ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ඔයත් පටව්ලාන් ඉන්නේ. .
    ඉපදෙන තැන කියන එක random කියලා මම කිව්වේ..
    ------ Post added on Apr 13, 2024 at 12:28 PM
    එක random උනේ කොහොමද කියලා තමා අහන්නේ. ඒක එහෙම වෙන්න බලපාපු හේතුවක් නැද්ද?
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    1712991591151.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    Probability scientific දෙයක් නෙවෙයි නේ. හේතුවක් කියන්න හදාගත්ත විෂයකුත් නෙවෙයි නේ statistics කියන්නේ. උන දේවල් ගැන කියන්න හදාගෙන තියෙන විෂයක් නේ.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕනිම පලයකට හේතුවක් තියෙනවා කියලා කියන ගමන් පැහැදිලි කරගන්න බැරි හේතු වලට අහඹු කියල කියන එක. ආපු පල ගැන නෙවෙයි අහන්නේ පලය එන්න හේතුව
    ඉතින් ඉපදීම කියන පලයට හේතුවක් තියනව තමයි. ඕපපාතික නෙවෙයි ..
    ඒ වගේම කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදෙන එක random සිද්දි.
    උබල ඒවා අත්තර සම්බන්දයක් හ්දාගෙන්න යන එකයි අවුල .
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    අර කළු සුදු ඉපදෙන කතාවට ,

    1. හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    2. ඉපදීම අහබුවක් කියන්නේ ඉපදීම හේතුවක් නෑ කියන එක නෙවෙයි..

    Summary:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ඉතින් ඉපදීම කියන පලයට හේතුවක් තියනව තමයි. ඕපපාතික නෙවෙයි ..
    ඒ වගේම කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදෙන එක random සිද්දි.
    උබල ඒවා අත්තර සම්බන්දයක් හ්දාගෙන්න යන එකයි අවුල .
    එක Random සිද්ධියක් කියල තීරණය කරේ කොහොමද කියලා තමා මුලින්ම ඇහුවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    ඉතින් දැනුත් කියන්නේ ඕක තමයි. ..

    අර අබ ගෙඩිය වැටුන තැන ගලක් වෙනුවට ගොඩක් තියෙන්න උන හේතුවම තමයි . random events !! ඕක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ . 🥴 :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඉතින් දැනුත් කියන්නේ ඕක තමයි. ..

    අර අබ ගෙඩිය වැටුන තැන ගලක් වෙනුවට ගොඩක් තියෙන්න උන හේතුවම තමයි . random events !! ඕක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ . 🥴 :rofl:

    Therenawa ban ekane me kiyanne.. ubata anuwa...

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    meka harine?? meka waradinam niwaradi karapan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    Summary:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
    සරල දෙයක් නොතේරෙන එකෙකක්ට කියලා තේරුමක් නෑ .
    random = ඉබේ/ඕපපාතික කියලා හිතන් ඉන්න එකෙක්. :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    සරල දෙයක් නොතේරෙන එකෙකක්ට කියලා තේරුමක් නෑ .
    random = ඉබේ/ඕපපාතික කියලා හිතන් ඉන්න එකෙක්. :rofl:

    Ibe kiyana wachane koheda ban mama kiyala thiyenne.. ahambayak kiyalane kiyanne. kiyaganna uththara nathi unama "ibe" ekak gawaganna epa ban...

    Mama ayith kiyanne. ubata anuwa:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    Therenawa ban eka me kiyanne.. ubata anuwa...

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    meka harine??
    ඔය උබට තේරෙන විදියට කියවන එක. :lol:

    උබට කොච්චර කිව්වත් අහබු කියන්නේ ඕපපාතික , ඉබේ පහළවෙන කියල හිතන් ඉන්නේ.
    මම කිව්වේ ඒකයි සරල ස්ම්බ්නාවිතව වත් කරල වරෙන් කියල radom කියන දේ තේරුම් ගන්න.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඔය උබට තේරෙන විදියට කියවන එක. :lol:

    උබට කොච්චර කිව්වත් අහබු කියන්නේ ඕපපාතික , ඉබේ පහළවෙන කියල හිතන් ඉන්නේ.
    මම කිව්වේ ඒකයි සරල ස්ම්බ්නාවිතව වත් කරල වරෙන් කියල radom කියන දේ තේරුම් ගන්න.

