මට එෆ්බී එකේ බීෆ් ගැන තිබුන පෝස්ට් එකක් සජෙස්ට් වෙලා තිබුන. ඌ කියන විදියට නම් පිටරට බීෆ් කන්නෙ රතු ගතිය තියෙද්දිලු. ලංකාවෙ වගේ ඕනෑවට වඩා බැද්දොත් රසය ගුණය එහෙම පිටින්ම නැති වෙලා යනවලු. තව වාග්‍යු එක්ස්පෙන්සිව් බීෆ් වර්ග වගේ දේවල් ගැනත් තිබ්බ.
ඕක කියෝල මට බීෆ් කන්න ආසාවක් ආව. ලංකාවෙ හොඳ තැන් නැද්ද ඔය විදියට බීෆ් බැදල හදන තැන්? හොඳ තැන් රෙකමන්ඩ් කරපල්ලකො.
අර පෝස්ට් එකට තිබුන කමෙන්ට්ස් තමයි මරුම. වැඩි හරියක් ගෑනු ඇවිල්ල කමෙන්ට් වල ලතෝනි දෙනව හරක් පවු කිය කිය.
තව එකෙක් කියල තිබ්බ ඔය පවුකාර වැඩේ නොකර ඒ වෙනුවට චිකන් කාපල්ල කියල.