selfie ගත්ත celebrity

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම කරන ජොබත් එක්ක ගොඩක් රට celebritiesල හම්බුවෙලා තියනවා. මම අරන් තියන වටිනම selfie එක kaenu එක්ක. මෙතන photo දාන්න බෑ නේ මේකේ උන් sure නෑ නේ.
     
    • Wow
    Reactions: fkguy

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මම කරන ජොබත් එක්ක ගොඩක් රට celebritiesල හම්බුවෙලා තියනවා. මම අරන් තියන වටිනම selfie එක kaenu එක්ක. මෙතන photo දාන්න බෑ නේ මේකේ උන් sure නෑ නේ.
    Mokkda bn job eka
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mokkda bn job eka
    අඩුකුලේ රස්සාවක් එළකිරි මහත්තුරු කරන රස්සා එක්ක බැලුවම ළඟින්වත් තියන්න බෑ. කෑම එක්ක සම්බන්ධයි හිතා ගන්න job එක.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113

    Hammeh, kolla parissamata awith da?

    1713245191140.png
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Celerity Syndrome nam na, anika mehe Celebrity la aththeth na tiktok ekenui tv eke gon athal walinui famous una ung arenna 😂

    habai Sangakkara set unothnam photo ekak ganna one aniwaren :love: Man hithanne maatha ithihaase Genuine Sri Lankan Gentleman kenek widiyata loketa lankawe nama geniyapu hondama personality eka pora thamai. Sports athinuth ihalinma, and the great personality and the businessman in him. can call a "Celebrity" in Sri Lanka and globally without a doubt.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අඩුකුලේ රස්සාවක් එළකිරි මහත්තුරු කරන රස්සා එක්ක බැලුවම ළඟින්වත් තියන්න බෑ. කෑම එක්ක සම්බන්ධයි හිතා ගන්න job එක.
    Wow chef කෙනෙක්ද :P
     
    • Love
    Reactions: MR.YOLO

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ගොඩාක් celebrities ලා කියන අය හම්බවෙලා තියෙනවා සහ නිතරම මුන ගැහෙනවා. කවදාවත් photo එකක් නම් අරන් නැහැ.
    e kohedida?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Wow chef කෙනෙක්ද :P
    නෑ chef නෙමෙයි මචං, හැබැයි උයන්න කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ, කෑම විතරක්ම නෙමේ අපි අනිත් වැඩත් කරනවා, උදාහරණ විදිහට ඔය event management කරන උන් ඉන්නේ එහෙම කියලා හිතා ගන්නකො (හැබයි එක නෙමේ 🤭)


    දිග කලිසම ඇදලා ඉන්න ගෑනු නෙමෙයි බංස්, කොට කලිසම ඇදලා හිටපු keanu reeves
    ------ Post added on Apr 16, 2024 at 5:09 PM
     
    • Haha
    Reactions: Honey Bunch