    "ibe", "ahabu" wachana deka nodanna babek nemei mama..

    mama "ibe" kiyala kiyala thiyenne koheda?

    ubata anuwa:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    Meka hari neda? waradinam hari mokakda kiyapan :lol: :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    "ibe", "ahabu" wachana deka nodanna babek nemei mama..

    mama ibe kiyala kiyala thiyenne koheda?
    දැන් උබ අර වර්ග තුනක් ගැන කතා කරේ. කර්මය, දෙයියෝ මවපු , අනිත් එක අහේතුක ව දේවල් වෙන එක නේ ??
    උබ එකට random දැම්මේ කොහොමද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    පැහැදිලි කරන්න පුලුවන් නෙවෙයි බන්.
    ඕවාට බුද්දාගමේ කතන්දරයක් තියනව.
    හින්දු ආගමේ වගේ අනිත් ආගම් වලත් කතන්දරයක් තියනව.
    කතෝලික මුස්ලිම් උන්ටත් කතන්දරයක් තියනව..

    ඒ ඒ ආගමේ උන් උන්ගේ කතන්දරේ ලොකු කරගෙන කියවනවා මිසක් කිසි පැහැදිලි කිරීමක් නෑ ඔතන ...

    Logic හරි සයන්ස් වලට අනුව හරි පැහැදිලි කිර්ම මොකද්ද? නැත්තං ඌබ පිළිගන්න පැහැදිලි කිරීම මොකද්ද ඒ ගැන

    මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එව , random දේවල් .. ඕව වෙන එක නොවන එක සම්බාවිතවට අයිති වෙන්නේ.

    උබ අබ ගෙඩි දෙකක් විසි කරාම එක ගෙඩියක් බිම තිබ්බ ගලක වැදිලා පොඩි වෙලා යන්නයි ,තව අබ ගෙඩියක් එතන තිබ්බ මඩට වැටිලා අවුලක් නැතුව තියෙන්නයි හේතුව අබ ගෙඩි වල කර්මය ද ?
    ඕවත් random සිද්දි. හිතල තීරණය කරන දේවල් නෙවෙයි.

    එක මිනිහෙක් දුප්පත් වෙලා උපදින එකයි, තව එකෙක් පොහොසත් වෙලා උපදින එකයි කියන එකිනෙක අතර සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි එකට එකතු කරන්න ගියාම තමයි ඔය කර්මය, වාසනාව වගේ දේවල් වලින් සම්බන්ද කරන්නේ.

    සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි එකට එකතු කරන්න ගියාම තමයි ඔය කර්මය, වාසනාව වගේ දේවල් වලින් සම්බන්ද කරන්නේ.
    මේ සිද්ධි තමා එතකොට අහම්බයක් කියල කියන්නේ.

    මේකේ අන්තිමට බලද්දි උබට තියෙන්නෙත් විශ්වාස කරන හුදු කතාවක් විතරයි කිසිම ස්පොට් වෙන evidence එකක් නැති.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    දැන් උබ අර වර්ග තුනක් ගැන කතා කරේ. කර්මය, දෙයියෝ මවපු , අනිත් එක අහේතුක ව දේවල් වෙන එක නේ ??
    උබ එකට random දැම්මේ කොහොමද ??

    1st question eka hethuwak thiyenawada, nathnam ahethukada kiyana eka.
    2nd question eka hethuwak thiyenawanm hethuwa mokakda kiyana eka. answer ekata "ahambayak" kiyala daala thiyenne penne nadda ubata?

    උබට අනුව හේතුවක් තියෙනවා... (අහේතුක නෙමෙයි ).. හැබැයි අහබු සිදුවීම්

    e kiyanne mehemane:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    1712992526968.png

    1712992556931.png

    ------ Post added on Apr 13, 2024 at 12:46 PM

    @dilann
    උබෙ මතයට අපි ගරු කරනව. ඒකෙ ප්‍රශ්නයක් නෑ

    හෙතුව විදියට කෙනෙක්ගෙන් අහුවම, කෙනෙක් කියයි කර්මය අනුව, නියාම ධර්ම අනුව, දෙවියන්ගෙ කැමැත්ත අනුව වගේ උත්තර..

    උබ කියන්නේ අහම්බයක් කිය්න උත්තරේ..

