ගොවිතැනට ගහ කොලට මම පුංචි කාලෙ ඉදන් ම ආසයි. කොච්චරවත් වැඩ ඉවර උනා ම ඉතින් වත්තට දුවන එක තමයි. ඊයෙත් නොනගතේ කියලා නෑ ඉතින් දවසෙ ම ඔය වැඩ තමයි. මගෙ පොඩි පොඩි ගොවි කතන්දර ටිකක් බෙදාගන්නම්.
ගෙවල් වලින් විසික් කරන පෝර විදියට යොදාගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනව.
මාලු කටු - හොද කැල්සියම් ප්‍රභවයක්
තේ කොල - වේලපුවා තමයි හොද. තෙත පිටින් ගොඩක් දාන එකෙන් නම් මුල් නරක් වෙන්න ඉඩ තියෙනවා
බිත්තරකටු එලවලු අපද්‍රව්‍ය ගැන කවුරුත් දන්නවනෙ.උඩ කියපු දෙක සෑහෙන දෙනාට අමතක වෙනවා.
හොද ම පෝර විදියට ගන්න පුලුවන් ගැඩිවිලි පෝරයි දියරයි.ඒකට wormery එකක් හදලා තියෙන්නෙ කොම්පෝස්ට් සහ රසායනික පෝරත් මම දානවා. ගස් වලට එන එක එක පෝශණ ඌනතා ගැන හොයලා බලලා අවශ්‍ය පෝශකය වැඩිපුර ලැබෙන පෝර දාන එක හොදයි.
පස් ගැඹුරට හාරන්න අපහසුවක් තියෙන පොලවක හෝ ඉඩකඩ මදි තැනක වගාවක් කරන්න මේ ක්‍රමය හොදයි
එක තැනක ඉදන් ලොකු area එකකට වතුර යවාගන්න මේ උපක්‍රම හොදයි.වැඩට යන ගමන් දාලා දුවන්න ලේසියි හැමතැනට ම ඇවිදිනවට වඩා.
ඉඩමක් නෙලන එක පහසු කරගන්න පුලුවන් ක්‍රම දෙකක් කියන්නම්. මේ වීඩියෝ එකේ තියෙනවා එකක්. අනික නම් ඉටිකොල හරි තාර ශීට් හරි එල එල යන එක. ඒකෙන් ලේසියෙන් තණකොල මරා ගන්න පුලුවන්
වත්තෙයි මිදුලෙ garden එකේ photos දාන්න හිතුනා. expose වෙන්න ඕන නැති නිසා ඒක ඕනෙනෑ කියලා හිතුනා. උබ ලගෙ වතුපිටි බලන්න නම් ආසයි. කොල පාට දේවල් දිහාට ඇස් දෙක පිස්සුවෙන් ඇදිල යන ලෙඩක් මට තියෙනව.

Last edited: