කවුද බන් මේ රොහාන් පෙරේරා??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    X කණ්ඩායම හිටපු රොහාන්.

    ගෑනු ගැනයි ස්ත්‍රිවාදයයි ගැන කප් ගැහුවා වගේ බොරුව දාපු ඉන්ට්‍රවර්ට් ලා සෙට් එකක්, අන්තිමේදි ගැනු වගේ රන්ඩු වෙලා වෙන්වුනා. දිප්තයා තාමත් ඇදන් යන්නේ ඔය එදා වෙච්ච කැලලේ පාර.
    හප්පට මෙන්න මේ x කණ්ඩායම් ගැන නම් කියනව දැක්ක. එකේ ඉඳල මුට පිස්සු කියල හරි මොකක් හරි සින් එකකට පොරව එලවල කියලත් දැක්ක. ඕකට මුල දිප්තයා කියල ඔය ර්වුලගේ වීඩියෝ එකේ කියනව.
     
    • Like
    Reactions: emoji diaries

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    :lol: :lol:

    රොහාන් පෙරේරා හෙවත් මොහොමඩ් ෆස්ලි නිසාර්.

    rohan.jpg
    Mohomed Newei ban.. MahMood මහ්මූද්
     
    • Love
    Reactions: EVC

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,367
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මම මුත් වීඩියෝ එකක් දාල පොර ගැන තමයි කියන්නේ.

    මේ මාස 4කට කලිං තිබ්බ දීප්තිගෙ වැඩකටත් රොහාන් ආව. සේපාල කුහකය පච ආතා වගේ කටට එන එන විදිහට කතා හදනව. ආතල් එක කියන්නෙ ඌ කරන්නෙ මිනිස්සු චූන් කරන එක නිසා හැමෝම ට්‍රෙන්ඩ් එකට උගෙ පැත්තට කතා කරනව

    අනිත් කොමෙන්ට් ඔක්කොම ඌ බ්ලොක් කරනව

     
    • Like
    Reactions: Identity

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනිත් කොමෙන්ට් ඔක්කොම ඌ බ්ලොක් කරනව
    ඔව් ඔව් කැරි රැවුල උගේ අදහස් වලට විරුද්ද අදහස් තියන කොමෙන්ට් ඔක්කොම block කරනවා. ඕක මාව block කරලා තියෙන්නේ.
    මේ පහල තියෙන්නේ ඒ විස්තරේ
    ඔව් නේ බන්. 001flyD මමයි තමයි ඕක ටෙස්ට් කරේ. මම account 4කින් comment දාල බැලුව. දාපු ගමන්ම අයින් කරනවා. බැනලත් නෙවෙයි දැම්මේ. හොදින් ප්‍රශ්න කරලා comment කරේ..

    මම වෙලාව එනකම් ඉඳල අර සුදා කියන එකා එක්ක මු තරහ උන ගමන් මු කරන comment අයින් කරන එක කියල දැම්ම සුදගේ video වල.


    මේ තියෙන්නේ මකපු සමහර comment...
    c.png



    screen.jpg

    @001flyD මේ බලහන් මචං. මේකත් මගේ ටෙම්ප් youtube account එකකින් දාපු comment එකක් සුදාගේ channel එකේ .. එකත් සුදා pin කරා දාපු ගමන්ම. ඔය video එකේ ගොඩක් මහදැන මුත්තට බැන්න ඊට පස්සේ. මේක තමයි මට ලැබුණා චාන්ස් එක අපේ comment delete කරපුවට උත්තර දෙන්න උට..

    suthaaa.jpg
    ------ Post added on Apr 16, 2024 at 7:55 PM
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පොරගෙ ජරා වැඩත් තිබුණු බවක් පෙනෙනව .ගොඩක් අය මැරුණු නිසා ඒව කියන්නෙ නෑ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    X කණ්ඩායම හිටපු රොහාන්.

    ගෑනු ගැනයි ස්ත්‍රිවාදයයි ගැන කප් ගැහුවා වගේ බොරුව දාපු ඉන්ට්‍රවර්ට් ලා සෙට් එකක්, අන්තිමේදි ගැනු වගේ රන්ඩු වෙලා වෙන්වුනා. දිප්තයා තාමත් ඇදන් යන්නේ ඔය එදා වෙච්ච කැලලේ පාර.

    අනික යම් ෆිලසොෆියක් විස්වාස කරපු එකකු මරනයෙන්ම පසුව නම් ඌ ගැන ලොකුම වාදය වෙන්නේ, මට අනුව ජිවිත කාලය තුල තමනටම හරි වටිනාකම දෙන්න ඌට බැරිවුනා. මැරුනාම හොද කියන්නෙ මුනිච්චාවට.
    හරියට හරි බං, අර මූනෙ ලේ බිඳක් නැති අමු කාලකන්නියෙක් ඉන්නවා විදර්සන කන්නංගර කියලා, එකම ටයිප් එවුං,, උට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ.. කරපු පුකකුත් නෑ අන්තිමට

    රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

    X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ඒ ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් ම මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්‍රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ ම අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.

