Death of a Friend

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Healthy foods kivath lankawe tiyenne waha ban.vegetable walata wada pizza gunai:lol:
    Pizza hut and dominos witarai habai trust kerenna puluwan. Habai ara mc donald scene eken passe ewath sure na matanam dan. Pizza hut quality ekanam taama tiyanawa wage. 2022 dec wela kawa antimata tama double cheese chicken eka ewagemai.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,575
    66,842
    113
    Dehi,kohomba kola,murunga kapan.wasa detox karanna puluwan ewata thama
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Kohomada bonne. Dawasta eka prakda

    Ginger and lemon වල
    Ow udeta his bada.tikak warm beepan seeni or honey tikak dala

    Ginger and lemon වලත් ඕකමයි වෙන්නේ
    උදේ හිස් බඩ සතියකට දෙවරක්

    Lankawe wasa nathuwa kanna thiyenne haraka witharai, haal walath wasa

    හරකයි දිවුලුයි විතරයි. දිවුළුත් පැහෙන්න ඉස්සෙල්ල කඩලා මඩ අස්සේ ඔබනව
    ------ Post added on Apr 9, 2024 at 2:00 AM
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Fine fresh eke neh. Wayasa 31 wage kollekda Ape amma mala geka gihin awe. Ohe wenna ona.🤔 High cholesterol seen ekak.

    Mage cholesterol 270 ganak bn danuth rice ekak kawa😞 Danwath hariyata kanna one.
    ------ Post added on Apr 9, 2024 at 12:06 AM
    ඔව්, උබ මේ කිට්ටුවද ඉන්නේ.

    කෑමක් විස වෙලා ද දන්නේ නෑ .

    එහෙම කිසිම ලෙඩක් නැතුව , මහතත් නැතුව කොහොමද බන් මැරෙන්නේ ?
    හාර්ට් කෙස් ද ?
    cholesterol තිබිල මචන්
    ------ Post added on Apr 9, 2024 at 2:22 AM
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    Ginger and lemon වල


    Ginger and lemon වලත් ඕකමයි වෙන්නේ
    උදේ හිස් බඩ සතියකට දෙවරක්




    ------ Post added on Apr 9, 2024 at 2:00 AM
    ah ela. bila balannan.
    ඔව්, උබ මේ කිට්ටුවද ඉන්නේ.



    ------ Post added on Apr 9, 2024 at 2:22 AM
    ow bn.





    e kollata podi lamayekuth innawalu neda masa 9 ka :(
    pastry shop eka thiyena hinda ahuwena okkoma kanna athi. coca cola ehema sahena bonawalu.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,070
    113
    මාත් ඉස්සර කෑම තොර තොර බන් කෑවේ. දැන් තාත්තගේ රතු බත් එක කන එක තමා කරන්නේ. (diabetic තියෙන නිසා වෙනම උයනවා, මාත් ඒවාම කනවා) ඇගට පුදුම සනීපයක් තියෙන්නේ සිරාවටම.
    Rathu Haal dye karanawa
    Parissamin
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    කෑමක් විස වෙලා ද දන්නේ නෑ .

    එහෙම කිසිම ලෙඩක් නැතුව , මහතත් නැතුව කොහොමද බන් මැරෙන්නේ ?
    හාර්ට් කෙස් ද ?
    මහත නැති උනාට cholesterol තියෙනවා ගොඩක් අයට. ආයේ fatty liver. ඩොක් කියන්නේ ජානයි ආයේ තයිරොයිඩ් කේස් එකක් කියල.
     
    • Like
    Reactions: Mr.dark

    Starboy101

    Active member
  • Aug 12, 2023
    174
    140
    43
    රයිස් කොත්තුම කන්න ඕනි නෑ බන්. මං රත්මලානෙ වැඩ කරන්නේ. මෙහේ කඩෙන් ගන්න නෝර්මල් බත් එකේ පවා මෑ කරල්, කෙහෙල් මුව වල එහෙම පුදුම රසක් තියෙන්නේ.. මොන රසකාරකේ දානවද දන්නෑ.. ගෙදර හැදුවොත් නම් කන්නෙත් නෑ.. මෙහේ මෑකරල් එක්ක විතරක් බත් එක කෑහැකි.. කෑවට පස්සේ පට්ට වතුර තිබහ. දැන් නම් කන්නෑ බැරිම උනොත් මිසක්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලංකාවේ බෝංචි ගැන දෙයක් කියන්නන්. ගෝවා වලට පස්සේ වැඩිම බෙහෙත් ගහන්නේ බෝංචි. කඩලත් ගොඩවල් ගහල බෙහෙත් ගහනවා තුප්පහි හැත්ත.

    හැබයි ඇහුවම මේ කිරියේ ඉන්න මහාචාර්ය වරු කියන්නේ කෑම පොඩ්ඩක් කාලා diet කලාම නිරෝගී වෙනවලු, උන් දන්නේ නෑ එළවළු පලතුරු වලටම කොච්චර වස විස ගහලද තියෙන්නේ කියලා. හරියට හොයලා බැලුවානම් තේරෙයි නොදැනීම දවසට කොච්චර වස විස කනවද කියලා.

    පිටරට වල ඉන්න උන්ට මොන ප්‍රශ්න තිබ්බත් අඩුම තරමේ කෑම ටිකවත් හරි ආකාරව කන්න පුළුවන් කමක් තියනවා දූපතේ කන්න තියන ජරාව එක්ක බැලුවම
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    Fine fresh eke neh. Wayasa 31 wage kollekda Ape amma mala geka gihin awe. Ohe wenna ona.🤔 High cholesterol seen ekak.

    Mage cholesterol 270 ganak bn danuth rice ekak kawa😞 Danwath hariyata kanna one.
    ------ Post added on Apr 9, 2024 at 12:06 AM
    workout කරන්න උදේට
     
    • Like
    Reactions: RottenCOLT