ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    බලපං ආතල් එකට කියන ඒවාට මුන් කොච්චර ඉක්මනට රිද්ද ගන්නවද කියලා. :lol:

    මුන්ගේ බණ තියෙන්නේ බණ ත්‍රෙඩ් වල විතරයි.
    සමාන්‍ය ජිවිතේ ඒවා ඇප්ලයි කරාම මුන්ටම ඒවා අවුල් වගේ නිසා තමයි ඔය රිදෙන්නේ. :rofl:
    කියල වැඩක් නෑ බන් ඉස්සෙල්ල තමන් මොනාද කරන්නෙ බලන්න ඕන අව්ල් කියල දන්න හින්ද අඩුගානෙ සද්ද නැතුව ඉන්න ඕන....හරියට ලන්කාවෙ මස්මාලු ඔක්කොම කන්නෙ ක්‍රිස්තියානි මුස්ලිම් උන් වගේ කතාව

    අපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beef :P
    අපො පව්කාරි
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and Rontmir

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    අපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beef :P
    කොච්චර ක්‍රම වලට හැදුවොත් කළුවට මාළුව හදන එක ඇරෙන්න වෙන ඒව රහ නෑ.

    මොනවද උබල හදන ක්‍රම
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    අපිට කන්න නේ මවල තියෙන්නෙ. සිහිනැති කලොත් රස නැති වෙනව.
    සිහි නැති කලොත් කොහෙද රස නැති වෙන්නෙ...ඒකත් පල්ලියෙන්ද ඉගැන්නුවෙ? පුලුවන්නන් එහෙමත් කියපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,139
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කියල වැඩක් නෑ බන් ඉස්සෙල්ල තමන් මොනාද කරන්නෙ බලන්න ඕන අව්ල් කියල දන්න හින්ද අඩුගානෙ සද්ද නැතුව ඉන්න ඕන....හරියට ලන්කාවෙ මස්මාලු ඔක්කොම කන්නෙ ක්‍රිස්තියානි මුස්ලිම් උන් වගේ කතාව
    නෑ බෞද්ධ අයටත් අවුලක් නෑ කෑවට. තනියෙන් කන්න එපා.

    සිහි නැති කලොත් කොහෙද රස නැති වෙන්නෙ...ඒකත් පල්ලියෙන්ද ඉගැන්නුවෙ? පුලුවන්නන් එහෙමත් කියපන්
    පල්ලි වලින් අපිට කන්න මවල තියෙන්නෙ කියල උගන්වනවද. මල කෙළියයි. රොටි කන්න මාලු මැව්ව වගේ.
    ------ Post added on Apr 12, 2024 at 7:28 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කොච්චර ක්‍රම වලට හැදුවොත් කළුවට මාළුව හදන එක ඇරෙන්න වෙන ඒව රහ නෑ.

    මොනවද උබල හදන ක්‍රම
    අමු තුනපහ අඹරලා දාලා තව lemongrass එහෙමත් නැත්තං rosemary දාලා හදන එක.
    Beef ස්ටු.
    Rare Steak තමයි මගේ ආසම එක. Only salt and peper with olive oil.
    කටු Soup :P
    Devilled beef
    තව home made burger :P

    ආහ් අමතක උනා BBQ කරලත් මරු.

    උබලගේ ක්‍රම මොනවද
     
    Last edited:
    • Love
    Reactions: Sen-lu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එක...
    මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරන්න පුලුවන් බුදුදහමෙ එන කර්මපල වාදයෙන් විතරයි..
    පැහැදිලි කරන්න පුලුවන් නෙවෙයි බන්.
    ඕවාට බුද්දාගමේ කතන්දරයක් තියනව.
    හින්දු ආගමේ වගේ අනිත් ආගම් වලත් කතන්දරයක් තියනව.
    කතෝලික මුස්ලිම් උන්ටත් කතන්දරයක් තියනව..

    ඒ ඒ ආගමේ උන් උන්ගේ කතන්දරේ ලොකු කරගෙන කියවනවා මිසක් කිසි පැහැදිලි කිරීමක් නෑ ඔතන ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    Buddhism anuwa e e kena karala thiyena karma anuwa hambena result eka thamai hethuwa.

