ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

mschandrika

Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම ඔය අන්තිමටම දාපු උත්තරේ තමයි මගේ අදහස. .

    මුලින් මම කිව්වෙත් ඒ අදහස ම තමයි.. වචන එහෙ මෙහෙ වෙලා නම් ඉතින් මම අන්තිමටම කියපු එක ගනින්කෝ උත්තරේ විදියට. හරිනේ ?

    මම ඇහුවේ එකක් නොවී අනික වෙන එකට හේතුව.....

    උත්තරේ විදියට මම ඔය අන්තිමටම දීපු එක ගනින් කෝ ..
    කලින් මම අදහස් කරෙත් ඕකම තමයි..

    දැන් උබට උත්තරේ තියනව නේ .

    දැන් මට ඉතින් උබේ ධාර්මික උත්තරේ දීපං කෝ.. :rofl:

    Mata uththra thiyenawanm uben aha aha innawada ban, mama danne nathi nisane mechchara dagalala ahagaththe..

    Thanks oyage practical answer ekata:

    @dilann's practical answer in a nutshell:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    චාටර් ඔයී ..
    තාම උබේ බයිලා සැමරිය උස්සන් යනවා හරකා වගේ.

    කෝ ඉතින් උබේ මහලොකු බුද්ධාගමේ දැනුමෙන් ඕකට උත්තර දීපං බුද්ධාගම කර්මවාදී ආගමක් නොකර :lol:

    charter kawuda kiyala penawa ban balana unta.. ube practical answer eka dakkama.. LOL
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    "ඉපදෙන තැන"ත් randomද ⁣bro? 😂
    ඉපදෙන තැන කළු පවුලක් ද සුදු පවුලක් ද ඉන්නේ කියන එක random සිද්දියක් කියන එක තමයි මගේ උත්තරේ..

    දැන් ඉතින් උබේ ධාර්මික උත්තරේ දීපං කෝ බලන්න.
    උබල එකෙක්ටවත් යකෝ ඕකට උබලගේ ආගමෙන් උත්තරයක් නැද්ද ? :rofl:

    charter kawuda kiyala penawa ban balana unta.. ube practical answer eka dakkama.. LOL
    මගේ answer එක මම ලස්සනට දීල තියනව පැහැදිලිව.
    එක තේරුම් ගන්න බැරුව උබ සමරි කියල මගුලක් උස්සන් දගලනවා..

    අඩුම ගානේ උබ අදහන කතන්දරේ ඇතුලෙන් එකට උත්තරයක් වත් දෙන්නේ නෑ .
    අබ ගෙඩියේ කතාවටත් උත්තරක් නෑ . :rofl:

    ------ Post added on Apr 13, 2024 at 1:49 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    වැරදි විදියට අර්ථ දක්වන්න එපා කිව්ව දේවල්..
    හේතුවක් තියනවා පලයකට .

    විද්‍යාවේ ත් හේතුවකට ඵලයක් තියනව කියල තමයි කතා කරන්නේ.

    හැබැයි පාලනයකින්, conscious decision එකින් තොරව දේවල් වෙන්ව ලෝකේ. ඒවා random කිව්වේ..

    ඔය කර්මය කියන දේ එන්නේ හේතු පල විදියට විස්තර කරගන්න බැරි random දේවල වලට සම්බන්ද හොයන්න ගියාම.

    හරි බන් එල...

    මුලින්ම මම අනිත් උන්ගේ විශ්වාස බොරු කියල කියපු තැන උස්සන් වරෙන්කො..
    මම මුල ඉදල කිව්වේ ඕව හුදු කතන්දර කියලා. පැහැදිලි කිරීම් නෙවෙයි.
    ඔකේ පැටලිලා අදහන්නෝ ටික හැමදාම ඇවිත් අන්තිම්ටම් උන් දන්නෙම නැතුව උන් පිලිගන්නවා ඔව් ඒවා කතන්දර තමයි කියලා...
    මට buddhist ගැන ඩෙප්ත් අන්ඩස් ටැන්ඩ් එකක් නැහැ !!! උබ මේ වීඩියෝ එකේ කියන දේ ගැන මොකද? හිතන්නෙ ?

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඉපදෙන තැන කළු පවුලක් ද සුදු පවුලක් ද ඉන්නේ කියන එක random සිද්දියක් කියන එක තමයි මගේ උත්තරේ..

    දැන් ඉතින් උබේ ධාර්මික උත්තරේ දීපං කෝ බලන්න.
    උබල එකෙක්ටවත් යකෝ ඕකට උබලගේ ආගමෙන් උත්තරයක් නැද්ද ? :rofl:

    උබේ දිව 2ක්නෙ බන්.. මේ පහල උත්තරේ කිවෙ උබෙ කටින් නෙමෙද එතකොට?

