🔴 Breaking news 🫡 WW3

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාපයියා තමයි මේ යුද්ධය නවත්තන්න පුළුවන් එකම එකා බොරු ටොම් පච බ්‍රේකින් නිව්ස් සෙට් එකක් ඇදල ඇරිය නම් ඔටෝ නවතිනවා😛😛😛
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    🔴 BREAKING NEWS
    ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.

    ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.

    මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විමට සුදානම්ක් ඇතිබව වාර්තා වේ.

    🇮🇱❌🇮🇷❗️ — U.S. officials have told ABC that Israeli Air Force is now striking missiles sites in Iran!

    Thanks @yapa100 for saving the world. මම බයේ ඉදියේ මේක ඇවිලෙයි කියලා

    PS. මම අරගලේ කාලේ මේ හුත්තව serious ගත්තනේ. මම හිතුවේ හෙන contacts තියන පොරක් කියලා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,674
    3,266
    113
    අනුන්ගේ රෙද්දවල් ඕන නැහැ.

    අපේ Air defence system එකේ තත්වේ කොහොමද? 24 හවර්ස් ඔන් ද?

    ඩ්‍රෝන් වලින් නෙලන්න අවෝත් නම් බය වෙන්න දෙයක් නැහැ නේ. අපේ Dron මුදියන්සේ ඉන්නවා නේ, පොර 24X7 stand by ද?

    කවුරු හරි අපිට ගහලා ගියොත්, උන් වගකීම බාර අරගෙන කියන්න කලිං, අඩුම ගානේ අපිට හොයා ගෙන කියන්න පුළුවන් ද මේ ගොල්ලෝ අපිට ගැහුවේ කියලා. අපි තරහයි කියලා.
    එච්චර දේවල් නම් කරන්න බැ..ඔන්න සුද්දෙක්ගෙන් tea එකටයි උළුඳු වඩේ එකටයි වැඩියෙන් අරන් තිබ්බොත් වගේ ඒවා අල්ලන්න් පුළුවන්.. :(
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ඉරානෙට Israel එක්ක හැප්පෙන්න බෑ iron dome එකත් එක්ක. Israel ඒයෙ පෙන්නුවා ඉරානෙ ඕනෙම තැනකට ගහන්න පුලුවන් කියලා. නැත්තන් උන්ට ඊසි ඉරානෙ nuclear ෆැසිලිටි එකකට දෙන්න තිබ්බා ශොට් එක.
    හැබැයි ඔහොම ගිහිල්ල nuclear war එකක් වුනොත් කොහෙවත් ඉන්න අපිටත් පරිප්පු කන්න වෙනවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඉරානෙට Israel එක්ක හැප්පෙන්න බෑ iron dome එකත් එක්ක. Israel ඒයෙ පෙන්නුවා ඉරානෙ ඕනෙම තැනකට ගහන්න පුලුවන් කියලා. නැත්තන් උන්ට ඊසි ඉරානෙ nuclear ෆැසිලිටි එකකට දෙන්න තිබ්බා ශොට් එක.
    හැබැයි ඔහොම ගිහිල්ල nuclear war එකක් වුනොත් කොහෙවත් ඉන්න අපිටත් පරිප්පු කන්න වෙනවා.
    @The_Joker 😂
     
    • Haha
    Reactions: pramodh87

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉරානෙට Israel එක්ක හැප්පෙන්න බෑ iron dome එකත් එක්ක. Israel ඒයෙ පෙන්නුවා ඉරානෙ ඕනෙම තැනකට ගහන්න පුලුවන් කියලා. නැත්තන් උන්ට ඊසි ඉරානෙ nuclear ෆැසිලිටි එකකට දෙන්න තිබ්බා ශොට් එක.
    හැබැයි ඔහොම ගිහිල්ල nuclear war එකක් වුනොත් කොහෙවත් ඉන්න අපිටත් පරිප්පු කන්න වෙනවා.
    ubta witarak ne loketa kanna wenwa
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඉදිරි ආරක්ෂක වල්ලේ මොකද වෙන්නේ
    @shenat ගෙ වේස අම්ම රෙද්ද උස්සන් ඉන්නවා... පුතාගෙ උන්ඩියල් බිස්නස් එකට ඩොලර් හොයන්න. ඒකට ඒ ගෑණි නොවිඳිනා දුකක් නෑ අප්පා.
     
    • Haha
    Reactions: 2osama