ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

dilann

Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    මටත් තෙරුනෙ උබ කිවාම බන්.. මම හිතන් හිටියෙ නියාම දර්ම අනුව කියල. උබ කිවම දැනගත්තෙ අහබු සිදුවිමක්.. වැඩිය හිතන්න දෙයක් නැ කියල
    නියාම දර්ම නිසාද ඌ සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදුනේ ????

    මොන නියාම ද ? 🥴
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම පැහැදිලිව මගේ උත්තරේ කිව්වා .
    කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.

    ඔය උබ හිතෙන හදාගත්ත උත්තරක්. මම දීපු උත්තරේ දාපං.
    ------ Post added on Apr 13, 2024 at 1:00 PM

    Itin ube uththare meka nemenam wena mokakda? oya uba pahadiliwa kiyala thiyenne ahabu siduwimak kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)

    Its just an easy thing like that.. just take it easy.
    මේ උබ හිතෙන හදාගත්ත මන්ස්ගාතයක් !!
    මගේ උත්තරේ මම පැහැදිලිව කියලා තියෙනව.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මේ උබ හිතෙන හදාගත්ත මන්ස්ගාතයක් !!
    මගේ උත්තරේ මම පැහැදිලිව කියලා තියෙනව.

    කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.

    eka thamai yako damme.. uba kiyala thiyenne pahadiliwama oya uda:

    Uba kiyapu dema ayi kiyaddi, dislike danna tharam ridunada ban? LOL

    1712993647445.png
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    Itin ube uththare meka nemenam wena mokakda? oya uba pahadiliwa kiyala thiyenne ahabu siduwimak kiyala
    මම ඔහොං ඔව් නෑ බෑ වගේද බන් උත්තර දුන්නේ ??
    ඔය උබ හදාගත්ත මගුලක නේ උස්සන් මෝඩයා වගේ කියවන්නේ.:lol:

    Uba kiyapu dema ayi kiyaddi, dislike danna tharam ridunada ban? LOL
    මම ලේසියෙන් dislike දාන්නේ නෑ .
    උබ මම කියපු එක කියල බොරුවක් උස්සන් යන නිසා දැම්මේ . 🥴

    ------ Post added on Apr 13, 2024 at 1:05 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම ඔහොං ඔව් නෑ බෑ වගේද බන් උත්තර දුන්නේ ??
    ඔය උබ හදාගත්ත මගුලක නේ උස්සන් මෝඩයා වගේ කියවන්නේ.:lol:

    Ube uththare me pahala thiyena eka nemeda kiyapanko? mama athin daapu boruwa mokakda?

    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    හේතුවක් තියනවා පලයකට .

    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    Oya uda thiyena ube answers anuwa, me pahala summary eke thiyena waradda mokakda?

    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)
    ------ Post added on Apr 13, 2024 at 1:09 PM
    ඕක නෙවෙයි මම අහපු ප්‍රශ්නේ.. ඔය ප්‍රශ්නෙට උබට නියාම දර්ම වලින් උත්තර තිබ්බට මම අහපු එකට උත්තර තිබ්බේ නැ .
    මම ඇහුවේ ඉපදෙන එකා සුදු පවුලේ නොවී කළු පවුලේ උපදින එකට හේතුව ??

    ඕකට උත්තරේ නැති නිසයි හෙළයෙක් දන්නේ නෑ කිව්වේ. උබටත් ඕකට උත්තර තිබ්බේ නෑ .

    මගේ උත්තරේ තමයි ඕකට
    කෙනෙක් ඉපදෙන තැන ඉන්නේ කළු පවුලක් ද සුදු පවුලක් ද කියන එකට හේතුව , කෙනෙක් උපදින් තැන තියෙන්නේ මොන පවුලක් ද කියන එක ඉපදෙන කාගේවත් පාලනයකින් තොරව random ව වෙන සිද්දියක් කියන එක.

    ඕකම තමයි අර අඹ ගෙඩිය වටෙන තැන ගලක් ද මඩ ද තිබ්බේ කියන එක හේතුවත්. ඒවා random සිද්දි නිසා ..

    දැන් උබ මම කියපු උත්තරේ උබට ඕන විදියට ඔව නෑ බෑ වගේ මෝඩ විදියට කඩාගෙන කොච්චර දැගලුවත් මට කරන්න දෙයක් නෑ .