    නෝන්ඩි වෙද්දි උත්තරෙත් වෙනස් කරල පොන්ස්.. ඊයා. :lol: :lol: :lol: :lol:

    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    1712996551735.png

    @dilann's answer in a nutshell:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    උබේ දිව 2ක්නෙ බන්.. මේක කිවෙ උබෙ කටින් නෙමෙද එතකොට?

    නෝන්ඩි වෙද්දි උත්තරෙත් වෙනස් කරල පොන්ස්.. ඊයා. :lol: :lol: :lol: :lol:
    මම මුලින් අදහස් කරේ දෙවනියට කිව්වා එකම තමයි .
    ඔය වචන එහා මෙහා වෙලා

    දැන් හරිනේ ?? :rofl:

    දැන් මගේ උත්තරේ උබට තියනව නේ.

    දැන් උබේ ආගමේ කතන්ද්රෙන් ඕකට උත්තර දීපංකො ඉතින්.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම මුලින් අදහස් කරේ දෙවනියට කිව්වා එකම තමයි .
    ඔය වචන එහා මෙහා වෙලා

    දැන් හරිනේ ?? :rofl:

    දැන් මගේ උත්තරේ උබට තියනව නේ.

    දැන් උබේ ආගමේ කතන්ද්රෙන් ඕකට උත්තර දීපංකො ඉතින්.

    ඊයා නෝන්ඩි උනාම වචන එහා මෙහා වෙලා කියන, තේරුම මාරු කරන්න හදන පොන්නයෙක් දැක්කමයි... LOL

    BTW, උබලට පල්ලියෙන් කියල දීල තියෙන්නෙ අහම්බයක් කියලද බන්? බයිබලේ බොරුද එතකොට? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    උබේ දිව 2ක්නෙ බන්.. මේ පහල උත්තරේ කිවෙ උබෙ කටින් නෙමෙද එතකොට?

    නෝන්ඩි වෙද්දි උත්තරෙත් වෙනස් කරල පොන්ස්.. ඊයා. :lol: :lol: :lol: :lol:

    View attachment 228060

    @dilann's answer in a nutshell:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
    ගොනෙක් බන් උබ.. :rofl:
    තමන්ට උත්තරක් නැතුව අනිත් උන්ගේ උත්තරේ බොරු සමරියක් කියලා එකක් උස්සන් යනවා. :lol:

    යකෝ මම අඩුම ගානේ තනියම මේක ලියලා මම හිතන දේ ඇතුලේ උත්තරයක් කියල එකක් හරි දුන්න.
    උබල ට උබලගේ මහා ලොකු ආගමික පොත් ටික පෙරලලා වත් මම අහපු ප්‍රශ්න දෙකට උත්තරයක් හොයාගන්න බෑ ..

    :rofl:

    ආයිත් උබේ කතන්දරේ ඇතුලෙන් උත්තරයක් හොයන වරෙන්..
    මගේ උත්තර මම දීල තියන්නේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉපදෙන තැන කළු පවුලක් ද සුදු පවුලක් ද ඉන්නේ කියන එක random සිද්දියක් කියන එක තමයි මගේ උත්තරේ..
    ඒ කියන්නෙ මේකමයිනෙ. 👇

    - copied -
    @dilann's point of view in a summary:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ගොනෙක් බන් උබ.. :rofl:
    තමන්ට උත්තරක් නැතුව අනිත් උන්ගේ උත්තරේ බොරු සමරියක් කියලා එකක් උස්සන් යනවා. :lol:

    යකෝ මම අඩුම ගානේ තනියම මේක ලියලා මම හිතන දේ ඇතුලේ උත්තරයක් කියල එකක් හරි දුන්න.
    උබල ට උබලගේ මහා ලොකු ආගමික පොත් ටික පෙරලලා වත් මම අහපු ප්‍රශ්න දෙකට උත්තරයක් හොයාගන්න බෑ ..

    :rofl:

    ආයිත් උබේ කතන්දරේ ඇතුලෙන් උත්තරයක් හොයන වරෙන්..
    මගේ උත්තර මම දීල තියන්නේ.
    උබලට පල්ලියෙන් කියල දීල තියෙන්නෙ අහම්බයක් කියලද බන්? බයිබලේ බොරුද එතකොට?

    mama boru summaryak kiwe koheda pons me thiynne uba kiyapu kathawe screenshot:

    1712996906658.png

    ------ Post added on Apr 13, 2024 at 1:58 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    ඊයා නෝන්ඩි උනාම වචන එහා මෙහා වෙලා කියන, තේරුම මාරු කරන්න හදන පොන්නයෙක් දැක්කමයි... LOL
    අන්න දැන් ටික ටිඅක් නියම බෞද්ධ ගති එලියට එනව.. :lol:
    ඔහොම යන් ..