    අපි රොහාන් පෙරේරාගෙන් පටන් ගනිමු. ජාතික චින්තනවාදීන්ට ඔහු කිච කරන්න දෙයක් නැහැ. ඔහුගේ ඥාතීන් ඔහුත් පැරණි X සාමාජිකයනුත් කිච කර අවසන්. රොහාන් පෙරේරා මුස්ලිම් ජනකොටසට අයත් බව මා දැනගෙන ටිකක් කල්. මා ඔහු හඳුනන්නේ නැහැ. ඔහු හමුවී ඇති බවක්වත් මට මතක නැහැ. සමහරවිට හමු වී ඇති. ඔහු මුස්ලිම් බව මා දැනගත්තේ ශ සාමාජිකයකුගෙන්මයි. මා X සාමාජිකයකු ලෙස හඳුන්වන්නේ X කණ්ඩායමේ අනුගාමිකයකු ව සිටි අයකුයි. අද X කණ්ඩායම Y Z වෙලා. ඒ Z වලට පසු ඉංගිරිසි (රෝම) අකුරක් නැති නිසා මිස කල්ලි නැති නිසා නොවෙයි.

    රොහාන් පෙරාරාගේ නම ෆස්ලි නිසාර්. මොහොමඩ් කෑල්ලක් ද ඇතැයි සමහරු කියනවා. ඔහුගේ පවුල් පසුබිම වැදගත්. අප කවුරුත් අපේ හැදියාවේ ඵල. හැමට එල පවුල් පසුබිමක් නැහැ. ෆස්ලිගේ පියා ෆස්ලි කුඩා කළ මව අත්හැර ගොස්. ලැබෙන තොරතුරු අනුව ඔහුට බාප්පා කෙනෙකු ලැබී තියෙනවා. ඔහුට කුඩම්මාගේ සැලකිලි ලැබුණා කියා මා කියන්නේ නැහැ. අපේ සංස්කෘතියේ බාප්පාගේ සැලකිලි ගැන කියැවෙන්නේ නැහැ. මා පදනම් වන්නේ මට ලැබෙන ලැබුණු තොරතුරු මතයි.

    ඔහු පසු කලෙක එනම් ජ වි පෙ භීෂණ කාලයේ එහි සාමාජිකයකු ව ඉඳ තියෙනවා. 87 -89 භීෂණ කාලයේ ලලිත් ඇතුළත්මුදලිට ජ වි පෙ තහනම ඉවත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවලට ෆස්ලි ද සහභාගි වී තියෙනවා. ඊනියා සාමයික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පූජකතුමා ද ඒ සාකච්ඡා සංවිධානයෙහි ඉඳ තියෙනවා. ජ වි පෙ ඇතුළත්මුදලි කෙරෙහි විශ්වාසයක් නොතිබූ හෙයින් සාකච්ඡා සාර්ථක වී නැහැ. නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ වී සිටි කාලයෙහි මා ද ඊනියා සාමයික කේන්ද්‍රයට ආ ගිය කෙනෙක්. එය බුදුසමයට හිතවත් වූ සාමයික කේන්ද්‍රයක් නොවන බව මට වැටහී ගියා. මා එහි යෑම් ඊම් නැවැත්තුවා. කොහොමටත් මට බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.

    මගේ ජීවිතයේ මට විවිධ කතෝලික/ ක්‍රිස්තියානි පූජකවරුන් හමු වී තියෙනවා. තිස්ස බාලසූරිය ඉන් එක් අයකු. තවත් අයකු ඉබ්බාගමුව දේවසරණ ආයතනයේ යොහාන් දේවානන්ද. ඔහු තමන් හඳුන්වා ගත්තේ සේවක යොහාන් දේවානන්ද කියා. අපේ ගෙදරට විවිධ අය පැමිණ තියෙනවා. විවිධ අය හැංගී ඉඳලත් තියෙනවා. රාජ්‍ය සේවා ලිපිකරු සංගමයේ ගුණසේන මහානාම එක් අයෙක්. එංගලන්ත මිලිටන්ට් කණ්ඩායමේ ටෙඩ් ග්‍රාන්ට් තවත් අයෙක්. මා ඔවුන් පාවා දීත් නැහැ. එළවා ගෙනත් නැහැ. එහෙත් සේවක යොහාන් දේවානන්දට නම් සුහද පිළිගැනීමක් ලැබුණේ නැහැ.

