අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..
මෙතන ප්රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
මෙතන ප්රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