    මම පිළිගත්තා මගේ පලවෙනි උත්තරේ අදහස එකම උනාට වචනයක් එහෙ මෙහෙ උනා කියල..

    මම උත්තරේ හරියට දුන්න. .

    දැන් ඔයාගේ බෞද්ධ පොත් ටික අවුස්සලා උත්තරේ අරන් වරෙන්කො..
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    අන්න දැන් ටික ටිඅක් නියම බෞද්ධ ගති එලියට එනව.. :lol:
    ඔහොම යන් ..

    මම පිළිගත්තා මගේ පලවෙනි උත්තරේ අදහස එකම උනාට වචනයක් එහෙ මෙහෙ උනා කියල..

    මම උත්තරේ හරියට දුන්න. .

    දැන් ඔයාගේ බෞද්ධ පොත් ටික අවුස්සලා උත්තරේ අරන් වරෙන්කො..

    උබෙ අම්ම උබලට උගන්නල තියෙන්නෙත් උබ ඉපදුනෙත් කරුමෙට අහම්බෙකින් කියලද? බයිබලේ තියෙන්නෙ එහෙමද? :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    උබලට පල්ලියෙන් කියල දීල තියෙන්නෙ අහම්බයක් කියලද බන්? බයිබලේ බොරුද එතකොට?
    අන්න ඒ පාර පල්ලි කතාවත් එනව උත්තර නැති උනාම් :lol::lol:

    කුණු හරප + පල්ලි.. :lol:

    ඕක තමයි මේකේ බෞද්ධ කියල විලාප දෙන හරියට බුද්දගම්ත් දන්නේ නැති උන්ට අන්තිමටම වෙන්නේ.

    දැන් මම උත්තර දීල තියෙන්නේ.
    උබ ආගමික උත්තරේ උස්සන් වරෙන් !!!!!!!!!!!!!

    :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    උබෙ අම්ම උබලට උගන්නල තියෙන්නෙත් උබ ඉපදුනෙත් කරුමෙට අහම්බෙකින් කියලද? බයිබලේ තියෙන්නෙ එහෙමද? :lol: :lol:
    අන්න ඒ පාර අම්මවත් අල්ල ගත්ත.. :lol:

    ඔය එන්නේ නියම බෞද්ධ ගති එක එක උත්තර නැති වෙද්දී..

    කුණුහරප + පල්ලි + අම්මගේ 🤭

    කොහොම හරි කමක් නෑ පන්සලට හරි දුවල ගිහින් අර මම අහපු ප්‍රශ්න දෙකට බෞද්ධ කතාව ඇසුරෙන් උත්තර හොයන වරෙන්කො..........................

    Nondi unain passe ponnaya be like "ඔය වචන එහා මෙහා වෙලා" :lol: :lol:
    ඉතින් වචන එහා මෙහා වෙලා කියලා මම බාර ගත්ත .
    එකේ මොකද්ද අවුල ?

    මගේ අදහස එකෙමයි.
    මම මුලින්ම අහපු ප්‍රශ්නේ තාම එහෙමමයි..

    උබලට උත්තර නැ .

    දැන් කුණුහරප කියනව , පල්ලි කතාවක් කියවන, අම්මටත් මොනවද කියවනවා වගේ දැක්ක..

    හැබැයි උත්තර නෑ ප්‍රශ්න වලට .:lol:

    ------ Post added on Apr 13, 2024 at 2:04 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    අන්න ඒ පාර පල්ලි කතාවත් එනව උත්තර නැති උනාම් :lol::lol:

    කුණු හරප + පල්ලි.. :lol:

    ඕක තමයි මේකේ බෞද්ධ කියල විලාප දෙන හරියට බුද්දගම්ත් දන්නේ නැති උන්ට අන්තිමටම වෙන්නේ.

    දැන් මම උත්තර දීල තියෙන්නේ.
    උබ ආගමික උත්තරේ උස්සන් වරෙන් !!!!!!!!!!!!!

    :rofl:
    පොන්නයො අපිට උත්තර නැති නිසයි උබෙන් ඇහුවෙ.. අපි පිලිගත්ත උත්තර නැ කියල මුලින්ම.. උබනෙ පොන්නයො සියල්ල දන්න පන්ඩිතය වගෙ, දන්නෙ නැ කියල පිලිගන්නෙත් නැතුව "අහම්බයක්" ගාගෙන ආවෙ. දැන් නෝන්ඩි උනාම කියනව වචන පැටලුනාලු.. අනේ මෙහෙමත් පොන්ස් කෙනෙක්..

