Questions Hutch to dialog couldn't connect?

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අඩේ මාර කේස් එකක්නෙ බන්...
    මගෙ සිම් එක හච්
    ඒකෙන් ඩයලොග් 077,076,074,0117 නම්බර්ස් වලට ගන්න බෑ.....ඩයල් කරල තප්පරෙන් "couldnt connect "කියල වැටෙනවා.....
    අනික් ඕනම නෙට්වර්ක් එකකට ගන්න පුලුවන්.....
    හච් කම්පැනි කතා කලාම ඩයලොග් නම්බර් බ්ලොක් වෙලා නැතිලු...සිම් එකේ අව්ලක් නෑලු....
    සිම් එක වෙන ෆෝන් එකකට දාල බැලුව ඒත් එහෙමයි.....
    මොකෝ බන් කරන්නෙ....🥴🥴🥴🥴
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    oka H2H walath enawa.
    hutch wala awulk.matath 2022di godak welawata oka una.
    secondary sim eka widiyata mama ayith mobitel gaththe oya issue eka nisa.🥴
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    ube number eka Dialog paththen block welada danne na. Hutch eken balala hadanna oni ehema unath.
    mage airtel ekata ohoma siddiyak una. mobitel kisima number ekakata ganna ba. ita passe airtel eken balala kiwa mobitel paththen block wela tibila eka un kiyala haduwa kiyala.