මචන් මේ cholesterol and fatty liver check කරන්නෙ කොහොමද ?මහත නැති උනාට cholesterol තියෙනවා ගොඩක් අයට. ආයේ fatty liver. ඩොක් කියන්නේ ජානයි ආයේ තයිරොයිඩ් කේස් එකක් කියල.
Lab wala thiyenawa machan report gana puluwan. Doctor onima ne ubata gana puluwan eka. Aulak thiboth mark wenawa ethakota doctor kenek channel karaganaup
මචන් මේ cholesterol and fatty liver check කරන්නෙ කොහොමද ?
මේක් ඇහුවම මටත් බය හිතුනා
endocrinologist කෙනෙක් ලගට පලයන් ඌ ලියලා දෙයි බ්ලඩ් ටෙස්ට් කරන්න ඕන ඒවා.up
මචන් මේ cholesterol and fatty liver check කරන්නෙ කොහොමද ?
මේක් ඇහුවම මටත් බය හිතුනා
අම්මො ඔව් බන්. මෙහෙ එලවලු කන්න නම් ගෙදර ම වවා ගන්න වෙනව. අමු අමුවේ වස නාවල ගන්නෙහැබයි ඇහුවම මේ කිරියේ ඉන්න මහාචාර්ය වරු කියන්නේ කෑම පොඩ්ඩක් කාලා diet කලාම නිරෝගී වෙනවලු, උන් දන්නේ නෑ එළවළු පලතුරු වලටම කොච්චර වස විස ගහලද තියෙන්නේ කියලා. හරියට හොයලා බැලුවානම් තේරෙයි නොදැනීම දවසට කොච්චර වස විස කනවද කියලා.
ඕක මටත් මීටර් වෙලා තියෙනව බන්. මම කන්නෙ ම රයිස් ඇන් කරි විතරයි. ඒවත් වහ වෙච්ච එක නම් ලොකු අවුලක්. කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑරයිස් කොත්තුම කන්න ඕනි නෑ බන්. මං රත්මලානෙ වැඩ කරන්නේ. මෙහේ කඩෙන් ගන්න නෝර්මල් බත් එකේ පවා මෑ කරල්, කෙහෙල් මුව වල එහෙම පුදුම රසක් තියෙන්නේ.. මොන රසකාරකේ දානවද දන්නෑ.. ගෙදර හැදුවොත් නම් කන්නෙත් නෑ.. මෙහේ මෑකරල් එක්ක විතරක් බත් එක කෑහැකි.. කෑවට පස්සේ පට්ට වතුර තිබහ. දැන් නම් කන්නෑ බැරිම උනොත් මිසක්
Go gluten-free & sugar-free
Cholesterol - Lipid Profile ekak balna kiyala kiyannaup
මචන් මේ cholesterol and fatty liver check කරන්නෙ කොහොමද ?
මේක් ඇහුවම මටත් බය හිතුනා
what is the reason bro?කරපින්ච සම්බෝල කනවා. සුදුළුුනු ඉඟුරු වගේ කෑම ජාති වැඩියෙන් දාලා හදනවා.
කොලෙස්ට්‍රෝල් පාලනේ වෙනවා. තෙල් කපල යන්න ඉඟුරු සුදුළුුනු කර්දබුන්ගු වගෙ කුළුබඩු හොඳයිලුwhat is the reason bro?