    වචන එහා මෙහා වෙලා

    Nondi unain passe ponnaya be like "ඔය වචන එහා මෙහා වෙලා" :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අන්න ඒ පාර අම්මවත් අල්ල ගත්ත.. :lol:

    ඔය එන්නේ නියම බෞද්ධ ගති එක එක උත්තර නැති වෙද්දී..

    කුණුහරප + පල්ලි + අම්මගේ 🤭

    කොහොම හරි කමක් නෑ පන්සලට හරි දුවල ගිහින් අර මම අහපු ප්‍රශ්න දෙකට බෞද්ධ කතාව ඇසුරෙන් උත්තර හොයන වරෙන්කො..........................

    @dilann අලි ජේමිසා කුරුසයෙක් කියලා පිලිගත්ත ඵකනම් වටිනවා මොනා වුනත්..🤣🤣🤣🤣
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    @dilann ponnaya's practical answer in a summary:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    Uge ammage badata u ringala thiyenneth ahamben kiyanne.. LOL :lol: :P

    Dislike uth daala ridichcha pons LOL

    1712997525405.png

    ------ Post added on Apr 13, 2024 at 2:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    @dilann අලි ජේමිසා කුරුසයෙක් කියලා පිලිගත්ත ඵකනම් වටිනවා මොනා වුනත්..🤣🤣🤣🤣
    උබත් ආවේ උත්තරේ දෙන්නද.. :lol:

    අන්න ප්‍රශ්න දෙකක් අහලා තියනව .

    මගේ උත්තරෙත් දීල තියනව.

    උබේ බෞද්ධ දැනුමෙන් වත් උත්තරයක් දීපං .

    @dilann ponnaya's practical answer in a summary:
    අන්න ඉතින් හොදටම අවුල් ගිහින් කුණුහරප සමග ලොකු අකුරු !! :lol:

    ඕවා වැඩක් නෑ බන්.
    ආගමික උත්තරේ අරන් වරෙන් අහපු ප්‍රශ්න දෙකට !!

    ------ Post added on Apr 13, 2024 at 2:13 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    උබත් ආවේ උත්තරේ දෙන්නද.. :lol:

    අන්න ප්‍රශ්න දෙකක් අහලා තියනව .

    මගේ උත්තරෙත් දීල තියනව.

    උබේ බෞද්ධ දැනුමෙන් වත් උත්තරයක් දීපං .

    අන්න ඉතින් හොදටම අවුල් ගිහින් කුණුහරප සමග ලොකු අකුරු !! :lol:

    ඕවා වැඩක් නෑ බන්.
    ආගමික උත්තරේ අරන් වරෙන් අහපු ප්‍රශ්න දෙකට !!

    ------ Post added on Apr 13, 2024 at 2:13 PM

    අපිට උත්තර නැති නිසයි උබෙන් ඇහුවෙ.. අපි පිලිගත්ත උත්තර නැ කියල මුලින්ම..

    උබනෙ සියල්ල දන්න පන්ඩිතය වගෙ, දන්නෙ නැ කියල පිලිගන්නෙත් නැතුව "අහම්බයක්" ගාගෙන ආවෙ. දැන් නෝන්ඩි උනාම කියනව වචන පැටලුනාලු.. LOL

    BTW, Nondi unama dislike ekath ebenawada ban? :lol: :lol:

    1712997996698.png

    ------ Post added on Apr 13, 2024 at 2:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    අපිට උත්තර නැති නිසයි උබෙන් ඇහුවෙ.. අපි පිලිගත්ත උත්තර නැ කියල මුලින්ම..

    උත්තර නැත්නම් ලබ්බ්ටද යකෝ තවත් මේකේ ඉන්නේ. දුවපිය ! 🤭

    උබනෙ සියල්ල දන්න පන්ඩිතය වගෙ, දන්නෙ නැ කියල පිලිගන්නෙත් නැතුව "අහම්බයක්" ගාගෙන ආවෙ. දැන් නෝන්ඩි උනාම කියනව වචන පැටලුනාලු.. LOL
    මම මගේ උත්තරේ දුන්නා
    යකෝ මම තනි එකෙක්. ආගමක් නෙවෙයි. . උබල ආගමක් කරේ තියාගෙන යන උන් ටිකක්.
    මම හිතල දෙන උත්තරේ තරම් වත් උත්තරයක් උබලට ඔය ආගම් පොත් ටික ප්රෙලල හොයාගන්න බැරිනම් ඉතින් දුවපං !

    ඒ කියන්නෙ මේකමයිනෙ. 👇
    නෑ ඒ දෙක දෙකක් .. ආයිත් හොදට කියවපන්.
    ------ Post added on Apr 13, 2024 at 2:22 PM