තු, නිල ඇඳුම් ලබාදීමටද මොහුගේ සිත උණු වී තිබේ."


    "සැකකාර හිටපු හමුදා සෙබළා නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ තමා යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී මෙවන් තාක්‍ෂණික දැනුමක් තිබුණද යුද හමුදාව තමාගෙන් කිසි ප්‍රයෝජනයක් ලබානොගත් බවය."
     
    • Sad
    Reactions: Geshi95

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,791
    113
    ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:
    Podi koheda?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    ආ එයාද.. එයා ඉතින් ඔහොම තමයි. හරිම විහිළු කාරයෙක්.. ☺️☺️

    මං කියන්නෑ ඉතිම් :angry::angry:
    මන් පොටො එකක් දාන්නද හබීගෙයි ලමයි දෙන්නගෙයි ??? :confused: :confused:
     
    • Haha
    Reactions: Honey Bunch

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    The attack is not very easy because it needs to be successful in three stages:


    1. In the first stage, the attacker must perform a successful man-in-the-middle attack (MITM). The attacker can now listen to all communication between the client and the server as well as add to this communication (impersonate the client or the server). However, if this is a secure connection, communication is encrypted using SSL/TLS, so the attacker cannot understand what is being sent.
    2. In the second stage, the attacker must convince the server to use the old SSL 3.0 protocol. The attacker can do this by dropping connections – after a number of such drop-outs, the server will try an older protocol, thinking that the client cannot use a newer protocol such as TLS 1.2. This is called a protocol downgrade attack or downgrade dance.
    3. In the third stage, when the client and the server are communicating using SSL 3.0, the attacker can use the POODLE attack to decrypt selected parts of the communication and steal confidential information.
    4. To make sure that the POODLE attack succeeds, the attacker should also be able to trick the user browser into running JavaScript, for example, using social engineering.
    ado itin ape bank ekatada payemnt eka ganna puluwan oya widiht
     
    මන් පොටො එකක් දාන්නද හබීගෙයි ලමයි දෙන්නගෙයි ??? :confused: :confused:
    Look Whos Talking Now Omg GIF
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Mokakda Uba kiyanna try kale
    Meka kale kohomada kiyala danaganna.

    රජයෙන් මේවට අත දෙනවනම් ..see more..
    රජයෙන් අතදීලා තමයි තිබුනෙ නැත්තන් ඕකකරන්න .
    ------ Post added on Apr 8, 2024 at 2:48 PM
     
    • Haha
    Reactions: Honey Bunch