roar.media නවත්තලා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    IMG_20240411_181753.jpg

    roar.media වෙබ් එක නවත්තලා කොල්ලනේ.
    උඹලා දන්න වෙන alternatives මොනවාද?
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක ඉතින් තිබ්බත් වැඩක් නැති එකක් නේද? ඔහේ නිකන් පොස්ට් දදා හිටපු එකක්නේ නේද? 🙄
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක ඉතින් තිබ්බත් වැඩක් නැති එකක් නේද? ඔහේ නිකන් පොස්ට් දදා හිටපු එකක්නේ නේද? 🙄
    ගතයුත්තක් තිබ්බා

    Dilith ge neda
    Dialog sambandayak thibbe ooke
    ------ Post added on Apr 11, 2024 at 6:28 PM
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඔය වගේ කරපු ගොඩක් සයිට් දැන් නවත්තලා..බලපු උන්ට වුනේ අපරාදයක් ඉතිං.ඵළකිරියෙත් ඵහෙමනේ..ඉස්සර ගොඩක් හොඳ ත්‍රෙඩ් වැටුනා.දැන් කාලේ ඒ වගේ ඒවා දැම්මට කවුරුවත් බලන්නේ නෑ..දැන් ඉන්න උන්ට කියවල දැනුමක් ලබන්න ඕන නෑ..සෝෂල් මීඩියා වල කිසිම තේරුමක් නැති හිස් දේවල් බල බල තමා කාලේ කන්නේ .
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය වගේ කරපු ගොඩක් සයිට් දැන් නවත්තලා..බලපු උන්ට වුනේ අපරාදයක් ඉතිං.ඵළකිරියෙත් ඵහෙමනේ..ඉස්සර ගොඩක් හොඳ ත්‍රෙඩ් වැටුනා.දැන් කාලේ ඒ වගේ ඒවා දැම්මට කවුරුවත් බලන්නේ නෑ..දැන් ඉන්න උන්ට කියවල දැනුමක් ලබන්න ඕන නෑ..සෝෂල් මීඩියා වල කිසිම තේරුමක් නැති හිස් දේවල් බල බල තමා කාලේ කන්නේ .

    Elakiriya kiyanne news site ekak nemei ne ban. Forum ekak ne. Athal ekata ena ekak misak wena deyak nemei ne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    Elakiriya kiyanne news site ekak nemei ne ban. Forum ekak ne. Athal ekata ena ekak misak wena deyak nemei ne.

    දැන් කවුද නිව්ස් සයිට් ඵකක් කිව්වේ?මම කියන්නේ වැදගත් අාටිකල් ගැන..roar කියන්නේ නිව්ස් සයිට් ඵකක් නෙමෙයි..ඒ කාලෙත් මේකේ හිටියේ දැන් ඉන්න උන්ට වඩා අාතල් ගත්ත උන් තමා..
     
    • Like
    Reactions: NRTG and gamerlk

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    What is roar?
    Roar Media is a new media platform that offers coverage and analysis of current affairs, business, lifestyle, technology, arts, and culture in South Asia

    ඔය වගේ කරපු ගොඩක් සයිට් දැන් නවත්තලා..බලපු උන්ට වුනේ අපරාදයක් ඉතිං.ඵළකිරියෙත් ඵහෙමනේ..ඉස්සර ගොඩක් හොඳ ත්‍රෙඩ් වැටුනා.දැන් කාලේ ඒ වගේ ඒවා දැම්මට කවුරුවත් බලන්නේ නෑ..දැන් ඉන්න උන්ට කියවල දැනුමක් ලබන්න ඕන නෑ..සෝෂල් මීඩියා වල කිසිම තේරුමක් නැති හිස් දේවල් බල බල තමා කාලේ කන්නේ .
    Eka aththa. Issara Elakiri eke unath sahenna hoda threads watuna
    ------ Post added on Apr 11, 2024 at 9:11 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    View attachment 227972
    roar.media වෙබ් එක නවත්තලා කොල්ලනේ.
    උඹලා දන්න වෙන alternatives මොනවාද?
    ලංකාවේ ෆෙමිනිස්ට් අම්මන්ඩිලයි උන්ගේ ලොවන පිම්පියෝ සෙට් එකයි ලැග්ග තැනනේ. . ෆෙමිනිස්ට්ලා බැදලා ගිහින, පිම්පියෝන්ට ගෙවල් වලින් කන්න දෙන්න බැ කිව්ව නිසා වහලා දාන්න ඇති.

    ඔය වගේ කරපු ගොඩක් සයිට් දැන් නවත්තලා..බලපු උන්ට වුනේ අපරාදයක් ඉතිං.ඵළකිරියෙත් ඵහෙමනේ..ඉස්සර ගොඩක් හොඳ ත්‍රෙඩ් වැටුනා.දැන් කාලේ ඒ වගේ ඒවා දැම්මට කවුරුවත් බලන්නේ නෑ..දැන් ඉන්න උන්ට කියවල දැනුමක් ලබන්න ඕන නෑ..සෝෂල් මීඩියා වල කිසිම තේරුමක් නැති හිස් දේවල් බල බල තමා කාලේ කන්නේ .
    කියවන්නම ඕනා නැ දැනුම ගන්න. ඕක ඔබ්සලිට්.
    මේකට හේතුව බං දැන් කියවලා තේරුම් ගන්නවට වඩා අහලා තේරුම් ගන්න පුලුවන් තරම් ඉතාම පැහැදිලි කියලා දෙන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දියුනුයි. ඉස්සර බ්ලොග් කොචචර පැතිරුනාද? දැන් නැනේ. විඩියෝ බලන එක පොඩ්කාස්ට්අහලා ලොකු දැනුමක් ගන්න පුලුවන්. අනික ඔඩියෝ බුක් ඕනා වෙලාවක අහන්න පුලුවන් ⁣එක මාරම වාසියක්
    ------ Post added on Apr 11, 2024 at 9:16 PM