එක random උනේ කොහොමද කියලා තමා අහන්නේ. ඒක එහෙම වෙන්න බලපාපු හේතුවක් නැද්ද?ඔයත් පටව්ලාන් ඉන්නේ. .
ඉපදෙන තැන කියන එක random කියලා මම කිව්වේ..
------ Post added on Apr 13, 2024 at 12:28 PM
එක random උනේ කොහොමද කියලා තමා අහන්නේ. ඒක එහෙම වෙන්න බලපාපු හේතුවක් නැද්ද?ඔයත් පටව්ලාන් ඉන්නේ. .
ඉපදෙන තැන කියන එක random කියලා මම කිව්වේ..
------ Post added on Apr 13, 2024 at 12:28 PM
ඉතින් ඉපදීම කියන පලයට හේතුවක් තියනව තමයි. ඕපපාතික නෙවෙයි ..Probability scientific දෙයක් නෙවෙයි නේ. හේතුවක් කියන්න හදාගත්ත විෂයකුත් නෙවෙයි නේ statistics කියන්නේ. උන දේවල් ගැන කියන්න හදාගෙන තියෙන විෂයක් නේ.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕනිම පලයකට හේතුවක් තියෙනවා කියලා කියන ගමන් පැහැදිලි කරගන්න බැරි හේතු වලට අහඹු කියල කියන එක. ආපු පල ගැන නෙවෙයි අහන්නේ පලය එන්න හේතුව
අර කළු සුදු ඉපදෙන කතාවට ,
1. හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
2. ඉපදීම අහබුවක් කියන්නේ ඉපදීම හේතුවක් නෑ කියන එක නෙවෙයි..
එක Random සිද්ධියක් කියල තීරණය කරේ කොහොමද කියලා තමා මුලින්ම ඇහුවේ.ඉතින් ඉපදීම කියන පලයට හේතුවක් තියනව තමයි. ඕපපාතික නෙවෙයි ..
ඒ වගේම කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදෙන එක random සිද්දි.
උබල ඒවා අත්තර සම්බන්දයක් හ්දාගෙන්න යන එකයි අවුල .
ඉතින් දැනුත් කියන්නේ ඕක තමයි. ..
ඉතින් දැනුත් කියන්නේ ඕක තමයි. ..
අර අබ ගෙඩිය වැටුන තැන ගලක් වෙනුවට ගොඩක් තියෙන්න උන හේතුවම තමයි . random events !! ඕක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ .![]()
![]()
සරල දෙයක් නොතේරෙන එකෙකක්ට කියලා තේරුමක් නෑ .Summary:
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

සරල දෙයක් නොතේරෙන එකෙකක්ට කියලා තේරුමක් නෑ .
random = ඉබේ/ඕපපාතික කියලා හිතන් ඉන්න එකෙක්.![]()
ඔය උබට තේරෙන විදියට කියවන එක.Therenawa ban eka me kiyanne.. ubata anuwa...
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
meka harine??

ඔය උබට තේරෙන විදියට කියවන එක.
උබට කොච්චර කිව්වත් අහබු කියන්නේ ඕපපාතික , ඉබේ පහළවෙන කියල හිතන් ඉන්නේ.
මම කිව්වේ ඒකයි සරල ස්ම්බ්නාවිතව වත් කරල වරෙන් කියල radom කියන දේ තේරුම් ගන්න.

