නියාම දර්ම නිසාද ඌ සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදුනේ ????මටත් තෙරුනෙ උබ කිවාම බන්.. මම හිතන් හිටියෙ නියාම දර්ම අනුව කියල. උබ කිවම දැනගත්තෙ අහබු සිදුවිමක්.. වැඩිය හිතන්න දෙයක් නැ කියල
මොන නියාම ද ?
නියාම දර්ම නිසාද ඌ සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදුනේ ????මටත් තෙරුනෙ උබ කිවාම බන්.. මම හිතන් හිටියෙ නියාම දර්ම අනුව කියල. උබ කිවම දැනගත්තෙ අහබු සිදුවිමක්.. වැඩිය හිතන්න දෙයක් නැ කියල
මම පැහැදිලිව මගේ උත්තරේ කිව්වා .
කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.
ඔය උබ හිතෙන හදාගත්ත උත්තරක්. මම දීපු උත්තරේ දාපං.
------ Post added on Apr 13, 2024 at 1:00 PM
මේ උබ හිතෙන හදාගත්ත මන්ස්ගාතයක් !!@dilann's point of view:
කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)
Its just an easy thing like that.. just take it easy.
මේ උබ හිතෙන හදාගත්ත මන්ස්ගාතයක් !!
මගේ උත්තරේ මම පැහැදිලිව කියලා තියෙනව.
කළු එකා සුදු පවුලක නැතුව කළු පවුලක උපදින්න හේතුව , කෙනෙක් එක තැනක ඉපදිලා තව කෙනෙක් තව තැනක ඉපදීම කියන දේ random සිද්දියක් වීම.
මම ඔහොං ඔව් නෑ බෑ වගේද බන් උත්තර දුන්නේ ??Itin ube uththare meka nemenam wena mokakda? oya uba pahadiliwa kiyala thiyenne ahabu siduwimak kiyala

මම ලේසියෙන් dislike දාන්නේ නෑ .Uba kiyapu dema ayi kiyaddi, dislike danna tharam ridunada ban? LOL
මම ඔහොං ඔව් නෑ බෑ වගේද බන් උත්තර දුන්නේ ??
ඔය උබ හදාගත්ත මගුලක නේ උස්සන් මෝඩයා වගේ කියවන්නේ.![]()
දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
හේතුවක් තියනවා පලයකට .
අර කළු සුදු ඉපදෙන කතාවට ,
හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
ඕක නෙවෙයි මම අහපු ප්‍රශ්නේ.. ඔය ප්‍රශ්නෙට උබට නියාම දර්ම වලින් උත්තර තිබ්බට මම අහපු එකට උත්තර තිබ්බේ නැ .කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක් ( random සිද්දියක්)
------ Post added on Apr 13, 2024 at 1:09 PM
එහෙනම් ඔයාවත් අර අඹ ප්‍රශ්නෙට උත්තරක් දෙමු බලන්න.මට @dilann ගැන දුකයි බං. අදත් බයිට් වුණානෙ.

ඕක නෙවෙයි මම අහපු ප්‍රශ්නේ.. ඔය ප්‍රශ්නෙට උබට නියාම දර්ම වලින් උත්තර තිබ්බට මම අහපු එකට උත්තර තිබ්බේ නැ .
මම ඇහුවේ ඉපදෙන එකා සුදු පවුලේ නොවී කළු පවුලේ උපදින එකට හේතුව ??
ඕකට උත්තරේ නැති නිසයි හෙළයෙක් දන්නේ නෑ කිව්වේ.
මගේ උත්තරේ තමයි ඕකට
කෙනෙක් ඉපදෙන තැන ඉන්නේ කළු පවුලක් ද සුදු පවුලක් ද කියන එකට හේතුව , කෙනෙක් උපදින් තැන තියෙන්නේ මොන පවුලක් ද කියන එක ඉපදෙන කාගේවත් පාලනයකින් තොරව random ව වෙන සිද්දියක් කියන එක.
ඕකම තමයි අර අඹ ගෙඩිය වටෙන තැන ගලක් ද මඩ ද තිබ්බේ කියන එක හේතුවත්. ඒවා random සිද්දි නිසා ..
දැන් උබ මම කියපු උත්තරේ උබට ඕන විදියට ඔව නෑ බෑ වගේ මෝඩ විදියට කඩාගෙන කොච්චර දැගලුවත් මට කරන්න දෙයක් නෑ .
ඉතින් යකෝ උබ මම කිව්වා කියලා දාන ප්‍රශ්නෙත් වැරදි නේ .ඉතින් බන් මම කියපු බොරුව මොකක්ද? මේ උබේ මතයමනෙ මම summarize කරල දැම්මෙ
ඉතින් යකෝ උබ මම කිව්වා කියලා දාන ප්‍රශ්නෙත් වැරදි නේ .
මුලින්ම ප්‍රශ්නේ හරියට කියවල වරෙන්.
දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
හේතුවක් තියනවා පලයකට .
අර කළු සුදු ඉපදෙන කතාවට ,
හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
Mama danne nathi nisane uben ahuwe.. uba wage buddimathek dipu PRACTICAL answer eka api piligaththe ekane...දැන් මට දීපං කෙනෙක් සුදු පවුලක නැතුව කළු පවුලක ඉපදෙන එකට උබේ ආගමික උත්තරේ. !!
නියාම ධර්ම නම් එකත් පැහැදිලි කරපං.

දැන් ඔය ආයිත් උබේ මනස්ගාත සමරියක් නේ උස්සන් දගලන්නේ..Mama danne nathi nisane uben ahuwe.. uba dipu answer eka api piligaththe ekane...
@dilann's point of view in a summary:
කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

දැන් ඔය ආයිත් උබේ මනස්ගාත සමරියක් නේ උස්සන් දගලන්නේ..
මම ලස්සනට වෙන් කරල උත්තර දුන්න..
දැන් උබේ මහලොකු ධාර්මික උත්තරේ දීපං කෝ .
මම පෙන්නුවා නේ නියාම ධර්ම අස්සේ කර්මය හංගලා තිබ්බට ඔය ඔක්කොම කර්මයට හේත්තු කරල ඕක කර්මවාදී ආගමක් කරන්න පුලුවන් කියලා.
දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
හේතුවක් තියනවා පලයකට .
අර කළු සුදු ඉපදෙන කතාවට ,
හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
ඔය උබ දාල තියන මගුල නෙවෙයි මම දුන්න උත්තරේ..Mama danne nathi nisane uben ahuwe.. uba dipu answer eka api piligaththe ekane...

Ube answer eka me thiyenne ban: "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක්"
Dan eka wenas karanne ai?
yako mama quote karalath dala thiyeddith boru kiyanawane. LOLඔය උබ දාල තියන මගුල නෙවෙයි මම දුන්න උත්තරේ..
එක මම උඩ දාල තියනව.![]()
quote title eka uda click karala gihin balapanko අර කළු සුදු ඉපදෙන කතාවට ,
හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
මම ඔය අන්තිමටම දාපු උත්තරේ තමයි මගේ අදහස. .yako mama quote karalath dala thiyeddith boru kiyanawane. LOL
quote title eka uda click karala gihin balapanko
Menna ube answer eka - click karala gihin balala mathak karaganna LOL
" කෙනෙක් සුදු පවුලක නැතුව, කළු පවුලක ඉපදෙන එකට,
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? ඉපදෙන තැන ඉන්න පවුල කළුද සුදුද කියන සිද්දිය random සිද්දියක්. "
So,,, @dilann's practical answer in a nutshell:
කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්