    ඇතැමුන් කියන්නේ ලලිත් ඇතුළත්මුදලි ෆස්ලි සමග සම්බන්ධකම් පැවැත් වූ බවයි. ජ වි පෙ සාමාජිකයන් අතර විවිධ අය ඉඳ තියෙනවා. ඒ කුමක් වුණත් ෆස්ලි විධිමත් අධ්‍යාපනයක් නොලබා ගෙදරින් පිටව ගිය කෙනෙක්. පසුව ඔහු දේශපාලනයට ඇදී ඇවිත්.

    ඔහු තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. ජ වි පෙරමුණට පසුව සම්බන්ධ ව සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ඒ ප්‍රශ්නයට ඔහු ජීවත් ව සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.

    -නලින් ද සිල්වා -
    මොනවා වුනත් නලින් කාරයා, තාරකා විද්‍යාවෙන් පටං අරන්, මාක්ස්වාදය හරහා පශ්චාත් නූතනවාදය පහු කරලා, X කණ්ඩායමටත් පුකේ ඇරලා ක්වොන්ටම් භොතිකය අස්සෙන් රිංගලා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හොයාගෙන සිංහල ⁣බුද්ධාගම අස්සෙ නැවතුනා,, පුදුම බුවෙක්..
    ------ Post added on Apr 16, 2024 at 9:28 PM
     
    • Like
    Reactions: emoji diaries

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ජාතිය මාරු කරල තියෙන්නෙ මොකද? :eek:
    ජාතිය මාරු කරලා නැ උ නිරා සින් එකේ ඉඳල තියෙන්නේ .සිංහල නමකින් එහෙම ඉන්න එක ලේසි නිසා සිංහල නමක් පාවිච්චි කරන්න ඇත්තේ. නෑදෑයන් එක්ක කිසිම සම්බන්ද කමක් පවත්තලත් නැතිලු.
     
    • Like
    Reactions: Miami-Vice

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    මොරටුවේ ජෙලි බබා කල්ලියේ (ජවිපේ) IT faculty එකේ මහේෂ් කියලා කෙනෙක් හිටියා..

    දවසක් මතුවුණු ප්‍රශ්නය තමා පැරණි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් හා කාර්යභාර සිහිපත් කරද්දී මැරුව උන්ව විතරක් ම සිහිපත් කරන්නේ ඇයි, ඒකෙන් තාමත් ජීවත් වෙලා ඉන්න අය කරපු කාර්යභාරය හැංගිලා විකෘති ඉතිහාසයක් හැදෙනවා නේ ද කියන එක..

    මහේෂ්ගේ උත්තරය වුණේ මේක: මැරුණ උන් ආයේ එන්නේ නෑ.. ඒ නිසා බය නැතුව සැමරුව හැකි.. පණ තියෙන උන් දැන් මොනවා කරනවා ද ඉස්සරහට මොනවා කරයි ද අදහස් වෙනස් වෙයි ද දන්නේ නෑනේ.. ඒකයි මැරුණු උන් විතරක් සමරන්න ඕනේ..
    (සාරාංශය: ඇඟ බේරා ගැනීම)

    ජීවත් වෙන කාලේ බැහැර කළා සේ සිටි පාර්ශ්ව රොහාන් පෙරේරා උත්කර්ෂණයෙත් ඔච්චරයි තියෙන්නේ.. පණ පිටින් ඉන්න දීප්ති එක්ක තියෙන අවුල ඇතුළු හේතු එක්ක රොහාන්ව පුම්බලා ගන්න ඕනේ.. පණ තියෙන රොහාන් පුම්බන එක ජෙලි බබා මහේෂ් තියරිය අනුව ම භයානකයි.. මැරිච්ච රොහාන් උත්කර්ෂණය වෙන්නේ ඒකයි.. තව සති කීපෙකින් පස්සේ ඉස්සර තරම්වත් රොහාන් ගැන ගණන් ගන්නේ නෑ..

    Thamalu malitha
     
    • Like
    Reactions: NAdee56

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ජාතිය මාරු කරලා නැ උ නිරා සින් එකේ ඉඳල තියෙන්නේ .සිංහල නමකින් එහෙම ඉන්න එක ලේසි නිසා සිංහල නමක් පාවිච්චි කරන්න ඇත්තේ. නෑදෑයන් එක්ක කිසිම සම්බන්ද කමක් පවත්තලත් නැතිලු.
    බුද්ධාගම විතරද විවේචනය කරල තියෙන්නෙ? :D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    X කණ්ඩායම kiynne mokkda bn?
    X කණ්ඩායමට මොකද වුණේ?

    https://elakiri.com/threads/x-කණ්ඩායමට-මොකද-වුණේ.1954667/


    මම හිතන්නේ ලියපු කෙනාත් x එකේ හිටපු කෙනෙක් වගේ ලියලා තියෙන විදියට

    ඕක බලලා bump එකකුත් දාන්න , කැමතිනම් තව කෙනෙක්ට බලන්න
     
    Last edited: