Death of a Friend

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන්,

    මේක උබලට කියලා යන්න ආවේ එකෙක් හරි දෙයක් ගනී කියලා.

    අද උදේ call එකක් ආව මට වඩා අව්රුද්දක් බාල පොඩි කාලේ ඉදන් එකට හිටපු මල්ලි කෙනෙක් නැති උනා කියලා.
    ඔක්කොම වෙන්න මාසයක් වත් ගිහින් නැ දන්නා විදියට.

    නැති වෙන්න ප්‍රදාන හේතුව unhelthy foods කියලා තමා හොයාගෙන තියෙන්නේ.
    හැම වෙලේම කඩෙන් මයි කාල තියෙන්නේ. කොත්තු pizza තමා fried rice තමා වැඩි හරියක්ම.

    මචන් ගෙදර මිනිස්සු විදවනවා බලන් ඉන්න බැ. එකයි උබලට කියලා යන්න ආවෙ.

    අනේ මචන් ලුනුයි බතුයි හරි ගෙදර හදන කාපල්ලා.
    රස නැති උනාට කමක් නැ අජිනොමොටෝ, stock powder, soup කැට, instant food (මැගී, කොත්තුමි) වගේ කෑම දේවල් නොකාම ඉන්න.

    ගිහින් එන්නම්.
    උබලා වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,306
    1
    59,621
    113
    Mother Earth
    සිරා බන් මොන හත්ජරාව දානවද මන්දා. ඔය සෝයා සෝස් එහෙම පට්ට ලුණු. ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවොත් වතුර තිබහ එන හැටි කොහොමද ? හොඳම නෑ.

    Meka kiyawanne rice ekak kaka bn 😓
    ෆ්‍රයිඩ් රයිස් කන එක අඩු කරමු. නෝමල් රයිස් වලට මාරු වෙමු.
    ------ Post added on Apr 8, 2024 at 10:42 PM
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඛොලෙස්ටරෝල් චෙක් කරලා නැද්ද?
    අන්තිමට නැති වෙද්දී බහින්නේ නැතිව තිබිල තියෙන්නේ මේක තමා බන්.
    ගෙදර ය කියනවා කලින් ඉදන් බෙහෙත් බිබිලු හිටියේ. කොහොම හරි එත් කාල.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    ෆුඩ්ස් ගැනනම් කතා කරල වැඩක් නෑ. කලුණික හොයන්න වගේ චිකන් ස්ටොක් යූස් නොකරන කඩයක් හොයන එක. බලදාරීන් ඉන්නවා මෙලෝ වැඩක් නෑ. ඉන්නව කියල පෙන්න්නන කාලෙකට ලොකු සද්දයක් දානවා ඊට පස්සෙ සද්දයක් නෑ. කාලයක් යනකම්. :cry: :cry: :cry:
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සිරා බන් මොන හත්ජරාව දානවද මන්දා. ඔය සෝයා සෝස් එහෙම පට්ට ලුණු. ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවොත් වතුර තිබහ එන හැටි කොහොමද ? හොඳම නෑ.

    ෆ්‍රයිඩ් රයිස් කන එක අඩු කරමු. නෝමල් රයිස් වලට මාරු වෙමු.
    ------ Post added on Apr 8, 2024 at 10:42 PM
    මාත් ඉස්සර කෑම තොර තොර බන් කෑවේ. දැන් තාත්තගේ රතු බත් එක කන එක තමා කරන්නේ. (diabetic තියෙන නිසා වෙනම උයනවා, මාත් ඒවාම කනවා) ඇගට පුදුම සනීපයක් තියෙන්නේ සිරාවටම.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අන්තිමට නැති වෙද්දී බහින්නේ නැතිව තිබිල තියෙන්නේ මේක තමා බන්.
    ගෙදර ය කියනවා කලින් ඉදන් බෙහෙත් බිබිලු හිටියේ. කොහොම හරි එත් කාල.
    සමහර මිනිස්සුන්ට කෑම ඇබ්බහිය කන්ට්‍රෝල් කරගන්න බෑ බන්.

    අපි දන්න එකෙක්ට ලෙඩ හැදිලා මැරෙන්න ගිහින් අමාරුවෙන් බේර ගෙන තියෙන්නෙ අවුරුදු පහකට විතර කලින්. ඒත් ආයෙ අවුරුද්දක් යන්නත් කලින්ම ආයෙ කන්න පටන් අරගෙන. පස්සෙ ඌ කියලා ඌ කාලා මැරෙනවා කියලා. මීට අවුරුද්දකට කලින් නැති උනා. තිස් ගණන්වල. පොඩි ළමයෙකුත් හදලා මැරුනේ.

    තව දන්න එවුන් ඉන්නවා බන් ලෙඩ තියාගෙනත් කනවා අම්බානට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,531
    164,818
    113
    එකමත් එක රටක
    මාත් ඉස්සර කෑම තොර තොර බන් කෑවේ. දැන් තාත්තගේ රතු බත් එක කන එක තමා කරන්නේ. (diabetic තියෙන නිසා වෙනම උයනවා, මාත් ඒවාම කනවා) ඇගට පුදුම සනීපයක් තියෙන්නේ සිරාවටම.
    ඌ අසනීප වෙලා ඉදලද මැරිලා තියෙන්නේ ?
    නැත්නම් හොදට ඉදල එකපාර මැරිලා ද ?

    මහත ද ගොඩක් ?