මම ඔය අන්තිමටම දාපු උත්තරේ තමයි මගේ අදහස. .
මුලින් මම කිව්වෙත් ඒ අදහස ම තමයි.. වචන එහෙ මෙහෙ වෙලා නම් ඉතින් මම අන්තිමටම කියපු එක ගනින්කෝ උත්තරේ විදියට. හරිනේ ?
මම ඇහුවේ එකක් නොවී අනික වෙන එකට හේතුව.....
උත්තරේ විදියට මම ඔය අන්තිමටම දීපු එක ගනින් කෝ ..
කලින් මම අදහස් කරෙත් ඕකම තමයි..
දැන් උබට උත්තරේ තියනව නේ .
දැන් මට ඉතින් උබේ ධාර්මික උත්තරේ දීපං කෝ..![]()
Mata uththra thiyenawanm uben aha aha innawada ban, mama danne nathi nisane mechchara dagalala ahagaththe..
Thanks oyage practical answer ekata:
@dilann's practical answer in a nutshell:
කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
1. හෙතුවක් තියෙනවද? - ඔව්
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
චාටර් ඔයී ..
තාම උබේ බයිලා සැමරිය උස්සන් යනවා හරකා වගේ.
කෝ ඉතින් උබේ මහලොකු බුද්ධාගමේ දැනුමෙන් ඕකට උත්තර දීපං බුද්ධාගම කර්මවාදී ආගමක් නොකර![]()
charter kawuda kiyala penawa ban balana unta.. ube practical answer eka dakkama.. LOL
