මචංලා. නුවර car 1 full service කරගන්න හොඳ තැනක් කියපල්ලකො. Toyota එකේ 120,000ක් කියනවා engine tune up 1ත් එක්ක. Sunrise තැන්නෙකුඹුරේ, ඒ ටිකම 75,000යි. මම sunrise එකේ කරලම නෑ හැබැයි. දන්න කෙනෙක් advice කරපන්කෝ....
ehenan TL ekenma karanna puluwan nan hodaiVitz 2015 80,000 km service 1 තියෙන්නෙ මචං. Tune up කරන්න වෙයි නේ කරේම නෑ ගත්තත් හරි.
Engine oil gear oil සේරම බන්.full service ekata monawada tiyenne
ehenan TL ekenma karanna puluwan nan hodai
------ Post added on Apr 19, 2024 at 11:40 AM
Toyota lanka dapan ban, mata nam Full service (Engine oil, Gear oil, cabin filter) okkomatama call kalama 85k kiuwe but giyaam 55i une.. Toyota passo ekak , anith eka un report ekak denava tyre condition and anith issues @TL MaharagamaVitz 2015 80,000 km service 1 තියෙන්නෙ මචං. Tune up කරන්න වෙයි නේ කරේම නෑ ගත්තත් හරි.
ඇයි බන්?
Thanks මචංboru ganan ban thiyenne unge. anika apita balan innath ba monawada karanne kiyala.
plug danawa nam genuine ewa Japan walinma genna ganna. mehe TL eketh fake thiyena welawal thiyenawa.
කොයි කාලෙද මචං ඔය?Toyota lanka dapan ban, mata nam Full service (Engine oil, Gear oil, cabin filter) okkomatama call kalama 85k kiuwe but giyaam 55i une.. Toyota passo ekak , anith eka un report ekak denava tyre condition and anith issues @TL Maharagama
gear oil walata kiyana gaanata aduwen yanne machan eka hinda oya gaana adu wei,Engine oil gear oil සේරම බන්.

Auto Miraj අඹතැන්න හොදයි... උන්ගේ ගානේ හැටියට service එක worth...මචංලා. නුවර car 1 full service කරගන්න හොඳ තැනක් කියපල්ලකො. Toyota එකේ 120,000ක් කියනවා engine tune up 1ත් එක්ක. Sunrise තැන්නෙකුඹුරේ, ඒ ටිකම 75,000යි. මම sunrise එකේ කරලම නෑ හැබැයි. දන්න කෙනෙක් advice කරපන්කෝ....
Mr Paint, service ekai price ekai dekama shapeමචංලා. නුවර car 1 full service කරගන්න හොඳ තැනක් කියපල්ලකො. Toyota එකේ 120,000ක් කියනවා engine tune up 1ත් එක්ක. Sunrise තැන්නෙකුඹුරේ, ඒ ටිකම 75,000යි. මම sunrise එකේ කරලම නෑ හැබැයි. දන්න කෙනෙක් advice කරපන්කෝ....
2024 - Jan, un charge karanne 4L walata nemei eh hinda gana adui anith service wala can ekatama charge karanavaThanks මචං
කොයි කාලෙද මචං ඔය?
------ Post added on Apr 19, 2024 at 12:04 PM
Offers apr 30 වෙනකන් තියෙනවා මචං. Anyway good advice.... thanx bro..toyota eke dapan ban.. ubata eka para karaganna salli nathnam...
Cvt xhange eka me para karala, tune up eka 85 karala ac eka 90 kaeapan
3 parakata
cc offers thiyeddi karaganna epai anika owa giya mase sahena tibba ne
දැන් gear oil නෑ ලූ කොහෙවත්. ලකේ පංකාව. සතියක්වත් ඉන්න වෙයිලුgear oil walata kiyana gaanata aduwen yanne machan eka hinda oya gaana adu wei,