    අවුලක් නෑ බන්, ලේසිම උත්තරේ ඒකනෙ :lol: උබට අනුව Practical ම උත්තරේ LOL

    ------ Post added on Apr 13, 2024 at 12:51 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    1st question eka hethuwak thiyenawada, nathnam ahethukada kiyana eka.
    2nd question eka hethuwak thiyenawanm hethuwa mokakda kiyana eka. answer ekata "ahambayak" kiyala daala thiyenne penne nadda ubata?

    උබට අනුව හේතුවක් තියෙනවා... (අහේතුක නෙමෙයි ).. හැබැයි අහබු සිදුවීම්

    e kiyanne mehemane:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
    ඉතින් ඕකට මම උත්තරේ දුන්නා නේ යකෝ.. :lol:
    උබ මොකද මේ උත්තරේ කෑල්ලක් ඔව් / නෑ /බෑ වගේ උස්සන් දගලන්නේ ?

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය random සිද්දියක් !!

    ඔතන තෝරාගැනීමක් / පාලනයක් නෑ, 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    උබෙ මතයට අපි ගරු කරනව. ඒකෙ ප්‍රශ්නයක් නෑ

    හෙතුව විදියට කෙනෙක්ගෙන් අහුවම, කෙනෙක් කියයි කර්මය අනුව, නියාම ධර්ම අනුව, දෙවියන්ගෙ කැමැත්ත අනුව වගේ උත්තර..

    උබ කියන්නේ අහම්බයක් කිය්න උත්තරේ..

    අවුලක් නෑ බන්, ලේසිම උත්තරේ ඒකනෙ :lol: උබට අනුව Practical ම උත්තරේ LOL
    උබට කියන දෙයක් නොතෙරිලා උත්තරේ වචන දෙකක් විතරක් අල්ලන් දැගලුවට මට කරන්න දෙයක් නෑ බන්. 🥴

    ඒ කියන්නෙ උබ දන්නෙ නැද්ද?
    දුන්නා නේ *
    ------ Post added on Apr 13, 2024 at 12:54 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    උබට කියන දෙයක් නොතෙරිලා උත්තරේ වචන දෙකක් විතරක් අල්ලන් දැගලුවට මට කරන්න දෙයක් නෑ බන්. 🥴
    Uba kiyapu de one gonekta therenawa ban.. uda screenshot tika dakkama..

    For future readers:

    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)

    Its just an easy thing like that.. just take it easy..

    ------ Post added on Apr 13, 2024 at 12:57 PM
     
    • Dislike
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,915
    163,932
    113
    එකමත් එක රටක
    Uba kiyapu de one gonekta therenawa ban.. uda screenshot tika dakkama..
    ඕන ගොනෙකුට තේරුනාට උබට තේරුනේ නෑ තාම..

    උබට කෙනෙක් ඉපදෙන තැන කියන දේ random සිද්දියක් කියන දේ තේරිලා නෑ .
    මොකද උබේ ඔලුවේ තියෙන්නේ ඉපදෙන එකා කලින් ආත්මෙක ඉදල අලුතෙන් තැනක් තීරණය කරනවා කියල ..
    🥴

    මම පැහැදිලිව මගේ උත්තරේ කිව්වා .

    කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.

    දැන් මට උබේ ආගමික උත්තරේ දීපං ඕකට !!

    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)

    Its just an easy thing like that.. just take it easy..
    ඔය උබ හිතෙන හදාගත්ත උත්තරක්. මම දීපු උත්තරේ දාපං.
    ------ Post added on Apr 13, 2024 at 1:00 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඕන ගොනෙකුට තේරුනාට උබට තේරුනේ නෑ තාම..

    උබට කෙනෙක් ඉපදෙන තැන කියන දේ random සිද්දියක් කියන දේ තේරිලා නෑ .
    මොකද උබේ ඔලුවේ තියෙන්නේ ඉපදෙන එකා කලින් ආත්මෙක ඉදල අලුතෙන් තැනක් තීරණය කරනවා කියල ..
    🥴

    මම පැහැදිලිව මගේ උත්තරේ කිව්වා .
    කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.

    දැන් මට උබේ ආගමික උත්තරේ දීපං ඕකට !!

    මටත් තෙරුනෙ උබ කිවාම බන්.. මම හිතන් හිටියෙ නියාම දර්ම අනුව කියල. උබ කිවම දැනගත්තෙ අහබු සිදුවිමක්.. වැඩිය හිතන්න දෙයක් නැ කියල

    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)

    Its just an easy thing like that.. just take it easy.