    මට @dilann ගැන දුකයි බං. අදත් බයිට් වුණානෙ.
    එහෙනම් ඔයාවත් අර අඹ ප්‍රශ්නෙට උත්තරක් දෙමු බලන්න. :lol:

    ඊට පස්සේ මම අහපු කළු සුදු ප්‍රශ්නෙටත් උත්තරක් දෙමු බලන්න. :lol:

    දන්නා ධර්මයක් පාවිච්චි කරල උත්තරයක් දීපං..
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඕක නෙවෙයි මම අහපු ප්‍රශ්නේ.. ඔය ප්‍රශ්නෙට උබට නියාම දර්ම වලින් උත්තර තිබ්බට මම අහපු එකට උත්තර තිබ්බේ නැ .
    මම ඇහුවේ ඉපදෙන එකා සුදු පවුලේ නොවී කළු පවුලේ උපදින එකට හේතුව ??

    ඕකට උත්තරේ නැති නිසයි හෙළයෙක් දන්නේ නෑ කිව්වේ.

    මගේ උත්තරේ තමයි ඕකට
    කෙනෙක් ඉපදෙන තැන ඉන්නේ කළු පවුලක් ද සුදු පවුලක් ද කියන එකට හේතුව , කෙනෙක් උපදින් තැන තියෙන්නේ මොන පවුලක් ද කියන එක ඉපදෙන කාගේවත් පාලනයකින් තොරව random ව වෙන සිද්දියක් කියන එක.

    ඕකම තමයි අර අඹ ගෙඩිය වටෙන තැන ගලක් ද මඩ ද තිබ්බේ කියන එක හේතුවත්. ඒවා random සිද්දි නිසා ..

    දැන් උබ මම කියපු උත්තරේ උබට ඕන විදියට ඔව නෑ බෑ වගේ මෝඩ විදියට කඩාගෙන කොච්චර දැගලුවත් මට කරන්න දෙයක් නෑ .

    ඉතින් බන් මම කියපු බොරුව මොකක්ද? මේ උබේ මතයමනෙ මම summarize කරල දැම්මෙ
    මේකෙ වැරැද්ද මොකක්ද? මම අතින් දාපු කෑල්ල මොකක්ද? dislike දාන්න තරම් රිදෙන්න හේතුව මොකක්ද? :P

    @dilann's point of view:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    ඉතින් බන් මම කියපු බොරුව මොකක්ද? මේ උබේ මතයමනෙ මම summarize කරල දැම්මෙ
    ඉතින් යකෝ උබ මම කිව්වා කියලා දාන ප්‍රශ්නෙත් වැරදි නේ .
    මුලින්ම ප්‍රශ්නේ හරියට කියවල වරෙන්.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඉතින් යකෝ උබ මම කිව්වා කියලා දාන ප්‍රශ්නෙත් වැරදි නේ .
    මුලින්ම ප්‍රශ්නේ හරියට කියවල වරෙන්.

    ප්‍රශ්නය:
    බීජ නියාමයට අනුව සුදු දෙමව්පියන් ට සුදු ළමයෙක් උපදිනවා.
    කළු දෙමව්පියන්ට කළු ළමයෙක් උපදිනවා.
    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න

    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?

    Mekata ube answer eka:
    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    හේතුවක් තියනවා පලයකට .
    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    @dilann's point of view in a summary:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    @mschandrika
    ඔන්න මගේ උත්තරේ. මේක උස්සන් පලයන්. 🥱

    " කෙනෙක් සුදු පවුලක නැතුව, කළු පවුලක ඉපදෙන එකට,

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? ඉපදෙන තැන ඉන්න පවුල කළුද සුදුද කියන සිද්දිය random සිද්දියක්. "

    දැන් මට දීපං කෙනෙක් සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදෙන එකට උබේ ආගමික උත්තරේ. !!
    නියාම ධර්ම නම් එකත් පැහැදිලි කරපං.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    දැන් මට දීපං කෙනෙක් සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදෙන එකට උබේ ආගමික උත්තරේ. !!
    නියාම ධර්ම නම් එකත් පැහැදිලි කරපං.
    Mama danne nathi nisane uben ahuwe.. uba wage buddimathek dipu PRACTICAL answer eka api piligaththe ekane... :P

    @dilann's practical answer in a summary:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක් (හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක්)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    Mama danne nathi nisane uben ahuwe.. uba dipu answer eka api piligaththe ekane...

