ඇයි බං තමන්ට උයන් කන්න බැරිබෝඩිම් වෙලා ඉන්න උන්ට කඩෙන් කනවා හැරෙන්නේ වෙන ඔප්ෂන් එකක් නැහැනේ ඉතින්![]()
Monawada uyanne?ඇයි බං තමන්ට උයන් කන්න බැරි
නැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.ඌ අසනීප වෙලා ඉදලද මැරිලා තියෙන්නේ ?
නැත්නම් හොදට ඉදල එකපාර මැරිලා ද ?
මහත ද ගොඩක් ?
mokakda lede bnනැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.
කෑමක් විස වෙලා ද දන්නේ නෑ .නැ බන්. අපි වගේ ගානට හිටිය. අමාරුවක් තිබිලම නැ. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් තමා වගේ ටික ටික වැඩි වෙලා තියෙන්නේ.
සමහර තැන් වල උයන්න පහසුකම් නැහැ නේද. එක කාමරයක 4..5.. ඉන්න තැන් තියනවා ඔය කොළඹ වගේඇයි බං තමන්ට උයන් කන්න බැරි
ලේසියෙන් , ඉක්මනට හදන්න පුලුවන් කෑම කොච්චර තියෙනවද බංMonawada uyanne?
Monadaලේසියෙන් , ඉක්මනට හදන්න පුලුවන් කෑම කොච්චර තියෙනවද බං

බෝංචිත් චිකන් රසට කන්න පුරුදු කරන NGO කාරයොන්ගෙන් පරිස්සම් වෙයව්මචන්,
මේක උබලට කියලා යන්න ආවේ එකෙක් හරි දෙයක් ගනී කියලා.
අද උදේ call එකක් ආව මට වඩා අව්රුද්දක් බාල පොඩි කාලේ ඉදන් එකට හිටපු මල්ලි කෙනෙක් නැති උනා කියලා.
ඔක්කොම වෙන්න මාසයක් වත් ගිහින් නැ දන්නා විදියට.
නැති වෙන්න ප්‍රදාන හේතුව unhelthy foods කියලා තමා හොයාගෙන තියෙන්නේ.
හැම වෙලේම කඩෙන් මයි කාල තියෙන්නේ. කොත්තු pizza තමා fried rice තමා වැඩි හරියක්ම.
මචන් ගෙදර මිනිස්සු විදවනවා බලන් ඉන්න බැ. එකයි උබලට කියලා යන්න ආවෙ.
අනේ මචන් ලුනුයි බතුයි හරි ගෙදර හදන කාපල්ලා.
රස නැති උනාට කමක් නැ අජිනොමොටෝ, stock powder, soup කැට, instant food (මැගී, කොත්තුමි) වගේ කෑම දේවල් නොකාම ඉන්න.
ගිහින් එන්නම්.
උබලා වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න.
බෝංචිත් චිකන් රසට කන්න පුරුදු කරන NGO කාරයොන්ගෙන් පරිස්සම් වෙයව්![]()
Healthy foods kivath lankawe tiyenne waha ban.vegetable walata wada pizza gunaiසීනි කෑම නවත්තලා බලපන් මාසයක් මාර වෙනසක් තියෙනව
බත් ගිලින එකත් 80% අඩු කරන් යන්නේ මේ දවස් ටිකේ
ලංකාවේ බෝංචි ගැන දෙයක් කියන්නන්. ගෝවා වලට පස්සේ වැඩිම බෙහෙත් ගහන්නේ බෝංචි. කඩලත් ගොඩවල් ගහල බෙහෙත් ගහනවා තුප්පහි හැත්ත.
------ Post added on Apr 8, 2024 at 11:50 PM

Dehi beepanFine fresh eke neh. Wayasa 31 wage kollekda Ape amma mala geka gihin awe. Ohe wenna ona.High cholesterol seen ekak.
Mage cholesterol 270 ganak bn danuth rice ekak kawaDanwath hariyata kanna one.
------ Post added on Apr 9, 2024 at 12:06 AM
Ow udeta his bada.tikak warm beepan seeni or honey tikak dalaKohomada bonne. Dawasta eka prakda