2024 Sri Lanka Presidential Election (Poll)

will vote for

  • Anura kumara

  • Other candidate

Results are only viewable after voting.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    රනිල් නැත නම් චන්දෙ එපා..

    ranil-chatgpt.webp
     
    • Love
    Reactions: Solo Rider

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    හැමදාම එකම කන්ඩායමකට චන්දෙ දෙන්න හොඳ නෑ සාදාරන හේතුවක් නැතුව. පාලකයින්ට දැනෙන්න අරින්න ඕන උන් කරේ නැත්තං දීල තියෙන කාල සීමාව ඇතුලත් උන් ඉවරයි ගෙදර යන්න වෙනව කියලා. එතකොට තමයි අලුතෙන් එන එකෙක් හරි බලේ ඉන්න වැඩක් කරන්නෙ. රටට කෙලවෙන්න ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ මයිනව එලවලා හිටංව ගෙනාපු එක 2015දී. ඒක නොවුනනම් ඔය ගෝට කියන ගෝතයා එන්නෙත් නෑ. මිනිස්සුන්ට රස්සා නැතිවෙන්නෙත් නෑ. මයින මොකක් හරි ගේමක් ගහනව.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,921
    12,264
    113
    Behind u :p

    Maina pissu keliya nisa ne ban hitannwa genawe minissu
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Maina pissu keliya nisa ne ban hitannwa genawe minissu
    ඉස්සරහට එන හැම එකාම බලපන්කෝ කෙලින පිස්සු මයින හොඳයි කියල හිතෙයි. දැන් ලංකාවෙ පොලිටික්ස් හරියට ක්‍රිකට් වගේම තමයි. ඇවිල්ල අවුරුදු 5 කෙලවල මිනිස්සු අනාත කරල ජොකත් දාල දුවනව. මේ රට ගැන බලාපොරොත්තුවක් නෑ බං දැන්නම්.
     
    • Like
    Reactions: 2osama

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    චන්දෙ විස්තරේ

    පොහොට්ටුව රනිල් සමග - පොදු අපේක්ෂක බොහෝ දුරට රනිල්, සමහර විට DP 40%
    සජිත් 30%
    අනුර 15%
    දිලිත් 2%
    පාඨලී 8%
    වෙනත් ඉල්ලුවොත් 5%

    බෙදීයාම අනුව රනිල් ගේ පිල දිනයි

    තව වෙන්න පුළුවන් දෙයක් තමයි ලෝක බැංකුව, ආසියානු බැංකුව කිවුව කියල චන්දෙ කල් දමන එක
    මොකද තවම මැතිවරණ කොමිසට ප්‍රතිපාදන දීල නැහැ චන්දෙකට
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අනිත් පක්ෂ වලට වෙන වෙනම Options නැති මේක තමයි හරිම Poll එක මොකද NPP පරද්දන්න අනිත් පක්ෂ හැම එකක්ම එකතු වෙනවා මේ සැරේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හැමදාම එකම කන්ඩායමකට චන්දෙ දෙන්න හොඳ නෑ සාදාරන හේතුවක් නැතුව. පාලකයින්ට දැනෙන්න අරින්න ඕන උන් කරේ නැත්තං දීල තියෙන කාල සීමාව ඇතුලත් උන් ඉවරයි ගෙදර යන්න වෙනව කියලා. එතකොට තමයි අලුතෙන් එන එකෙක් හරි බලේ ඉන්න වැඩක් කරන්නෙ. රටට කෙලවෙන්න ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ මයිනව එලවලා හිටංව ගෙනාපු එක 2015දී. ඒක නොවුනනම් ඔය ගෝට කියන ගෝතයා එන්නෙත් නෑ. මිනිස්සුන්ට රස්සා නැතිවෙන්නෙත් නෑ. මයින මොකක් හරි ගේමක් ගහනව.

    ehenam apahu mainatama demuda
     
    • Haha
    Reactions: Solo Rider