ලොල් ෆිල්ම් එක ඇවිදින් අවුරුද්දක් විතර වෙනවා

. සුද්දෙක් ලැට් එකට ගියත් 9/10 අනේ නිකන් පලයල්ලා යන්න තොපි..

ඉතින් කොහෙද රටකට හරියන්නේ.
අපේ රටේ උන්ට පුළුවන් කම්හලක් වගේ දාන් කඩුවක් පිහියක් වගේ හදන ඒව නිසා තමා ඔයවගේ ෆිල්ම් හදන්නේ. නැතිව මේකේ වුන් තුවක්කු හදනවා කියලයැ සුද්දෝ වගේ යුද්ද කරන මරාගන්න ෆිල්ම් ගහන්න.