Death of a Friend

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලුණුයි බතුයි කනවා කියන්නෙත් ඉතින් ලෙඩ වලින් ගැලවීමක් නෑ
     
    • Sad
    • Like
    Reactions: Asmodeus and NRTG

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඌ අසනීප වෙලා ඉදලද මැරිලා තියෙන්නේ ?
    නැත්නම් හොදට ඉදල එකපාර මැරිලා ද ?

    මහත ද ගොඩක් ?
    නැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823
    113
    නැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.
    mokakda lede bn
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,864
    113
    එකමත් එක රටක
    නැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.
    කෑමක් විස වෙලා ද දන්නේ නෑ .

    එහෙම කිසිම ලෙඩක් නැතුව , මහතත් නැතුව කොහොමද බන් මැරෙන්නේ ?
    හාර්ට් කෙස් ද ?
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචන්,

    මේක උබලට කියලා යන්න ආවේ එකෙක් හරි දෙයක් ගනී කියලා.

    අද උදේ call එකක් ආව මට වඩා අව්රුද්දක් බාල පොඩි කාලේ ඉදන් එකට හිටපු මල්ලි කෙනෙක් නැති උනා කියලා.
    ඔක්කොම වෙන්න මාසයක් වත් ගිහින් නැ දන්නා විදියට.

    නැති වෙන්න ප්‍රදාන හේතුව unhelthy foods කියලා තමා හොයාගෙන තියෙන්නේ.
    හැම වෙලේම කඩෙන් මයි කාල තියෙන්නේ. කොත්තු pizza තමා fried rice තමා වැඩි හරියක්ම.

    මචන් ගෙදර මිනිස්සු විදවනවා බලන් ඉන්න බැ. එකයි උබලට කියලා යන්න ආවෙ.

    අනේ මචන් ලුනුයි බතුයි හරි ගෙදර හදන කාපල්ලා.
    රස නැති උනාට කමක් නැ අජිනොමොටෝ, stock powder, soup කැට, instant food (මැගී, කොත්තුමි) වගේ කෑම දේවල් නොකාම ඉන්න.

    ගිහින් එන්නම්.
    උබලා වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න.
    බෝංචිත් චිකන් රසට කන්න පුරුදු කරන NGO කාරයොන්ගෙන් පරිස්සම් වෙයව් 🥲
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    සීනි කෑම නවත්තලා බලපන් මාසයක් මාර වෙනසක් තියෙනව
    බත් ගිලින එකත් 80% අඩු කරන් යන්නේ මේ දවස් ටිකේ

    බෝංචිත් චිකන් රසට කන්න පුරුදු කරන NGO කාරයොන්ගෙන් පරිස්සම් වෙයව් 🥲

    ලංකාවේ බෝංචි ගැන දෙයක් කියන්නන්. ගෝවා වලට පස්සේ වැඩිම බෙහෙත් ගහන්නේ බෝංචි. කඩලත් ගොඩවල් ගහල බෙහෙත් ගහනවා තුප්පහි හැත්ත.
    ------ Post added on Apr 8, 2024 at 11:50 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,543
    66,832
    113
    සීනි කෑම නවත්තලා බලපන් මාසයක් මාර වෙනසක් තියෙනව
    බත් ගිලින එකත් 80% අඩු කරන් යන්නේ මේ දවස් ටිකේ

    ලංකාවේ බෝංචි ගැන දෙයක් කියන්නන්. ගෝවා වලට පස්සේ වැඩිම බෙහෙත් ගහන්නේ බෝංචි. කඩලත් ගොඩවල් ගහල බෙහෙත් ගහනවා තුප්පහි හැත්ත.
    ------ Post added on Apr 8, 2024 at 11:50 PM
    Healthy foods kivath lankawe tiyenne waha ban.vegetable walata wada pizza gunai:lol: