කතුරු මිතුරු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,263
    113
    Mother Earth
    බලන්න කියලා සෙට් වුණා. හරි මට හිතුන ටිකම අනිත් අයත් දාල. මම හිතුවේ මේක හොඳ කතාවක් වෙන්න ඇති කියල.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    0.5/10
    මෙලෝම රහක් නෑ
    අපරාදේ 720 න් බෑවේ
    1gb නාස්ති කර ගත්තා

    කවුද බන් මේ වගේ ගොන් කතා ලියන්නේ
    උන්ට සම්මාන දෙන්න ඔනේ ගංජා ගහලා කතා ලියනවට
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ස්ටොරි එකක් නෑනේ කතාව ගලා යන්න. නිකන් එහෙන් මෙහෙන් අහුලපු කෑලී තියෙන්නෙ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    බොරුවට පුම්බපු සීන් එකක් වගේ තියෙන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    ලොල් ෆිල්ම් එක ඇවිදින් අවුරුද්දක් විතර වෙනවා :ROFLMAO: :ROFLMAO: . සුද්දෙක් ලැට් එකට ගියත් 9/10 අනේ නිකන් පලයල්ලා යන්න තොපි.. :ROFLMAO: ඉතින් කොහෙද රටකට හරියන්නේ.
    අපේ රටේ උන්ට පුළුවන් කම්හලක් වගේ දාන් කඩුවක් පිහියක් වගේ හදන ඒව නිසා තමා ඔයවගේ ෆිල්ම් හදන්නේ. නැතිව මේකේ වුන් තුවක්කු හදනවා කියලයැ සුද්දෝ වගේ යුද්ද කරන මරාගන්න ෆිල්ම් ගහන්න.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    0.5/10
    මෙලෝම රහක් නෑ
    අපරාදේ 720 න් බෑවේ
    1gb නාස්ති කර ගත්තා

    කවුද බන් මේ වගේ ගොන් කතා ලියන්නේ
    උන්ට සම්මාන දෙන්න ඔනේ ගංජා ගහලා කතා ලියනවට

    ගිරිරාජ් කවුෂල්ය

    පොරගේ සිකුරු හතේ නම් සුපිරි. මේක චාටර්