දැන් උබ අර වර්ග තුනක් ගැන කතා කරේ. කර්මය, දෙයියෝ මවපු , අනිත් එක අහේතුක ව දේවල් වෙන එක නේ ??"ibe", "ahabu" wachana deka nodanna babek nemei mama..
mama ibe kiyala kiyala thiyenne koheda?
පැහැදිලි කරන්න පුලුවන් නෙවෙයි බන්.
ඕවාට බුද්දාගමේ කතන්දරයක් තියනව.
හින්දු ආගමේ වගේ අනිත් ආගම් වලත් කතන්දරයක් තියනව.
කතෝලික මුස්ලිම් උන්ටත් කතන්දරයක් තියනව..
ඒ ඒ ආගමේ උන් උන්ගේ කතන්දරේ ලොකු කරගෙන කියවනවා මිසක් කිසි පැහැදිලි කිරීමක් නෑ ඔතන ...
Logic හරි සයන්ස් වලට අනුව හරි පැහැදිලි කිර්ම මොකද්ද? නැත්තං ඌබ පිළිගන්න පැහැදිලි කිරීම මොකද්ද ඒ ගැන
මිනිහෙක්වෙලාරජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක්වෙලාඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එව , random දේවල් .. ඕව වෙන එක නොවන එක සම්බාවිතවට අයිති වෙන්නේ.
උබ අබ ගෙඩි දෙකක් විසි කරාම එක ගෙඩියක් බිම තිබ්බ ගලක වැදිලා පොඩි වෙලා යන්නයි ,තව අබ ගෙඩියක් එතන තිබ්බ මඩට වැටිලා අවුලක් නැතුව තියෙන්නයි හේතුව අබ ගෙඩි වල කර්මය ද ?
ඕවත් random සිද්දි. හිතල තීරණය කරන දේවල් නෙවෙයි.
එක මිනිහෙක් දුප්පත් වෙලා උපදින එකයි, තව එකෙක් පොහොසත් වෙලා උපදින එකයි කියන එකිනෙක අතර සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි එකට එකතු කරන්න ගියාම තමයි ඔය කර්මය, වාසනාව වගේ දේවල් වලින් සම්බන්ද කරන්නේ.
මේ සිද්ධි තමා එතකොට අහම්බයක් කියල කියන්නේ.සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි එකට එකතු කරන්න ගියාම තමයි ඔය කර්මය, වාසනාව වගේ දේවල් වලින් සම්බන්ද කරන්නේ.
දැන් උබ අර වර්ග තුනක් ගැන කතා කරේ. කර්මය, දෙයියෝ මවපු , අනිත් එක අහේතුක ව දේවල් වෙන එක නේ ??
උබ එකට random දැම්මේ කොහොමද ??
උබට අනුව Practical ම උත්තරේ LOLඉතින් ඕකට මම උත්තරේ දුන්නා නේ යකෝ..1st question eka hethuwak thiyenawada, nathnam ahethukada kiyana eka.
2nd question eka hethuwak thiyenawanm hethuwa mokakda kiyana eka. answer ekata "ahambayak" kiyala daala thiyenne penne nadda ubata?
උබට අනුව හේතුවක් තියෙනවා... (අහේතුක නෙමෙයි ).. හැබැයි අහබු සිදුවීම්
e kiyanne mehemane:
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

උබට කියන දෙයක් නොතෙරිලා උත්තරේ වචන දෙකක් විතරක් අල්ලන් දැගලුවට මට කරන්න දෙයක් නෑ බන්.උබෙ මතයට අපි ගරු කරනව. ඒකෙ ප්‍රශ්නයක් නෑ
හෙතුව විදියට කෙනෙක්ගෙන් අහුවම, කෙනෙක් කියයි කර්මය අනුව, නියාම ධර්ම අනුව, දෙවියන්ගෙ කැමැත්ත අනුව වගේ උත්තර..
උබ කියන්නේ අහම්බයක් කිය්න උත්තරේ..
අවුලක් නෑ බන්, ලේසිම උත්තරේ ඒකනෙඋබට අනුව Practical ම උත්තරේ LOL
දුන්නා නේ *ඒ කියන්නෙ උබ දන්නෙ නැද්ද?
Uba kiyapu de one gonekta therenawa ban.. uda screenshot tika dakkama..උබට කියන දෙයක් නොතෙරිලා උත්තරේ වචන දෙකක් විතරක් අල්ලන් දැගලුවට මට කරන්න දෙයක් නෑ බන්.![]()
ඕන ගොනෙකුට තේරුනාට උබට තේරුනේ නෑ තාම..Uba kiyapu de one gonekta therenawa ban.. uda screenshot tika dakkama..
ඔය උබ හිතෙන හදාගත්ත උත්තරක්. මම දීපු උත්තරේ දාපං.@dilann's point of view:
කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)
Its just an easy thing like that.. just take it easy..
ඕන ගොනෙකුට තේරුනාට උබට තේරුනේ නෑ තාම..
උබට කෙනෙක් ඉපදෙන තැන කියන දේ random සිද්දියක් කියන දේ තේරිලා නෑ .
මොකද උබේ ඔලුවේ තියෙන්නේ ඉපදෙන එකා කලින් ආත්මෙක ඉදල අලුතෙන් තැනක් තීරණය කරනවා කියල ..
මම පැහැදිලිව මගේ උත්තරේ කිව්වා .
කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.
දැන් මට උබේ ආගමික උත්තරේ දීපං ඕකට !!