Geshi veddi nan kiyanna balanna

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,188
    26,648
    113
    Kandy
    @Geshi95 වෙනුවෙන් වරෙන් රාවණා ඉන්දියාවට ගිහින් සීතා උස්සන් ආවනම් උබට කෑගල්ලෙන් ගාල්ලට එන්න බැරිද? :baffled: :baffled: :baffled:
    මම ඇවිල්ලා මොනා කරන්නද උන්දැව උස්සන් එන්නද :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:
    හොඳ පොඩි ළමයා... හික්... හික්....
    ළමයගේ අම්මා...
     
    • Haha
    Reactions: Honey Bunch

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    මම ඇවිල්ලා මොනා කරන්නද උන්දැව උස්සන් එන්නද :lol:
    ඕන නම් උස්සන් පලයන් මන් යනකම් ඉදල නැත්තං මටත් උසාවි යන්න වෙනව :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Honey Bunch