there's no SL embassy in Haiti. i think Haiti is administrated by SL embassy in USAEmbassy call karanna. Job ekata nam rata giye, work visa ekakin nam lankawen giye aniwa SLBFE eket registered ati. E kiyanne Eka through employer contact karaganna puluwan.
illegal nam hitiye embassy eka through communicate karana ekat slow wenawa machan. Meka mama practically dekala tiyena deyak. Illegal nam lankan embassy walin wediya hoyanne na. İllegal nisa embassy ekatat lokuwata details naa kiyana eka excuse ekakata aran magaarinawa.
kohoma unat embassy ekata push karanna wenawa. Nettan wadea wenne naa.
Maybe. I don’t know anything about haiti. Just mentioned my experience of a guy I knew who went missing in Malaysia. He was overstaying the visa and got arrested by the CID.there's no SL embassy in Haiti. i think Haiti is administrated by SL embassy in USA
happa. ai bn adu kule ratawal walta yanne![]()
හයිටි යන්න හරි රටක් ඉතිරි උනේ මහින්ද මහත්තයා හින්දා![]()
kalu ratawal avoid karana taramata hodaiHoren pennama no support pons. Anika kalu ewun wanduro wagene. Loke piliganne sattu hetiyata. Wahallu wage. Unwa marala organs harvest karanawa ponnayo. Yaluwa ewarai.මම දන්න අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් හයිටි ගිහින් තියනව ජොබ් එකකට. ලංකාවෙදි ජොබ් එක කලේ Electrician.
ගිහින් මාස 3 විතර යනකම් ගෙදරට කතා කරල. මොකුත් ප්රශ්නයක් එහෙම කියලත් නෑ දැන් මාස 2 වෙනවලු කිසිම ආරන්චියක් නැතුව.
ඒ කොල්ලගෙ අම්මල ඒ තරම් උගත් අය නෙමේ ගිය විදිහක්වත් දන්නෙ නෑ. අපේ තාත්ත එක්ක කියල තාත්ත තමා මටත් කිව්වෙ පොඩ්ඩක් බලන්න කියල. මම ඒ කොල්ලගෙ යාලුවෙ කීප දෙනක්ට කතා කරල බලුවම එකෙක් කිව්ව එහෙ ගිහින් ටික කාලයක් ඉදල US පනින්නලු ගීහින් තියෙන්නෙ.
මමත් ලංකාවෙ නෙමේ නිසා මේකට මොකද කරන්නෙ කිසිය හරිහමන් අදහසක් නෑ.
දන්න කෙනෙක් කියපන්කො මේකට මොකක්ද කරන්න පුලුවන්...
අපේ උන්ට පිට රට යන්න පුලුවන් නං හයිටි නෙවේ බෙංගාල බොක්කට හරි යනවාහයිටි?? යකුනේ මේවගේ රටවල්වලටත් යනවද?
ලංකාවේ garment ( Mas, brandix, hela) ගොඩක් පටන් අරන් තියෙනවා හයිටි. Cost අඩු නිසා සහ us වලට shipment ළඟ නිසා.හයිටි?? යකුනේ මේවගේ රටවල්වලටත් යනවද?
අර කැලේ පාරේද දන්නේ නෑ යන්න ගියේ. මැරුනේ නැත්නම් ටික කාලයක් යයි contact කරන්නමම දන්න අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් හයිටි ගිහින් තියනව ජොබ් එකකට. ලංකාවෙදි ජොබ් එක කලේ Electrician.
ගිහින් මාස 3 විතර යනකම් ගෙදරට කතා කරල. මොකුත් ප්රශ්නයක් එහෙම කියලත් නෑ දැන් මාස 2 වෙනවලු කිසිම ආරන්චියක් නැතුව.
ඒ කොල්ලගෙ අම්මල ඒ තරම් උගත් අය නෙමේ ගිය විදිහක්වත් දන්නෙ නෑ. අපේ තාත්ත එක්ක කියල තාත්ත තමා මටත් කිව්වෙ පොඩ්ඩක් බලන්න කියල. මම ඒ කොල්ලගෙ යාලුවෙ කීප දෙනක්ට කතා කරල බලුවම එකෙක් කිව්ව එහෙ ගිහින් ටික කාලයක් ඉදල US පනින්නලු ගීහින් තියෙන්නෙ.
මමත් ලංකාවෙ නෙමේ නිසා මේකට මොකද කරන්නෙ කිසිය හරිහමන් අදහසක් නෑ.
දන්න කෙනෙක් කියපන්කො මේකට මොකක්ද කරන්න පුලුවන්...
මටනම් අතඇරල දාන්න පුලුවන් ඒත් උගෙ අම්මල පව්, ඒකයි පුලුවන් විදිහට උදව්වක් කරන්න බලන්නෙ.එක්කො වෙඩි කාලා නැත්තම් ගුටි කාලා හිරේ ඇති. අතෑරලා දාපන්. ඌ ගේමක් ගහලනම් සද්ද නැතුව ඉදලා තව ටික කාලෙකින් කතාකරයි. එහෙම නැත්තන් නෑ තමයි. නටන්නැතුව ඉන්න කියපන්. පොලිසි ගානෙ ගියා කියලා කිසිම තේරුමක් නෑ.