    @dilann's point of view in a summary:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
    දැන් ඔය ආයිත් උබේ මනස්ගාත සමරියක් නේ උස්සන් දගලන්නේ.. :lol:

    මම ලස්සනට වෙන් කරල උත්තර දුන්න..
    දැන් උබේ මහලොකු ධාර්මික උත්තරේ දීපං කෝ . :lol:

    මම පෙන්නුවා නේ නියාම ධර්ම අස්සේ කර්මය හංගලා තිබ්බට ඔය ඔක්කොම කර්මයට හේත්තු කරල ඕක කර්මවාදී ආගමක් කරන්න පුලුවන් කියලා.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    දැන් ඔය ආයිත් උබේ මනස්ගාත සමරියක් නේ උස්සන් දගලන්නේ.. :lol:

    මම ලස්සනට වෙන් කරල උත්තර දුන්න..
    දැන් උබේ මහලොකු ධාර්මික උත්තරේ දීපං කෝ . :lol:

    මම පෙන්නුවා නේ නියාම ධර්ම අස්සේ කර්මය හංගලා තිබ්බට ඔය ඔක්කොම කර්මයට හේත්තු කරල ඕක කර්මවාදී ආගමක් කරන්න පුලුවන් කියලා.

    Ube answer eka me thiyenne ban: "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක්"

    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    හේතුවක් තියනවා පලයකට .
    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    Dan eka wenas karanne ai?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    Mama danne nathi nisane uben ahuwe.. uba dipu answer eka api piligaththe ekane...
    ඔය උබ දාල තියන මගුල නෙවෙයි මම දුන්න උත්තරේ..
    එක මම උඩ දාල තියනව. :rofl:

    Ube answer eka me thiyenne ban: "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක්"
    Dan eka wenas karanne ai?

    දැන් මම උබට අන්තිමටම උත්තරයක් දුන්න නේ ලස්සනට වෙන් කරල.
    එක ගනින්කෝ උත්තරේ විදියට.

    දැන් උබේ ධාර්මික උත්තරේ දන්නා එකෙක්ගෙන් අහල හරි කියපන්කො.
    ------ Post added on Apr 13, 2024 at 1:38 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඔය උබ දාල තියන මගුල නෙවෙයි මම දුන්න උත්තරේ..
    එක මම උඩ දාල තියනව. :rofl:
    yako mama quote karalath dala thiyeddith boru kiyanawane. LOL :lol: quote title eka uda click karala gihin balapanko

    Menna ube answer eka - click karala gihin balala mathak karaganna LOL

    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    So,,, @dilann's practical answer in a nutshell:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    yako mama quote karalath dala thiyeddith boru kiyanawane. LOL :lol:

    quote title eka uda click karala gihin balapanko

    Menna ube answer eka - click karala gihin balala mathak karaganna LOL
    මම ඔය අන්තිමටම දාපු උත්තරේ තමයි මගේ අදහස. .

    මුලින් මම කිව්වෙත් ඒ අදහස ම තමයි.. වචන එහෙ මෙහෙ වෙලා නම් ඉතින් මම අන්තිමටම කියපු එක ගනින්කෝ උත්තරේ විදියට. හරිනේ ?

    මම ඇහුවේ එකක් නොවී අනික වෙන එකට හේතුව.....

    උත්තරේ විදියට මම ඔය අන්තිමටම දීපු එක ගනින් කෝ ..
    කලින් මම අදහස් කරෙත් ඕකම තමයි..

    දැන් උබට උත්තරේ තියනව නේ .

    දැන් මට ඉතින් උබේ ධාර්මික උත්තරේ දීපං කෝ.. :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    " කෙනෙක් සුදු පවුලක නැතුව, කළු පවුලක ඉපදෙන එකට,

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    👍
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? ඉපදෙන තැන ඉන්න පවුල කළුද සුදුද කියන සිද්දිය random සිද්දියක්. "

    "ඉපදෙන තැන"ත් randomද ⁣bro? 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    So,,, @dilann's practical answer in a nutshell:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    චාටර් ඔයී ..
    තාම උබේ බයිලා සැමරිය උස්සන් යනවා හරකා වගේ.

    කෝ ඉතින් උබේ මහලොකු බුද්ධාගමේ දැනුමෙන් ඕකට උත්තර දීපං බුද්ධාගම කර්මවාදී ආගමක් නොකර :lol: