🔴 Breaking news 🫡 WW3

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,862
    15,363
    113
    New Zealand
    ආයුධ වෙළදාම බැහපු නිසා යුද්ධ අවුලවලා බිස්නස් වැඩී කර ගන්න එක තරම් කැ#රි වැඩක් තවත් නෑ. මුස්ලිම් උනුත් යුද්දෙන් වෙන හානි ගැන හිතන්නේ නෑ. ඕකුන් කොහොමත් ආගම් වලින් අන්ධවෙලා පට්ට මොඩයෝ වගේනේ ඉන්නේ. පොඩ්ඩක් මෝටිවේෂන් පාරක් දුන්න ගමන් කෙලින්ම යුද්ධවලට යන්නේ. අන්තිමට ලොක්කෝ බේරෙනවා. අහිංසක මිනිස්සු, පොඩී උන් මැරෙනවා. පේන්වනේ අර සෙලෙස්තිනත් යුද්දෙන් ගොඩ ගිහින් ඉන්න අපූරූව
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    ආයුධ වෙළදාම බැහපු නිසා යුද්ධ අවුලවලා බිස්නස් වැඩී කර ගන්න එක තරම් කැ#රි වැඩක් තවත් නෑ. මුස්ලිම් උනුත් යුද්දෙන් වෙන හානි ගැන හිතන්නේ නෑ. ඕකුන් කොහොමත් ආගම් වලින් අන්ධවෙලා පට්ට මොඩයෝ වගේනේ ඉන්නේ. පොඩ්ඩක් මෝටිවේෂන් පාරක් දුන්න ගමන් කෙලින්ම යුද්ධවලට යන්නේ. අන්තිමට ලොක්කෝ බේරෙනවා. අහිංසක මිනිස්සු, පොඩී උන් මැරෙනවා. පේන්වනේ අර සෙලෙස්තිනත් යුද්දෙන් ගොඩ ගිහින් ඉන්න අපූරූව
    ඌ මාලිගාවකුත් අරන්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    image.png
    Lol nice edit on the caps
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,413
    113
    A loud blast heard near the Iranian city of Isfahan was caused by "air defense firing at a suspicious object," an Iranian senior military commander said, according to Iran's state-aligned Tasnim news agency.

    There was no "damage or incident," said senior military commander Second Brigadier General Mihandoust in Isfahan Province, according to Tasnim. :ROFLMAO:
     
    • Haha
    Reactions: War Fighter

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න ආය ඉරානෙ එයා ස්පේස් එක ඕපන් කරලලු. සාමාන්‍ය විදිහට කටයුතු සිද්ද වෙනවලු. ටෙලිග්‍රෑම් චැනල් එකක තිබුනෙ
     
    • Like
    Reactions: Gunther and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    ඔන්න ආය ඉරානෙ එයා ස්පේස් එක ඕපන් කරලලු. සාමාන්‍ය විදිහට කටයුතු සිද්ද වෙනවලු. ටෙලිග්‍රෑම් චැනල් එකක තිබුනෙ

    උන්ට ගාණක්වත් නෑ වගේ..
     
    • Haha
    Reactions: fdk and Alexb