    Ubalage catholic agame thiyena kathandare kiyapan balanna? Dewiyange kamaththa neda?
    මම ඉගෙන ගත්තෙත් උබේ ඔය බුද්දාගමේ කතන්දරේ තමයි..

    මම කිව්වේ උබ මහලොකුවට පැහැදිලි කිරීමක් කියලා කිව්වට උබට කියන්න පුලුවන් උබ විශ්වාස කතන්දරේ තමයි.
    එක කාලයක් තිස්සේ ඇත්තම ඇත්ත කියලා විශවාස කරල කරල දැන් උබට ඒක තවත් කතන්දරයක් කියන දේ අමතක වෙලා..
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    "Before you came into this world as a physical being, your soul and it’s higher self (your creator/Karma) set up a path for you to follow in this lifetime. Although you have “freewill” you still live your life pretty much to your plan. Most events happen both with help from your higher self and you and from that point you are a co-creator of the events in your life. As for what you think of as good or bad luck, they are simply part of your life plan."
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේ

    @nalin0001 සිංගප්පූරුවේ නම් සත්තු මරද්දි සිහිනැති කරනවා
    එහෙම කරනවා නම් ඒක නීතියක් විදියට රටේ ආණ්ඩුවෙන් ගෙන්න ඕනේ. ඒක අධීක්ෂණය වෙන්නත් ඕනේ
    ඕස්ට්‍රේලියාවෙ නං කුකුල්ලු ලයින් එකට පොඩි කරන්ට් එකක්‌ අල්ලනව සිහි නැති වෙන්න.

    එ බෙල්ට් එකේම ඉස්සරහ දි බෙල්ල කැපිල යනව කුකුලගේ.
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සතා කෑ ගහලා විඳවල මැරෙනකොට තමයි මහත්තයො ඒ කික් එක ඇඟට දැනෙන්නෙ
    @allrights මචන් මම ඒ කිව්වෙ ඇත්ත කතාවක්. බබල් රැප් වල සද්දෙ හයියෙන් යන ඒවා පිපුරුනම අපිට ලැබෙන ආශ්වාදේ වැඩියිනෙ. ඒ වගේ සීන් එකක් ෆාම් වල සත්තු මරන සමහර අයටත් තියෙනව. ෆාම් එහෙක වැඩ කරපු කෙනෙක් කිව්වෙ. බෙල්ල කැපුවම ටිකක් දඟලනකොට කියල පටන් අරන් ඌ ඉවරකරපු විදිහ හරියටම මතක නෑ. දඟලල විඳවල මැරෙනකොට කැමතියි බලන් ඉන්න ආසයි කියන අදහස තමයි තිබ්බෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    සත්තුන්ගෙ pain එක ගැන සංවේදී මිනිස්සු ඔය ජොබ් වලට යයි ද බන්

    ඒක ඇත්තක්.සමහර ජොබ් තියෙනව මනෝව්‍යාධිකයො වැඩිපුර තෝරගන්න
    ------ Post added on Apr 12, 2024 at 9:52 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සත්තුන්ගෙ pain එක ගැන සංවේදී මිනිස්සු ඔය ජොබ් වලට යයි ද බන්

    ඒක ඇත්තක්.සමහර ජොබ් තියෙනව මනෝව්‍යාධිකයො වැඩිපුර තෝරගන්න
    ------ Post added on Apr 12, 2024 at 9:52 PM
    මල් ශාලා වල එහෙම අය ඉන්නවලු නේද
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මල් ශාලා වල එහෙම අය ඉන්නවලු නේද
    forces
    police
    sports coaching ( pedo ewun)
    මල්ශාලාවල ඇත්තෙ කපනකොටන ඒවගෙන් ආතල් එකක් ගන්න උනුයි necrophillia උනුයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    forces
    police
    sports coaching ( pedo ewun)
    මල්ශාලාවල ඇත්තෙ කපනකොටන ඒවගෙන් ආතල් එකක් ගන්න උනුයි necrophillia උනුයි
    :yes: